ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි



කපටි. හීන් නුලෙන් ගේම ගහන්න බලන්නේ. එයා බැදල ඉන්න මනුස්සයම ඒ කියන්නේ කෙල්ලගේ තත්තම තාත්තම දේවාල ගානේ යනවා නැන්දම්මාගේ හොර අල්ලන්න. පොර උදේ 5ට විතර වැඩට ගිහින් එන්නේ රෑ 10ට විතර. ඉතින් පොරට සුවර් නෑ. ශුවර් නැති වෙන්නෙත් නැනේ කිසිම හේතුවක් නැතුව නේහ් එක නිසා වටේ යන සිනුත් නෑ කියල කියන්නම් බෑ
ado me mage scene eka. uba @10ben wai mawai patalawagenaඋබ ගැන දුකයි කොල්ලෝ.ඊටවඩා දුකයි පොඩිඑකා ගැන. හිත හදාගනින් යන එකී දම්වැලකින් බැදලා තිබ්බත් යකඩ කඩන එකෙක් එක්ක හරි යනවා.තවත් රැවටෙන්නේ නැතුව මගින් නතරවෙච්ච එක හොදයි කියලා හිතපන්. මේකේ ඉන්න බැදපු නැතිවුන්ට කියන්න තියෙන්නේ උබලට පුළුවන් තමන්ට කැමති වයිෆ් කෙනෙක් තෝරාගන්න ඒත් උබලගේ අනාගත දරුවන්ට බෑ උන්ට කැමති අම්මා කෙනෙක් තෝරාගන්න ඒක හරියට තෝරාගන්න ඕන උබලා. ගැණියෙක් ගන්නකොට හිතපන් මේ මම ගන්නේ මට ගැණියෙක් විතරක් නෙවෙයි මගේ ළමයින්ට අම්මා කෙනෙකුත් කියලා.ඒකට මේ ගන්න හිතන ඒකි සුදුසුද ගැලපෙනවද කියලා. මොකද වැරැද්ද කාගේ උනත් අන්තිමට දඩුවම් ලැබෙන්නේ හය හතර නොදන්න අහිංසක දරුවන්ට![]()
ado me mage scene eka. uba @10ben wai mawai patalawagena
උඹට මේ දේවල් ගැන ප්‍රශ්න තියෙනව නං වරෙන් මගෙ චැනල් එක පැත්තෙ. මං ඔය කියන දේවල් ගොඩ දාගන්න ක්‍රම කීපයක් කතා කරල තියෙනව.උබ ගැන දුකයි කොල්ලෝ.ඊටවඩා දුකයි පොඩිඑකා ගැන. හිත හදාගනින් යන එකී දම්වැලකින් බැදලා තිබ්බත් යකඩ කඩන එකෙක් එක්ක හරි යනවා.තවත් රැවටෙන්නේ නැතුව මගින් නතරවෙච්ච එක හොදයි කියලා හිතපන්. මේකේ ඉන්න බැදපු නැතිවුන්ට කියන්න තියෙන්නේ උබලට පුළුවන් තමන්ට කැමති වයිෆ් කෙනෙක් තෝරාගන්න ඒත් උබලගේ අනාගත දරුවන්ට බෑ උන්ට කැමති අම්මා කෙනෙක් තෝරාගන්න ඒක හරියට තෝරාගන්න ඕන උබලා. ගැණියෙක් ගන්නකොට හිතපන් මේ මම ගන්නේ මට ගැණියෙක් විතරක් නෙවෙයි මගේ ළමයින්ට අම්මා කෙනෙකුත් කියලා.ඒකට මේ ගන්න හිතන ඒකි සුදුසුද ගැලපෙනවද කියලා. මොකද වැරැද්ද කාගේ උනත් අන්තිමට දඩුවම් ලැබෙන්නේ හය හතර නොදන්න අහිංසක දරුවන්ට![]()
අවංක ආදර
අවංක මිනිස්සු නෑ පුතා
ඒක හැමෝටම කරන්න බෑ බන්. උඹට එහෙම හුරු නැත්තන් ඒ ගැන හිතල මහන්සි වෙන්න එපා.
රුවැති කත ලඟ ගුණ නැත.
ගුණැති ලඳ ලඟ රුව නැත.
රුවැති ගුණැති ලඳ ලඟ පතිවත නැත.
ඒත්...
ඔය තුනම තියන අය ඉතාම අතලොස්සක් ඇත.
ඒ අයව ලබන්න හැම හිපාටුවටම වාසනාව නෑ බන්.
ඒ හින්ද ඒ ගැන හිතන්න එපා.

