සැකයක්

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේකයි සිද්ධිය..
    ඊයෙ දවල් කෑමෙන් පස්සෙ ඉඳන් වැනෙන ගතියක් වගෙ තිබුන. නිකම් මත් ගතියක් වගෙ.
    රෑ කලන්තෙ දාලා වැටුන. ඊටපස්සෙත් තාමත් සැරින් සැරේ ඒ වැනෙන ගතිය එනවා.
    ඇඟ කොන්ට්‍රෝල් නෑ. ඔළුව දෙපැත්තට හෙමින් වැනෙනවා වගෙ.
    උණට, ලෙඩකට වඩා මට දැනෙන්නෙ මත් ගතියක්. ඒකයි අවුල. කෑමකට මොනව හරි කලවම් වෙලා නම් දැනගන්න ක්‍රමයක් තියද?

    (බෙහෙත් ගන්න යනවා හවස.)
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    බල්ඩ් ප්‍රෙෂර් හරි ෂුගර් හරි අඩුවෙලා ද දන්නෙ නෑ? කෝකටත් ඩොකටර් කෙනෙක්ට පුළුවන් තරම් ඉකමණින් පෙන්නන එක තමයි හොද.:yes:
    ස්තුතියි!
    බ්ලඩ් පෙෂර් අඩු වෙන්න නම් විදියක් නැහැ මට තේරෙන විදියට. මං ටිකක් මේ දවස් ටිකේ මහන්සි වෙලා වැඩ කළා.
    ෂුගර් අඩු වෙලාද නම් දන්නෙ නෑ. බලමු.
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    කාපු කෑම් මොනාද? ඉක්මනට ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්.
    ඊයෙ දවල්ට නම්, පරිප්පු + වම්බටු (තෙල් දාලා) + පොළොස් + බත්. ඔව්, මේ පැත්තෙ හොඳම ඩොක්ටර් එන්නෙ අද හවස. හවස යනවා.
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    blood pressure, suger report දෙකම normal.
    doctor ටත් නිශ්චිත හේතුවක් කියන්න බැහැලු.
    දවස් 2-3 ක් rest කරන්නලු.

    මට පැහැදිලි සැකයක් තියනවා මට මොනවා හරි දුන්නා කියලා.
    ගංජා, අයිස් වගේ මත්ද්‍රව්‍යයක් ශරිරගත වුනොත් දවසක්, දවස් එකහමාරක් විතර ඒකෙ මත් ගතිය තියනවාද?
    ඒවාට මේවගෙ ලක්ෂණ මතු වෙන්න පුළුවන්ද?
    ඒවගේ දෙයක් හරි, විෂක් හරි ශරීරගත වෙලාද චෙක් කරගන්න මෙඩිකල් චෙකප් තියද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    blood pressure, suger report දෙකම normal.
    doctor ටත් නිශ්චිත හේතුවක් කියන්න බැහැලු.
    දවස් 2-3 ක් rest කරන්නලු.

    මට පැහැදිලි සැකයක් තියනවා මට මොනවා හරි දුන්නා කියලා.
    ගංජා, අයිස් වගේ මත්ද්‍රව්‍යයක් ශරිරගත වුනොත් දවසක්, දවස් එකහමාරක් විතර ඒකෙ මත් ගතිය තියනවාද?
    ඒවගේ දෙයක් හරි, විෂක් හරි ශරීරගත වෙලාද චෙක් කරගන්න මෙඩිකල් චෙකප් තියද?
    ඒ වගේ දෙයක් කරයි කියලා සැකකරන්න පුළුවන් පුද්ගලයෙක්ව දන්නව ද? :eek:
     
    • Like
    Reactions: s.p.n

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    blood pressure, suger report දෙකම normal.
    doctor ටත් නිශ්චිත හේතුවක් කියන්න බැහැලු.
    දවස් 2-3 ක් rest කරන්නලු.

    මට පැහැදිලි සැකයක් තියනවා මට මොනවා හරි දුන්නා කියලා.
    ගංජා, අයිස් වගේ මත්ද්‍රව්‍යයක් ශරිරගත වුනොත් දවසක්, දවස් එකහමාරක් විතර ඒකෙ මත් ගතිය තියනවාද?
    ඒවාට මේවගෙ ලක්ෂණ මතු වෙන්න පුළුවන්ද?
    ඒවගේ දෙයක් හරි, විෂක් හරි ශරීරගත වෙලාද චෙක් කරගන්න මෙඩිකල් චෙකප් තියද?
    Ganja, ice kama walata mix karala dunnoth oya wage effect ekak enna baa. Ehema karala nan mon hari pregablin wage tablet ekak high dose deela wenna puluwan. Kawda ehema karanna inne? Yaluwoda? GF? BF?
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Ganja, ice kama walata mix karala dunnoth oya wage effect ekak enna baa. Ehema karala nan mon hari pregablin wage tablet ekak high dose deela wenna puluwan. Kawda ehema karanna inne? Yaluwoda? GF? BF?
    ස්තුතියි විස්තරයට.
    * :(
    * :(

    කෝකටත් කන කමක් උබම හදාගෙන කාපන් මේ ටිකේ. කෑම හදන වෙලාවට එහෙ මෙහෙ නොයා ඇහැ ගහගෙනම ඉදපන්
    ඔව්, තනියම කඩෙන් හරි කන එක හොඳයි.
    ------ Post added on Nov 27, 2022 at 6:53 PM
     
    Last edited: