FIFA World Cup 2
22 tonight
Morocco
Croatia
Germany
Japan
Spain
Costa Rica
Belgium
Canada
Any Predictions?
FIFA World Cup 2
22 tonight
Morocco
Croatia
Germany
Japan
Spain
Costa Rica
Belgium
Canada
Any Predictions?
I'm a die hard mannschaft supporter. Eth me paara nam loku chance ekak neha bn...GermanyJapan - Match Draw
But cup eka ussanne Germany.
German vs JapanGuess the best match tonight? Most thrilling match?
Offgrid අපි නම් කිසිම පවර් කට් එකක් නෑOyalage power cut karanne nadda ban. Match thiyena welawatama kapanawa mehe. 3.20i 6.20i![]()

koheda ban peya 3k kapanne. mehe nam kapanne nathi tharam. kepuwath peyaiOyalage power cut karanne nadda ban. Match thiyena welawatama kapanawa mehe. 3.20i 6.20i![]()
Naha ban paya eka eka. Deparak kapanawa dawasa. 3.20-4.20. 6.20-7.20koheda ban peya 3k kapanne. mehe nam kapanne nathi tharam. kepuwath peyai
ah mehe kapan ne. a nisa meter ne.Naha ban paya eka eka. Deparak kapanawa dawasa. 3.20-4.20. 6.20-7.20![]()
Ow ban dan phone eken balanne.ah mehe kapan ne. a nisa meter ne.
a welawata phone eken balapan
ඒක තමයි මාත් පළවෙනි වතාවට මේ සීරිස් එකම බලනව ක්රිකට් වලට කිට්ටුවෙන් යන ත්රිල් එකක් තියේද බලන්න. එහෙම තාම සෙට් උනේ නෑ. අන්තිම මැච් ටිකත් බලලම තමයි ඒක හිතාගන්න වෙන්නෙ. දැනට නම් හිතෙන්නෙ Overrated වෙච්ච ක්රීඩාවක් වගේ. කම්පෙයා කරොත් ක්රිකට් සෑහෙන උඩින් ඉන්නව මටනම්.මේක නම් මහ අජූව ක්රීඩාවක් .
ක්රිකට් වලනම් ලස්සන ශොට් හරි ස්වින්ග් වෙන ස්පින් වෙන බෝලයක් එහෙම රීප්ලේ කරල කැච් එකක් ගන්න හැටි එහෙම බලල පට්ට නේද කියන්න පුලුවන්
රගර් වල නම් ටැකල් එක කොහොමද උස්සල දාපු හැටි ට්රයි එකට ගිය හැටි එහෙම පට්ටෙට කතාවෙන්න එන්ජෝයි කරන්න පුලුවන්
ඒකට මේ මගුල . මෙලෝකෙ රහක් නෑ . හැබැයි ජනප්රියම ක්රීඩාව . මොකද ගහන්න මොකක් හරි බෝලයක් තිබ්බහම ඇති
ඒකනෙ බන් . පට්ට කම්මැලියි . ක්රීඩාවෙ කිසි වෙනසක් නෑ සෑහෙන්න කාලයක් යනකන් . ෆුට්බෝල් ගහන ඔක්කොම උන් එකට කාමරේකට දාල ශහීන් අෆ්රිඩි , ජිමී ඇන්ඩසන් , රශීඩ්,මාලිංගල ල බෝල් කරන හැටියි ,සූර්යකුමාර්,ඩිල්ශාන් වගේ උන් ගහන හැටියි පෙන්නන්න ඕන .ඒක තමයි මාත් පළවෙනි වතාවට මේ සීරිස් එකම බලනව ක්රිකට් වලට කිට්ටුවෙන් යන ත්රිල් එකක් තියේද බලන්න. එහෙම තාම සෙට් උනේ නෑ. අන්තිම මැච් ටිකත් බලලම තමයි ඒක හිතාගන්න වෙන්නෙ. දැනට නම් හිතෙන්නෙ Overrated වෙච්ච ක්රීඩාවක් වගේ. කම්පෙයා කරොත් ක්රිකට් සෑහෙන උඩින් ඉන්නව මටනම්.
ඒකනෙ බන් . පට්ට කම්මැලියි . ක්රීඩාවෙ කිසි වෙනසක් නෑ සෑහෙන්න කාලයක් යනකන් . ෆුට්බෝල් ගහන ඔක්කොම උන් එකට කාමරේකට දාල ශහීන් අෆ්රිඩි , ජිමී ඇන්ඩසන් , රශීඩ්,මාලිංගල ල බෝල් කරන හැටියි ,සූර්යකුමාර්,ඩිල්ශාන් වගේ උන් ගහන හැටියි පෙන්නන්න ඕන .
ekanan sira ban. cricket ekka baladdi kisima thrill ekak na. ekama de ara cricket walata wada ikkmanata iwara wena eka witharaiමේක නම් මහ අජූව ක්රීඩාවක් .
ක්රිකට් වලනම් ලස්සන ශොට් හරි ස්වින්ග් වෙන ස්පින් වෙන බෝලයක් එහෙම රීප්ලේ කරල කැච් එකක් ගන්න හැටි එහෙම බලල පට්ට නේද කියන්න පුලුවන්
රගර් වල නම් ටැකල් එක කොහොමද උස්සල දාපු හැටි ට්රයි එකට ගිය හැටි එහෙම පට්ටෙට කතාවෙන්න එන්ජෝයි කරන්න පුලුවන්
ඒකට මේ මගුල . මෙලෝකෙ රහක් නෑ . හැබැයි ජනප්රියම ක්රීඩාව . මොකද ගහන්න මොකක් හරි බෝලයක් තිබ්බහම ඇති
ඇට තලා ගන්න යන්නෙ උබ. අපි නම් නෑ ඕවටඒකනෙ බන් . පට්ට කම්මැලියි . ක්රීඩාවෙ කිසි වෙනසක් නෑ සෑහෙන්න කාලයක් යනකන් . ෆුට්බෝල් ගහන ඔක්කොම උන් එකට කාමරේකට දාල ශහීන් අෆ්රිඩි , ජිමී ඇන්ඩසන් , රශීඩ්,මාලිංගල ල බෝල් කරන හැටියි ,සූර්යකුමාර්,ඩිල්ශාන් වගේ උන් ගහන හැටියි පෙන්නන්න ඕන .
