Yaluwek awa bittarat ekka

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,390
    4,268
    113
    Gampaha
    Screenshot_20221206_194337.jpg

    Oluwa kudu kalata passet mu roll wewi giya mitto kalakanni sattu bn
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,797
    98,939
    113
    Kawda danne itin 💀
    බහුතරයක් සර්පයො විශ නෑ. අනික එහෙම බල්ලො වගේ පැන පැන කන්නෙ නෑ. ඔය තලපු ලීයෙන්ම එලියට දාන්න පුලුවන්. නැත්තන් සර්පයො අල්ලන අය හැමතැනම ඉන්නව ඒ කාට හරි කතා කරන්න ආයෙ ආවොත්

    https://www.facebook.com/groups/savethesnakesofsrilanka
    ඕකෙ මැසෙජ් එකක් දාන්න විනඩි 5ක් ඇතුලත් හෙල්ප් එක දෙනව කවුරු හරි.

    meka balana
    https://www.facebook.com/groups/savethesnakesofsrilanka/files/files
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,390
    4,268
    113
    Gampaha
    Dunna habai kariyata badata waduna paara bittara eliyata awa :D

    Man hituwe polaga kiyalamai mehe polongu innw henata
    ------ Post added on Dec 6, 2022 at 7:53 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,797
    98,939
    113
    Dunna habai kariyata badata waduna paara bittara eliyata awa :D

    Man hituwe polaga kiyalamai mehe polongu innw henata
    ------ Post added on Dec 6, 2022 at 7:53 PM
    දැන් කරන්න දෙයක් නෑ ඒක අමතක කරල දාපන් උගෙත් වෙලාව. ඔය ගෘප් එකට ජොයින් වෙයන්කො සර්පයො අදුරගන්න පුලුවන් වෙනව සතියෙන්.

    අනිවා පරිස්සන් වෙන්න පුලුවන් තරන් උන්වත් බේරල යවන්න. විස උන් උනත් උනුත් ඉතින් පරිසරයෙම කොටසක්නෙ
     
    • Love
    Reactions: ST.PIERRE

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔබගේ ගේ අවට විෂකුරු සර්පයින් ගැවසෙනවානම් උන්ට හිරිහැරයක් නොකොට ඔබගේ පරිශ්‍රයෙන් උන්ව ඉවත් කරවා ගැනීමට පහත නම් සඳහන් සර්පාරක්ෂකයින්ව අමතන්න.

    cccThRC.jpeg
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,390
    4,268
    113
    Gampaha
    දැන් කරන්න දෙයක් නෑ ඒක අමතක කරල දාපන් උගෙත් වෙලාව. ඔය ගෘප් එකට ජොයින් වෙයන්කො සර්පයො අදුරගන්න පුලුවන් වෙනව සතියෙන්.

    අනිවා පරිස්සන් වෙන්න පුලුවන් තරන් උන්වත් බේරල යවන්න. විස උන් උනත් උනුත් ඉතින් පරිසරයෙම කොටසක්නෙ
    Ow ow atta join una dan