ඊයේ...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම ටවුන් එකට ගියා ගෙදරට බඩු ටිකක් අරන් එන්ඩ.ටවුන් එකේ ගොඩක් කඩ මම අඳුරනවා.මේක ඇවිල්ලා මිනි සුපර්මාර්කට් එකක්.ඒක ඇතුලේ අල ලූණු පරිප්පු විකුණන පෙට්ටිවල දාලා තියෙන තැන පොඩි කාමරයක් තියෙනවා උන්ගේ ස්ටොර් රූම් එකක් .එතන මුදලාලියා ටිකක් ඇතුලට වෙන්ඩ හැංගිලා කිරිපිටි පෙට්ටි ටිකක් කඩාගෙන ඒවගේ පිටි පොඩි ශොපින් බෑග් වලට ග්‍රෑම් 100 කිර කිර වෙන් කරනවා.

    මට ටිකක් කේන්තිගිහින් ඇහුවා ඔය මොකක්ද ඔය කරන්නේ? මොකද ඒක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් නොවෙන හින්ද.

    අනේ මල්ලි මිනිස්සු ඇවිත් කිරිපිටි ග්‍රෑම් 100 ඉල්ලනවා ළමයි අඬනවා කියලා කිරි නැතුව.මට කොච්චරවත් ඇවිත් මේවා කඩ කඩ බෑග් වලට දාලා කිරන්ඩ බැරි හින්ද එක පාර පැකට් ටිකක් මැනලා තියාගන්නවා කියපි.

    මම ඇහුවා ඒත් ඔච්චර ගොඩක්?
    මොන ගොඩද ? හවස් වෙනකොට මේ ටික ඉවරයි මූ කියපි.

    පීඑචයි ආවොත් කේස් හින්ද මූ ඒක හන්ගන්නේ ඇතුලේ ෆියුස් බෝඩ් එක අස්සේ.:baffled:

    ඔන්න පුතෝ රටේ තත්වේ.

    දැන් මිනිස්සුන්ට පහිගිය මාස වලට වඩා දැන් තවත් අමාරුයි.

    උඩ පැන පැන කිරිබත් හදලා දන්සල් දීපු උන් දැන් එනවා අසරණ ළමයින්ට උදව් කරන්ඩ කියලා සම්මාදම් පත්‍රිකා අරගෙන.

    මම අහන්නේ මුන්ට කතා කරන්ඩ ඕනේ මොන භාෂාවෙන්ද කියපන්? :baffled::confused:
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,038
    3,915
    113
    ඇඩ්රස් නෑ
    මං දන්න පවුලක් ඉන්නවා. ඒ ගෙදර මාමා ලී මෝලක වැඩ කලේ දැන් ලී කපන්න නෑ කියලා කුලී වැඩ හොයනවා. කුලී වැඩ කරගන්නත් මිනිස්සුන්ට සල්ලි නෑ. ඒ ගෙදර ලමයි 2ක් ඉන්නවා. ලොකු ලමයා 6 වසරේ පොඩි ලමයා 1 වසරේ ගොඩක් දවස් වල රෑට කහට එකක් බීලාලු ඉන්නේ. දෙමවුපියෝ කමක් නෑ කියමුකෝ ඒත් අර පොඩි ලමයා කහට එකක් බීලා ඉන්නවා කියද්දි නම් මොකක්ද වෙලා ගියා බන්. ඒ ගෙදර මන් හිතන විදිහට කිරි පැකට් එකක් දැන් අවුරුද්දකින්වත් ගෙනත් නැතුව ඇති. පුලුවන් විදිහට උදවු කරනවා.

    රටේ අපි දැනගෙන ඔහොම වෙද්දි නොදන්න දේවල් කොච්චරක් ඇතිද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ වගේ රටක තවත් ළමයි හදන උන් නම් මිනිස්සු වෙන්න බෑ..තව හදපල්ලා ළමයි ලක්ෂ ගණන් වියදම් කරගෙන කසාද බැදලා.ඒ තරම් වටින රටක්නේ මේක..රැල්ලට යන මෝඩ හැත්ත.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    මටනං හිතෙන්නෙ මුදාලාළිය හදාගත්ත කන්ඩකොළ සූත්තරයක් වගේ ඕක....

    කිරිපිටි පොඩි පැකට් ගන්න තියෙනවනෙ කඩවල් වල. ඇන්කර් එකේ ග්‍රෑම් 200 පැක් තියෙනව. හයසිය ගාණක්.
    ඔය කඩේ මනුස්සය ඕව හදල සහන මිළට දෙන්නෙ නෑනෙ...

    රටේ ආර්ථිකේ වැටුන එකට සෘජුවම දේශපාලකයො වග කියන්න ඕනෙ....

