ඉරානෙට ෆක් වෙන්නයි යන්නෙ ගුපියනේ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    කුර්දි බෙදුම්වාදී එවුන් ෆයිට් කරනව කියන්නෙ. මට නම් හිතෙන්නෙ ඕක රජයෙ එවුන්ම අවුස්සපු සීන් එකක් රටේ එවුන්ට රට ජාතිය බේරගන්න සීන් එකක් දාල උද්ගෝෂන සීන් එක නතර කරගන්න
    මේක තමයි සින් එක අනිවරෙන්.
     
    • Like
    Reactions: NRTG and Cypress

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Independence Day Usa GIF
    පුක තමා! තව අවුරුදු 50කින් කැලිෆෝනියා, ටෙක්සාස් වෙනම රටවල් වෙන්න ෆයිට් කරද්දී මුන්ට පුකෙන් යන්න වෙන්නේ!
     
    • Like
    Reactions: neyohk

    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    පුක තමා! තව අවුරුදු 50කින් කැලිෆෝනියා, ටෙක්සාස් වෙනම රටවල් වෙන්න ෆයිට් කරද්දී මුන්ට පුකෙන් යන්න වෙන්නේ!
    ubata kauda kiwwe fight karanawa kiyala ?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ubata kauda kiwwe fight karanawa kiyala ?
    The movments are already there.
    දැනටම ඔය ජනපද දෙක වෙන් වුනත් ලෝකේ මුල් ආර්-ථික දහය විස්ස අතර තියෙනවා.
    කොහොමත් වෙනම රටවල් වෙන්න අවශ්‍ය අනන්‍යතා වයිබ් එක ආවහම ටෙන්ෂන් එක වැඩි වෙනවා.
    තව අවුරුදු 50කින් විතර ඔය වගේ ලොකු ජනපද ඒ විදිහට වෙන් වෙයි.
    ඇමරිකන්කමට වඩා ටෙක්සන්කමට, කැලිෆෝනියන්කමට කැමති එවුන් යම් ප්‍රමාණයක්
    ඕවගේ ඉන්නවා.
    අවුරුදු 50කින් උන් තමා ඔය ජනපදවල බහුතරය.
    ජනව්‍යාප්තිය අනුව ගත්තත් ඇමරිකාවේ නැගෙනහිරයි, බටහිරයි කැඩිලා තියෙන්නේ.
    හැබැයි ඔය ජනපද දෙක වෙන් වෙන්නේ වෙනස් හේතු මත.
    ටෙක්සාස් රෙඩ් ස්ටේට් එකක්. කැලිෆෝනියා බ්ලූ ස්ටේට් එකක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    ඌරෝ ටිකක් අරන් ස්කොඩ් එකක් අරන් බහින්න ඕනේ එක ඉරාන් කාරයෙක් එන් නෑ
    ඔය උරූ කතාව නම් හොදට වැඩ කරනවා මන් දාන්න විදියට බන්
    ඊශ්‍රායලයට රිංගලා ඇතුළේ Terrorist ලා හිරේ දැම්මා ම උන්ට කන්න දෙන්නෙ ඌරු මස් එක්ක බත් ලු කැමති නම් කන්න පුළුවන් ඌරුමස් වලට අකමැති නම් නොකා ඉන්න පුළුවන් ලු

    ඇතුලේ ඉන්න එවුන් හොදට ඌරු මස් කාලා පුණුරුතාපනය වෙලා එළියට යනවා ලු🤣🤣🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    The movments are already there.
    දැනටම ඔය ජනපද දෙක වෙන් වුනත් ලෝකේ මුල් ආර්-ථික දහය විස්ස අතර තියෙනවා.
    කොහොමත් වෙනම රටවල් වෙන්න අවශ්‍ය අනන්‍යතා වයිබ් එක ආවහම ටෙන්ෂන් එක වැඩි වෙනවා.
    තව අවුරුදු 50කින් විතර ඔය වගේ ලොකු ජනපද ඒ විදිහට වෙන් වෙයි.
    ඇමරිකන්කමට වඩා ටෙක්සන්කමට, කැලිෆෝනියන්කමට කැමති එවුන් යම් ප්‍රමාණයක්
    ඕවගේ ඉන්නවා.
    අවුරුදු 50කින් උන් තමා ඔය ජනපදවල බහුතරය.
    ජනව්‍යාප්තිය අනුව ගත්තත් ඇමරිකාවේ නැගෙනහිරයි, බටහිරයි කැඩිලා තියෙන්නේ.
    හැබැයි ඔය ජනපද දෙක වෙන් වෙන්නේ වෙනස් හේතු මත.
    ටෙක්සාස් රෙඩ් ස්ටේට් එකක්. කැලිෆෝනියා බ්ලූ ස්ටේට් එකක්.

    ඇමෙරිකන් උන් ඕව පටන් ගද්දිම නායකයො සෙට් එකට ගේම දීල ඕව කන්ට්‍රෝල් කරයි බන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,724
    48,988
    113
    සේදවත්ත
    ඔය උරූ කතාව නම් හොදට වැඩ කරනවා මන් දාන්න විදියට බන්
    ඊශ්‍රායලයට රිංගලා ඇතුළේ Terrorist ලා හිරේ දැම්මා ම උන්ට කන්න දෙන්නෙ ඌරු මස් එක්ක බත් ලු කැමති නම් කන්න පුළුවන් ඌරුමස් වලට අකමැති නම් නොකා ඉන්න පුළුවන් ලු

    ඇතුලේ ඉන්න එවුන් හොදට ඌරු මස් කාලා පුණුරුතාපනය වෙලා එළියට යනවා ලු🤣🤣🤣
    ජුයිශ් උන් පෝක් කන් නෑ 😂 ඇයි බොරු කියන්නේ . අනික එක්සත්ජාතීනන්ගේ සිරකරු ප්‍රතිපත්තියට ඒක විරුද්ධ දෙයක් .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඔය උරූ කතාව නම් හොදට වැඩ කරනවා මන් දාන්න විදියට බන්
    ඊශ්‍රායලයට රිංගලා ඇතුළේ Terrorist ලා හිරේ දැම්මා ම උන්ට කන්න දෙන්නෙ ඌරු මස් එක්ක බත් ලු කැමති නම් කන්න පුළුවන් ඌරුමස් වලට අකමැති නම් නොකා ඉන්න පුළුවන් ලු

    ඇතුලේ ඉන්න එවුන් හොදට ඌරු මස් කාලා පුණුරුතාපනය වෙලා එළියට යනවා ලු🤣🤣🤣
    උඹට මහින්ද මාතියද කිව්වෙ 🤣