
හොදම කොලිටි එකට ෆිනිෂින් එක තියෙන එකක්.
මම මේ වැඩේටනං ගාල නෙමෙයි ගෙනාවෙ. ගෙදර ගෙනත් ග්‍රයින්ඩරෙන් ෆිනිශ් කරා.mewwata lee gannakota wadu maduwen gaala da machan genawe ?
mamath table ekak hadanna kiyala baluwe. gedara kapapu kos lali tiyenwa. madala na habayi
ඉස්.... වලාහරිම ලස්සනයි අත.. කෙල්ලෙක්ගෙ වගේ..
ඔය තරං ෆිනිශ් එකට වඩු බාස්ලනං කරල තියෙනව දැකල නෑ.... මචං.අඩෝ මරු බන් දැක්කහම ආසාවේ බැහැ.ඔය වැඩ දන්නා එක මාර වටිනවා. අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්නේ. උබ දක්ෂයි
මේ මොරටුව පැත්තෙන් වඩු වැඩ කරන කෙනෙක් අල්ලාගෙන හොදම ලීයකින් මේ ඩෙස්ක් එකක් හදාගන්න කියක් යයිද බන් දැන් කාලේ හැටියට.හොදම කොලිටි එකට ෆිනිෂින් එක තියෙන එකක්.
https://www.blessthisstuff.com/stuff/living/tables/artifox-modern-table/
උබ දන්නවද මේවගේ කොලිටි එකට කරන තැන් කොලබ පැත්තේ.![]()
නෑ...නෑ... කොලුවෙක්....ඔයා කෙල්ලෙක් නෙමෙයි ද?![]()
mage laga tiyenne gedara irapu kos lee tiakk. smooth na tikakwath. lee gaana machine ekakata daala gaa ganna wenawa wage. aran yannath ba permit na.මම මේ වැඩේටනං ගාල නෙමෙයි ගෙනාවෙ. ගෙදර ගෙනත් ග්‍රයින්ඩරෙන් ෆිනිශ් කරා.
ලී මඩුවකින් යතු ගාගෙන ආවනං වැඩේ ලේසියි. ඇද කුද නැතුව බැලන්ස් එකට වැඩේ කරගන්න පුලුවන්...

ලඟපාත පයින් යන දුර වගේ වඩුමඩුවක් නැද්ද?mage laga tiyenne gedara irapu kos lee tiakk. smooth na tikakwath. lee gaana machine ekakata daala gaa ganna wenawa wage. aran yannath ba permit na.
thawa room eka parition karannath idea ekak tiyenwa lee walinma
thaniyama karanna gihin kela wei da kiyala sure na![]()
gewal laga nam na machan.ලඟපාත පයින් යන දුර වගේ වඩුමඩුවක් නැද්ද?
ඈන්ගල් ග්‍රයින්ඩරෙන් අතින් ග්‍රයින්ඩ් කරන්න ගියාම එපා වෙනව. ලොකුම අවුල, ඇද, කුද, රැලි ගති යවන්න බෑ...
ලී ගාන මැශින් රෙන්ට් එකට ගන්න තියෙනවද කියල හොයල බලන්න...
දන්න තරමින් කොස් හොඳයි.bro teakkada hoda kos leeda? teakka lee hoda ewa hoya ganna amarui kiyanawa neda? oya dannawada lee gana.
thanks machan.දන්න තරමින් කොස් හොඳයි.
තේක්ක ලී සංස්ථාවෙන් ගන්න ඒවනං මාර කොලිටි. එළ නෑ පොඩ්ඩක්වත්....
අපේ බාගියා මිස් වැඩට දස්සි. ගෙදර දොරේ උයන පිහන වැඩවලටත් කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ.....වඩ්ඩා වැඩ්ඩා..
දුප්...අපේ බාගියා මිස් වැඩට දස්සි. ගෙදර දොරේ උයන පිහන වැඩවලටත් කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ.....![]()
![]()
මේ මොකක්ක්ද මේ? ඕක පලල ලිපේ දාන්න හොදයි.
@PHBhagya ඔන්න පොල්ලෙන් වැඩක් ගන්න පුළුවන් දැන්.මාව ගනින්කො අත් උදවු දෙන්න
මම වැඩකරන්නෙ තනියම කොලුවෝ....මාව ගනින්කො අත් උදවු දෙන්න
මර බියක් දැනුන නේද?මම වැඩකරන්නෙ තනියම කොලුවෝ....
සොරි හොඳේ....