Low quality cricket15 All out
Low quality cricket15 All out
අනේ පාචුම් එපා මගේ දෙයියෝ.Lpl ගැන ලිපියක් බලාපොරොත්තු වෙන්න
පුක නොදි ඉන්න පැචුම්..Lpl ගැන ලිපියක් බලාපොරොත්තු වෙන්න
ඩැනියලය හොදට ගැහුවා නේද බන්..
DDS හොදයි බන් මොනව උනත්. ඌ ටීම් එකට දෙයක් කරනවා බෝල් හරි බටින් හරි.දසුන්, භානුක, dds, චාමික, සලිත වෙලා ඇත්තේ. ඌට හොඳ පොරියක් සෙට් කරයි.
අපේ අමු ම අමු කුහක සෙට් එකක් නේ team එකේ ඉන්නේ.
අශේන් බණ්ඩාර th ගැහුවා අන්තිම සෙට් එකේමDDS හොදයි බන් මොනව උනත්. ඌ ටීම් එකට දෙයක් කරනවා බෝල් හරි බටින් හරි.
චාමිකයා LPL දී නම් හොදට කරා මේ වෙනකන් .
භානුක නම් තේරුමක් නෑ . බලපන හරකෙක් වගේ සයිස් එක දැන්.
ඌ ත් පට්ට එකා. ටීම් එකට ගහන්නේ . විකට් එක ලේසියෙන් දෙන්නේ නෑ . odi වලටත් හොදයි. තව ටිකක් හයියෙන් ගහන්න පුලුවන් නම් T20 ටීම් එකේ ඉන්න පුලුවන් ගේමක් නැතුව.අශේන් බණ්ඩාර th ගැහුවා අන්තිම සෙට් එකේම