Kiyanna mokada karanna one

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    මචන්ලා මට idia එකක් ඩියන් මොකක්ඩ කරන්න හොඩ කියලා මම ලන්කවෙ නෙමෙ ඉන්නෙ මෙහෙ courses පට්ට ගනන් එ හින්ඩ කරන්න යන ඩෙ හොඩට හිතල karanna ඔනෙ. මට මොකක් හරි ඩිප්ලොම එකක් කරන්න ඔනෙ මම graphic ඩෙසිග්න් පොඩ්ඩක් ඩන්නව තව photography ටිකක් ඩන්නව එත් කිසිම certificate එකක් naha. මට ඔනෙ mama work කරන ගමන් තව සල්ලි කියක් හරි හොයගන්න එ හින්ඩ බලුවෙ මොකක් හරි skill එකක් හඩ ගන්න තව ඩෙයක් mama කොහෙ හරි Europe රටකට ට්‍රය් කරන්වත් ම ලග ස්කිල්ල් naha එක නිස මොකක් හරි එකටත් හෙල්ප් එකක් වෙන ඩෙයක් කරන්න ඔනෙ. මට ටිකක් කියපල්ල මොකක්ඩ කරන්න හොඩ softwareengineering හරි graphic designer course එකක් හරි කරන්න හිතන් ඉන්නෙ එත් ඩන්නෙ නහ මොකක් ඩ කරන්න හොඩ කියල නිකන් හරි course එකක් තොර ගඩ්ඩි වෙන රටකට එ ඩෙන certificate එක valid ඩ කියල බලන්නෙ කොමඩ?? තව මචන් මොකක්ඩ හොඩ කරන්න කවඩ හරි ජොබ් එක nathi උනොත් මොකක් හරි කරල කියක් හරි හොය ගන්න පුලුවන් ඩෙයක් . Fiver hari unworkable hari karanna puluwan deyak. Mama melo deyak hariyata danne naha 0 idian igena ganna one e hinda mokakda karanna hoda de??

    Thanks bump and advice walata
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Photography dannawanam hoda DSLR ekak aran yaluwange events wala ehema photos ganna

    Facebook page ekak hadala ewa danna.. wada hoda nam business set wei
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Photography dannawanam hoda DSLR ekak aran yaluwange events wala ehema photos ganna

    Facebook page ekak hadala ewa danna.. wada hoda nam business set wei
    DSLR ekak thiyanawa macahn eth mama lokuwata danne naha eka nisa tikak danne nadda bayai wage expert nathi hinda
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Experience natuwa job ganna pulwnda bro ?

    Try Udemy
    Dan nam amarui machan dan diploma level eken awoth jobak set kara ganna puluwan hoda skill ekak tibba nam goda meheth . Issara nam mukuth naha ban kadda and education tibba nam athi. Dan nam jobs patta demand amd competition is funking high..
     
    • Like
    Reactions: Mr.Curious

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    DSLR ekak thiyanawa macahn eth mama lokuwata danne naha eka nisa tikak danne nadda bayai wage expert nathi hinda
    Uba laga danata thiyena resources walin deyak karaganna balapan. Aluthen dekata invest karanna giyoth aparade.
    DSLR ekak thiyenawanan hoda videos balala photography hodata study karala gemata bahapan. Events cover karapan. Hoda photos aran shutter stock wage ewage dala thiyapan passive income ekak set wenawa deffa.
     
    • Like
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Uba laga danata thiyena resources walin deyak karaganna balapan. Aluthen dekata invest karanna giyoth aparade.
    DSLR ekak thiyenawanan hoda videos balala photography hodata study karala gemata bahapan. Events cover karapan. Hoda photos aran shutter stock wage ewage dala thiyapan passive income ekak set wenawa deffa.
    Thanks machan balannan