උබ කියන්නෙ මොකක් කරනව කියලදනෝප්
මොළ කෑලි තමයි අහුලන්නෙ. ඔය දුවලා ගිහිල්ලා කාරෙකේ පිටිපස්සෙන් නගින secret service එකේ agent එක්ක කරපු ඉන්ටර්විව් එකක් මේ.ගෑනි මොල කෑලි ඇහිදිනව නෙමෙයි කාර් එකෙන් පනින්න හදනව
Irish man film එකේ තියන්නේ italy mafia එකන් දුන්නා කියලා .. එක එක ඒව කියනවා..අර ඉලුමිනාටි වගේ සංවිධාන වලින් කරා කියලත් කියනවා. අන්තිම දවස් වල කරපු කතා වලින්mu sahenna threat ekk una one world gov and all that, mokada muge last few days wala kiyana tika ahapan hoyagena,,
habay dan kiyana widiyata, me yodayage ekka waliyata italian american mafia eka dunna kiyalat kiyanawa
පුතත් මැරුවMu marunata passe muge pauley pirimi okkoatama kela una. danna widiayta muge bloodline eka iwarai. Puthada kohea helicopter accient ekakin maruna
ඒ මොකද්ද ඒ සින් එක..කෙනඩි ශාපය ඇය රැගෙන ගියා
Shooters ලා දෙන්නෙක් හිටියා කියලත් කියනවනේ.. Anyway ඔය සිද්දියට තියෙන conspiracy theories වෙන කිසිම සිද්දියකට නැතුව ඇති..official narrative එකට අනුව බුලට් එක එන්නෙ පිටි පස්සෙ ඉඳන්
ඒත් කෙනඩිගේ ශෙඩ් ශොට් එකෙන් පස්සෙ ඔලුව විසි වෙන්නෙ පිටි පස්සට
ඔව් එක ඇත්ත. කෙනඩි මැරුව හේතුව හරියටම දන්නේ නැ තාම කව්රුවත් මම හිතන්නේ.Shooters ලා දෙන්නෙක් හිටියා කියලත් කියනවනේ.. Anyway ඔය සිද්දියට තියෙන conspiracy theories වෙන කිසිම සිද්දියකට නැතුව ඇති..
ගෑනි මොල කෑලි ඇහිදිනව නෙමෙයි කාර් එකෙන් පනින්න හදනව