    ඒ වගේම උද්දමනය පිට දාල හිතුමතේ ගණං වැඩිකරන, අමුද්‍රව්‍ය මිළ අඩු කෙරුවත් වැඩි කරපු මිළ අඩු නොකරන,
    වෙළෙන්දො, ත්‍රීවීල් කාරයො, බස් කාරයො, බේකරි කාරයො, නිකං ඉඳන් පඩි ගන්න ආයතන වල සේවකයො හැම එකාම වගකියන්න ඕනෙ....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    kalabala wenna epa. namal rajapaksha janapathi unahama owa hari yai. mata a wishwase thiyenawa.
    ara propet jerom kiuweth ehema thamai
    K1swsPb.jpeg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,941
    198,255
    113
    Colombo, Sri Lanka
    මටනං හිතෙන්නෙ මුදාලාළිය හදාගත්ත කන්ඩකොළ සූත්තරයක් වගේ ඕක....

    කිරිපිටි පොඩි පැකට් ගන්න තියෙනවනෙ කඩවල් වල. ඇන්කර් එකේ ග්‍රෑම් 200 පැක් තියෙනව. හයසිය ගාණක්.
    ඔය කඩේ මනුස්සය ඕව හදල සහන මිළට දෙන්නෙ නෑනෙ...

    රටේ ආර්ථිකේ වැටුන එකට සෘජුවම දේශපාලකයො වග කියන්න ඕනෙ....

    ඒ වගේම උද්දමනය පිට දාල හිතුමතේ ගණං වැඩිකරන, අමුද්‍රව්‍ය මිළ අඩු කෙරුවත් වැඩි කරපු මිළ අඩු නොකරන,
    වෙළෙන්දො, ත්‍රීවීල් කාරයො, බස් කාරයො, බේකරි කාරයො, නිකං ඉඳන් පඩි ගන්න ආයතන වල සේවකයො හැම එකාම වගකියන්න ඕනෙ....
    මටත් හිතෙන්නේ මේකම තමයි...එක කොටසක් ඉන්නවා රටේ තියන තත්වයෙන් ලාබ ප්රෝයෝජනය ගන්නවා අනිත් අහිංසක මිනිස්සු ගැන නොහිතා .:yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,279
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටනං හිතෙන්නෙ මුදාලාළිය හදාගත්ත කන්ඩකොළ සූත්තරයක් වගේ ඕක....

    කිරිපිටි පොඩි පැකට් ගන්න තියෙනවනෙ කඩවල් වල. ඇන්කර් එකේ ග්‍රෑම් 200 පැක් තියෙනව. හයසිය ගාණක්.
    ඔය කඩේ මනුස්සය ඕව හදල සහන මිළට දෙන්නෙ නෑනෙ...

    රටේ ආර්ථිකේ වැටුන එකට සෘජුවම දේශපාලකයො වග කියන්න ඕනෙ....

    ඒ වගේම උද්දමනය පිට දාල හිතුමතේ ගණං වැඩිකරන, අමුද්‍රව්‍ය මිළ අඩු කෙරුවත් වැඩි කරපු මිළ අඩු නොකරන,
    වෙළෙන්දො, ත්‍රීවීල් කාරයො, බස් කාරයො, බේකරි කාරයො, නිකං ඉඳන් පඩි ගන්න ආයතන වල සේවකයො හැම එකාම වගකියන්න ඕනෙ....
    ලොකු පැකට් එන්නේ නෑ. 75G පොඩි එක තියෙනවා රුපියල් 300යි. ඕනි නම් අරන් යන්න.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    කාලයක් සිමෙන්තිත් වික්ක ඔය හොය හැත්ත එහෙම. කිලෝ ගානට 25, 30 දෙනවා. කොට්ටයක් දෙන්නෙ නෑ. හොර හැත්ත. කිරි පිටි වැල් පැකට් තියෙනවා මුන් ඒව ගේන්නෙ නැතුව ඇති. පුලුවන් නම් පාන් පිටි ටිකකුත් දානව ඇති. වේස පරයි සමහර කඩ කාරයො.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,279
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඩ පැන පැන කිරිබත් හදලා දන්සල් දීපු උන් දැන් එනවා අසරණ ළමයින්ට උදව් කරන්ඩ කියලා සම්මාදම් පත්‍රිකා අරගෙන.

    මම අහන්නේ මුන්ට කතා කරන්ඩ ඕනේ මොන භාෂාවෙන්ද කියපන්? :baffled::confused:
    තමන්ගේ නොවෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න එපා කියල 1998 දී බස් කොන්දොස්තර කෙනෙක් මට කිව්ව