2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?

  • Total voters
    135
  • Poll closed .

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,570
    21,041
    113
    Germany 🆚 Japan - Match Draw

    But cup eka ussanne Germany.
    I'm a die hard mannschaft supporter. Eth me paara nam loku chance ekak neha bn... 😏
    Even Denmark has a better lineup than Deutschland 😬
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක නම් මහ අජූව ක්‍රීඩාවක් .

    ක්‍රිකට් වලනම් ලස්සන ශොට් හරි ස්වින්ග් වෙන ස්පින් වෙන බෝලයක් එහෙම රීප්ලේ කරල කැච් එකක් ගන්න හැටි එහෙම බලල පට්ට නේද කියන්න පුලුවන්
    රගර් වල නම් ටැකල් එක කොහොමද උස්සල දාපු හැටි ට්‍රයි එකට ගිය හැටි එහෙම පට්ටෙට කතාවෙන්න එන්ජෝයි කරන්න පුලුවන්

    ඒකට මේ මගුල . මෙලෝකෙ රහක් නෑ . හැබැයි ජනප්‍රියම ක්‍රීඩාව . මොකද ගහන්න මොකක් හරි බෝලයක් තිබ්බහම ඇති
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327

    ඒක තමයි මාත් පළවෙනි වතාවට මේ සීරිස් එකම බලනව ක්‍රිකට් වලට කිට්ටුවෙන් යන ත්‍රිල් එකක් තියේද බලන්න. එහෙම තාම සෙට් උනේ නෑ. අන්තිම මැච් ටිකත් බලලම තමයි ඒක හිතාගන්න වෙන්නෙ. දැනට නම් හිතෙන්නෙ Overrated වෙච්ච ක්‍රීඩාවක් වගේ. කම්පෙයා කරොත් ක්‍රිකට් සෑහෙන උඩින් ඉන්නව මටනම්.
     
    ඒකනෙ බන් . පට්ට කම්මැලියි . ක්‍රීඩාවෙ කිසි වෙනසක් නෑ සෑහෙන්න කාලයක් යනකන් . ෆුට්බෝල් ගහන ඔක්කොම උන් එකට කාමරේකට දාල ශහීන් අෆ්රිඩි , ජිමී ඇන්ඩසන් , රශීඩ්,මාලිංගල ල බෝල් කරන හැටියි ,සූර්‍යකුමාර්,ඩිල්ශාන් වගේ උන් ගහන හැටියි පෙන්නන්න ඕන .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඒකනෙ බන් . පට්ට කම්මැලියි . ක්‍රීඩාවෙ කිසි වෙනසක් නෑ සෑහෙන්න කාලයක් යනකන් . ෆුට්බෝල් ගහන ඔක්කොම උන් එකට කාමරේකට දාල ශහීන් අෆ්රිඩි , ජිමී ඇන්ඩසන් , රශීඩ්,මාලිංගල ල බෝල් කරන හැටියි ,සූර්‍යකුමාර්,ඩිල්ශාන් වගේ උන් ගහන හැටියි පෙන්නන්න ඕන .
    🤣🤣🤣🤣
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේක නම් මහ අජූව ක්‍රීඩාවක් .

    ක්‍රිකට් වලනම් ලස්සන ශොට් හරි ස්වින්ග් වෙන ස්පින් වෙන බෝලයක් එහෙම රීප්ලේ කරල කැච් එකක් ගන්න හැටි එහෙම බලල පට්ට නේද කියන්න පුලුවන්
    රගර් වල නම් ටැකල් එක කොහොමද උස්සල දාපු හැටි ට්‍රයි එකට ගිය හැටි එහෙම පට්ටෙට කතාවෙන්න එන්ජෝයි කරන්න පුලුවන්

    ඒකට මේ මගුල . මෙලෝකෙ රහක් නෑ . හැබැයි ජනප්‍රියම ක්‍රීඩාව . මොකද ගහන්න මොකක් හරි බෝලයක් තිබ්බහම ඇති
    ekanan sira ban. cricket ekka baladdi kisima thrill ekak na. ekama de ara cricket walata wada ikkmanata iwara wena eka witharai
    nikan hari anith team eka goal 3k withara gahuwoth match eka iwarai goda emak na.
    cricket wala wicket 7k 8k gihin tibbath hariyata play karala game eka anith pattha gahuwaki
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒකනෙ බන් . පට්ට කම්මැලියි . ක්‍රීඩාවෙ කිසි වෙනසක් නෑ සෑහෙන්න කාලයක් යනකන් . ෆුට්බෝල් ගහන ඔක්කොම උන් එකට කාමරේකට දාල ශහීන් අෆ්රිඩි , ජිමී ඇන්ඩසන් , රශීඩ්,මාලිංගල ල බෝල් කරන හැටියි ,සූර්‍යකුමාර්,ඩිල්ශාන් වගේ උන් ගහන හැටියි පෙන්නන්න ඕන .
    ඇට තලා ගන්න යන්නෙ උබ. අපි නම් නෑ ඕවට :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇට තලා ගන්න යන්නෙ උබ. අපි නම් නෑ ඕවට :lol:

    Bill Hader Popcorn GIF by Saturday Night Live
     
    • Haha
    Reactions: thusitharhm