Ai bn yaluwoමන් දන්න හේතු ටිකක් කියන්නම්
මගේ සිද්දියෙදි නම් වෙලා තිබ්බෙ
1. ඕනවට වඩා දෙන්න ගියාමත් වැරදී.
2. අඩුවෙන් කලත් වැරදී.
3.ගෑනු කියන්නෙ හිතේ එකක් තියාගෙන කටින් වෙනම දෙයක් කියන උන් ජාතියක්. එක හොදට තේරුම් අරන් ජිවත් වෙන්න ඕන. හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්.
4. කොයිම වෙලාවක වත් ඕනවට වඩා ආදරේ කරන්න එපා. උබට උබව නැති වෙනව. මන් ඉස්සර මන් ගැන වත් හිතන්නෙ නැතුව එයා කන්න ආසම දේවල් කීයක් වියදම් උනත් ගිහින් දෙනව කන්න.
5. උබ හොද 1000ක් කරල එක පොඩි වැරදි දෙයක් කරපන්. අර කරපු හොද ඔක්කොම ඉවරයි.
6. කෙල්ල ඒකිගෙ අම්මව ලොකුවටම උඩ තියන් ඉන්නව නම් පොඩ්ඩක් සර්ච් එකෙ ඉදපන් ඒකි අකුරක් නෑර වෙන දේවල් එකිගෙ අම්ම එක්ක කියනවා. එතකොට අම්ම තමයි ඔලුවට විසබීජ දෙන්නෙ අරක කරන්න මෙහෙම කියන්න කියල.
අන්තිමට ඉතින් කියන්න තියෙන්නෙ "දෙනුන් බලා කිරි ගන්නෙ මවුන් බලා හිර ගන්නේ" කියල තමයි. නැන්දම්ම අවුල් නම් දුවත් ඒ අඩි පාරෙම තමයි
තව නම් තියෙනව ගොඩක් ඒව. ඒත් මේව තමයි ලොකුවටම
injection eka denne ridenne nathima wenna 
Ehma ganu innawada machn? innawa athi itin apita hambenne naneඋබ ගැන දුකයි කොල්ලෝ.ඊටවඩා දුකයි පොඩිඑකා ගැන. හිත හදාගනින් යන එකී දම්වැලකින් බැදලා තිබ්බත් යකඩ කඩන එකෙක් එක්ක හරි යනවා.තවත් රැවටෙන්නේ නැතුව මගින් නතරවෙච්ච එක හොදයි කියලා හිතපන්. මේකේ ඉන්න බැදපු නැතිවුන්ට කියන්න තියෙන්නේ උබලට පුළුවන් තමන්ට කැමති වයිෆ් කෙනෙක් තෝරාගන්න ඒත් උබලගේ අනාගත දරුවන්ට බෑ උන්ට කැමති අම්මා කෙනෙක් තෝරාගන්න ඒක හරියට තෝරාගන්න ඕන උබලා. ගැණියෙක් ගන්නකොට හිතපන් මේ මම ගන්නේ මට ගැණියෙක් විතරක් නෙවෙයි මගේ ළමයින්ට අම්මා කෙනෙකුත් කියලා.ඒකට මේ ගන්න හිතන ඒකි සුදුසුද ගැලපෙනවද කියලා. මොකද වැරැද්ද කාගේ උනත් අන්තිමට දඩුවම් ලැබෙන්නේ හය හතර නොදන්න අහිංසක දරුවන්ට![]()


thisඑක පාරක් වැරැද්දක් කරොත් හදාගනියි කියලා අවස්තා දෙන්නම එපා.
කවදාවත් එකම කෙල්ල මත්තෙ ඉන්න එපා.
ඇඩික්ට් වෙන්නත් එපා.

උඹට මේ දේවල් ගැන ප්‍රශ්න තියෙනව නං වරෙන් මගෙ චැනල් එක පැත්තෙ. මං ඔය කියන දේවල් ගොඩ දාගන්න ක්‍රම කීපයක් කතා කරල තියෙනව.
na ban. 6 denai set une. unuth unge channels dan karagena yanawa thaniyama.ube sub seen ekata mokada une hari giyada
hmm. aualk nene ithin owa ohoma thama.na ban. 6 denai set une. unuth unge channels dan karagena yanawa thaniyama.
Ehma ganu innawada machn? innawa athi itin apita hambenne nane
Lankwe gaanu nam thithama thitha wuna mata nam
------ Post added on Nov 16, 2022 at 11:00 PM
That's good. Another phase of life.වටේ නම් ගියේ නෑ. උබ මගෙ කතාව කියවන්න ඇති කියල හිතෙනව. මන් මේකෙම ත්‍රෙඩ් එකක් දැම්ම. පස්සෙ ආරන්චි වුනා එයා කලින් යාලු වෙලා හිටපු කෙනා එක්ක සෙට් කියල. මගෙත් එක්ක යාලු වෙලා ඉද්දිත් එයාගෙ හිතේ ඉදල තියෙන්නෙ කලින් කොල්ල. ඒ කාලෙදිත් කතා කලාලු. දැන් මන් ඒව හිතන්නෙ නෑ. ලගදි බදිනවලු. මන් වෛර කරන්නෙ නෑ බන්.හැමදේම උපේක්ෂාවෙන් බාර ගන්නව. "තණමල්විල කොල්ලෙක්" එකේ දීප්ත වගේ