Sinhalu mata dan meditate maranna bene.5 min yanakota heart eka newathila blank wenawa.aye restart wenawa baya wela aharenawa.nindakuth newe.ane manda.sihiya fullma out yanawa blank
rahat welada
rahat welada
rahat weladaMe joke newe yaku heart eka nawatinawa.sihiya nethi wenawa.aye restart wenawaඔව් ඔව් උබ රහත් වෙලා..
නිල් කටරොළු ටිකක් කාලා, උබේ පිළිමයක් හදපන් ගෙදර. තව රෙස්ටුරන්ට් එකක් දාපන්.
රහත් උනාට පස්සෙ ඊළඟට කරන්න ඕන ඒක.![]()

same here.Sinhalu mata dan meditate maranna bene.5 min yanakota heart eka newathila blank wenawa.aye restart wenawa baya wela aharenawa.nindakuth newe.ane manda.sihiya fullma out yanawa blankrahat welada
Apita berida bn meditate karala brain eken mokak hari wedak gannaSinhalu mata dan meditate maranna bene.5 min yanakota heart eka newathila blank wenawa.aye restart wenawa baya wela aharenawa.nindakuth newe.ane manda.sihiya fullma out yanawa blankrahat welada
ඔහොම එක එක ඒවා වෙනවා ලු පොඩ්ඩක් deep විදියට meditation කරන්න යනකොට. හොඳට භාවනාව පුහුණු කරපු හාමුදුරුනමක් හරි කෙනෙක් හරි උපදේශනයට ගන්න කියනවා නේ. අනික දැන් මිනිස්සුන්ට ඉස්සර අයට වගේ ගට නෑ කියනවනේ. අවධානය එහෙම එන්න එන්න අඩු වෙන සීන් එකක් නේ තියෙන්නේ. හිත ඉක්මනට බිඳෙනවා, දරා ගැනීමේ හැකියාව එහෙම අඩුයි වගේ නේSinhalu mata dan meditate maranna bene.5 min yanakota heart eka newathila blank wenawa.aye restart wenawa baya wela aharenawa.nindakuth newe.ane manda.sihiya fullma out yanawa blankrahat welada
Pork kanna onaඔව් ඔව් උබ රහත් වෙලා..
නිල් කටරොළු ටිකක් කාලා, උබේ පිළිමයක් හදපන් ගෙදර. තව රෙස්ටුරන්ට් එකක් දාපන්.
රහත් උනාට පස්සෙ ඊළඟට කරන්න ඕන ඒක.![]()
පුළුවන්.. දිවසින් පෝන් නම්බර් හොයාගෙන fake account හදන්න පුලුවන්..A
Apita berida bn meditate karala brain eken mokak hari wedak ganna