ඉරානෙට ෆක් වෙන්නයි යන්නෙ ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    අන්න ඉරානෙ නගර කීපයක අල්ලගෙ පුවක් කඩන සෙට් එක යුද්ද කරන්න පටන් අරගෙන :(

    ඉරානෙට ගේම දීල සිරියාව වගේ කරන්න හදන්නෙ :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,646
    113
    Independence Day Usa GIF
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,848
    1
    27,906
    113
    අන්න ඉරානෙ නගර කීපයක අල්ලගෙ පුවක් කඩන සෙට් එක යුද්ද කරන්න පටන් අරගෙන :(

    ඉරානෙට ගේම දීල සිරියාව වගේ කරන්න හදන්නෙ :(
    කියන දෙයක් තේරෙන්න කියපන් ගුපියෝ. උද්ගෝෂණ ද? ඒවා නම් පහුගිය මාස ටිකේම වුනානේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,415
    17,373
    113
    Auckland
    කුර්දි බෙදුම්වාදී එවුන් ෆයිට් කරනව කියන්නෙ. මට නම් හිතෙන්නෙ ඕක රජයෙ එවුන්ම අවුස්සපු සීන් එකක් රටේ එවුන්ට රට ජාතිය බේරගන්න සීන් එකක් දාල උද්ගෝෂන සීන් එක නතර කරගන්න
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මයින සෙට් උන රටක් වත් ඉතුරු උනේ නෑ .
    ලිබියාව සුන්නත්දූලි උනා
    යුක්‍රේනෙ රුසියා අම්මට සිරි වෙලා
    උගන්ඩාවට කොහොමත් රෙවිලනෙ හිටියෙ
    චීනෙ කොවිඩ් කියල තාම වහගෙන
    ස්වාසිලන්තෙ රජා හොකම් කරල ජාත්ත්‍යන්තරව කෙලවෙන්න ලගයි .
    පලස්තීනෙට අරුන් හැමදාම නෙලනව
    දැන් ඉරානෙ .
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,032
    27,221
    113
    මයින සෙට් උන රටක් වත් ඉතුරු උනේ නෑ .
    ලිබියාව සුන්නත්දූලි උනා
    යුක්‍රේනෙ රුසියා අම්මට සිරි වෙලා
    උගන්ඩාවට කොහොමත් රෙවිලනෙ හිටියෙ
    චීනෙ කොවිඩ් කියල තාම වහගෙන
    ස්වාසිලන්තෙ රජා හොකම් කරල ජාත්ත්‍යන්තරව කෙලවෙන්න ලගයි .
    පලස්තීනෙට අරුන් හැමදාම නෙලනව
    දැන් ඉරානෙ .
    ඌට සෙට් උනේ ලෝකෙන්ම කොන් වෙච්ච corrupt dictators ලනේ :lol:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,848
    1
    27,906
    113
    කුර්දි බෙදුම්වාදී එවුන් ෆයිට් කරනව කියන්නෙ. මට නම් හිතෙන්නෙ ඕක රජයෙ එවුන්ම අවුස්සපු සීන් එකක් රටේ එවුන්ට රට ජාතිය බේරගන්න සීන් එකක් දාල උද්ගෝෂන සීන් එක නතර කරගන්න
    මේක තමයි හේතුව
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    ඔන්න නියම ඇමරිකන් කකාරයන්ගෙ වැඩ
    ට්‍රම්පච්චි ඉන්නකොට ඔව මොනවත් නෑ.. ට්‍රම්ප් නැවත ජනපති කරමු
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    කුර්දි බෙදුම්වාදී එවුන් ෆයිට් කරනව කියන්නෙ. මට නම් හිතෙන්නෙ ඕක රජයෙ එවුන්ම අවුස්සපු සීන් එකක් රටේ එවුන්ට රට ජාතිය බේරගන්න සීන් එකක් දාල උද්ගෝෂන සීන් එක නතර කරගන්න

    කුර්දි උන් මුස්ලිම් නෙවෙයි නේද ? ඒත් මුන් ෆයිට් කරද්දි අල්ලට පුවක් කඩන්න කියල කෑ ගහනවනෙ බන් :eek:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කුර්දි බෙදුම්වාදී එවුන් ෆයිට් කරනව කියන්නෙ. මට නම් හිතෙන්නෙ ඕක රජයෙ එවුන්ම අවුස්සපු සීන් එකක් රටේ එවුන්ට රට ජාතිය බේරගන්න සීන් එකක් දාල උද්ගෝෂන සීන් එක නතර කරගන්න
    ඉරානෙ මිනිස්සු උද්ගෝශනය කරන්නෙ ඇයි?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,415
    17,373
    113
    Auckland
    කුර්දි උන් මුස්ලිම් නෙවෙයි නේද ? ඒත් මුන් ෆයිට් කරද්දි අල්ලට පුවක් කඩන්න කියල කෑ ගහනවනෙ බන් :eek:

    ඉස්ලාම්නෙ බන් ආගම.
     
    • Like
    Reactions: lilman

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,287
    9,770
    113
    මයින සෙට් උන රටක් වත් ඉතුරු උනේ නෑ .
    ලිබියාව සුන්නත්දූලි උනා
    යුක්‍රේනෙ රුසියා අම්මට සිරි වෙලා
    උගන්ඩාවට කොහොමත් රෙවිලනෙ හිටියෙ
    චීනෙ කොවිඩ් කියල තාම වහගෙන
    ස්වාසිලන්තෙ රජා හොකම් කරල ජාත්ත්‍යන්තරව කෙලවෙන්න ලගයි .
    පලස්තීනෙට අරුන් හැමදාම නෙලනව
    දැන් ඉරානෙ .
    mama danna apu comment eka !