John F Kennedy Assassination

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,541
    2,637
    113
    Babushka Lady


    babushka-lady-face.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    ගෑනි මොල කෑලි ඇහිදිනව නෙමෙයි කාර් එකෙන් පනින්න හදනව
    මොළ කෑලි තමයි අහුලන්නෙ. ඔය දුවලා ගිහිල්ලා කාරෙකේ පිටිපස්සෙන් නගින secret service එකේ agent එක්ක කරපු ඉන්ටර්විව් එකක් මේ.

     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,756
    113
    හෙල බිමේ
    mu sahenna threat ekk una one world gov and all that, mokada muge last few days wala kiyana tika ahapan hoyagena,,

    habay dan kiyana widiyata, me yodayage ekka waliyata italian american mafia eka dunna kiyalat kiyanawa
    Irish man film එකේ තියන්නේ italy mafia එකන් දුන්නා කියලා .. එක එක ඒව කියනවා..අර ඉලුමිනාටි වගේ සංවිධාන වලින් කරා කියලත් කියනවා. අන්තිම දවස් වල කරපු කතා වලින්
    Mu marunata passe muge pauley pirimi okkoatama kela una. danna widiayta muge bloodline eka iwarai. Puthada kohea helicopter accient ekakin maruna
    පුතත් මැරුව
     
    • Like
    Reactions: Night Rider

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    official narrative එකට අනුව බුලට් එක එන්නෙ පිටි පස්සෙ ඉඳන්
    ඒත් කෙනඩිගේ ශෙඩ් ශොට් එකෙන් පස්සෙ ඔලුව විසි වෙන්නෙ පිටි පස්සට
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    official narrative එකට අනුව බුලට් එක එන්නෙ පිටි පස්සෙ ඉඳන්
    ඒත් කෙනඩිගේ ශෙඩ් ශොට් එකෙන් පස්සෙ ඔලුව විසි වෙන්නෙ පිටි පස්සට
    Shooters ලා දෙන්නෙක් හිටියා කියලත් කියනවනේ.. Anyway ඔය සිද්දියට තියෙන conspiracy theories වෙන කිසිම සිද්දියකට නැතුව ඇති..
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    Shooters ලා දෙන්නෙක් හිටියා කියලත් කියනවනේ.. Anyway ඔය සිද්දියට තියෙන conspiracy theories වෙන කිසිම සිද්දියකට නැතුව ඇති..
    ඔව් එක ඇත්ත. කෙනඩි මැරුව හේතුව හරියටම දන්නේ නැ තාම කව්රුවත් මම හිතන්නේ.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හොර ගෑනී කරා කියලත් කියනවා..ෆිදෙල් කැස්ත්‍රෝ කරා කියලත් කියනවා..conspiracy theory වලින් හොදම එක ඉතිං CIA එකෙන් කරා කියන එක තමයි...US president වෙනස් උනා කියල උන්ගේ policy වෙනස් වෙන්නේ නෑ..JFK ඒ කාලේ අමුතුම ට්‍රැක් එකක ගිහින් තියෙන්නේ..ඒ නිසා ආන්ඩුව විසින් ඒක නිවැරදි කරන ගමන් අනාගත ජනාධිපතිවරුන්ටත් වෝනින් එකක් දුන්නේ ඕකේන් 🙂