Meditate karanna be

shenat

Well-known member
  • May 13, 2007
    58,887
    87,424
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔව් උබ රහත් වෙලා..

    නිල් කටරොළු ටිකක් කාලා, උබේ පිළිමයක් හදපන් ගෙදර. තව රෙස්ටුරන්ට් එකක් දාපන්.

    රහත් උනාට පස්සෙ ඊළඟට කරන්න ඕන ඒක. 🤭
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,738
    68,109
    113
    ඔව් ඔව් උබ රහත් වෙලා..

    නිල් කටරොළු ටිකක් කාලා, උබේ පිළිමයක් හදපන් ගෙදර. තව රෙස්ටුරන්ට් එකක් දාපන්.

    රහත් උනාට පස්සෙ ඊළඟට කරන්න ඕන ඒක. 🤭
    Me joke newe yaku heart eka nawatinawa.sihiya nethi wenawa.aye restart wenawa :baffled:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,161
    4,160
    113
    Sinhalu mata dan meditate maranna bene.5 min yanakota heart eka newathila blank wenawa.aye restart wenawa baya wela aharenawa.nindakuth newe.ane manda.sihiya fullma out yanawa blank:baffled:rahat welada
    same here.
    practice practice practice

    that's the only solution
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,490
    1
    101,460
    113
    34
    Kalutara
    මෙඩිටේට් කරද්දි මදුරුවො කෑවම මරනවද? එහෙනම් රහත් වෙලා නෑ.
     
    GajaMan2

    Junior member
  • Nov 29, 2022
    78
    36
    18
    A
    Sinhalu mata dan meditate maranna bene.5 min yanakota heart eka newathila blank wenawa.aye restart wenawa baya wela aharenawa.nindakuth newe.ane manda.sihiya fullma out yanawa blank:baffled:rahat welada
    Apita berida bn meditate karala brain eken mokak hari wedak ganna
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,005
    113
    උඩරට
    saduuu.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Sinhalu mata dan meditate maranna bene.5 min yanakota heart eka newathila blank wenawa.aye restart wenawa baya wela aharenawa.nindakuth newe.ane manda.sihiya fullma out yanawa blank:baffled:rahat welada
    ඔහොම එක එක ඒවා වෙනවා ලු පොඩ්ඩක් deep විදියට meditation කරන්න යනකොට. හොඳට භාවනාව පුහුණු කරපු හාමුදුරුනමක් හරි කෙනෙක් හරි උපදේශනයට ගන්න කියනවා නේ. අනික දැන් මිනිස්සුන්ට ඉස්සර අයට වගේ ගට නෑ කියනවනේ. අවධානය එහෙම එන්න එන්න අඩු වෙන සීන් එකක් නේ තියෙන්නේ. හිත ඉක්මනට බිඳෙනවා, දරා ගැනීමේ හැකියාව එහෙම අඩුයි වගේ නේ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,407
    113
    ඔව් ඔව් උබ රහත් වෙලා..

    නිල් කටරොළු ටිකක් කාලා, උබේ පිළිමයක් හදපන් ගෙදර. තව රෙස්ටුරන්ට් එකක් දාපන්.

    රහත් උනාට පස්සෙ ඊළඟට කරන්න ඕන ඒක. 🤭
    Pork kanna ona
     
    • Love
    Reactions: shenat

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අපරාදෙ තව විනාඩි පහක් හිටියනම් රහත් වෙනවා උබ