Toyota Passo

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,920
    2,658
    113
    City 9-12kmpl
    long distance 15-18kmpl

    මේකේ අමුතු features තියෙනවා. baby seat කියලා ඉස්සරහා මැද උස්සන්න පුලුවන් arm rest එකක් එන ඒවත් තිබේ. තව ඉස්සරහා seats එලියට extend කරන්න පුලුවන් ඒවත් තිබේ.
    පිටිපස්සේ seat එක් ඇඳක් කරන්න පුලුවන් ඒවත් තිබේ.

    ඇතුලේ ඉඩ බෝමයි අනිත් hatchback එක්ක බලද්දී. comofort එකත් හොඳයි.

    හොඳ පාරවල් වල දුවනවා නම් පරිස්සමට rack එකත් පරිස්සමට අදින්න පුලුවන්. eps තියෙන්නෙ. rack එක ලෙඩ දෙන්න ගත්තාම, repair or brand new දාන ඒක හොඳයි recondition රෙද්දවල් ගන්නවාට වඩා.

    මටනම් ඒ range එකේ තියෙන හිතට අල්ලන මොඩල් එකක්. 1000CC එක ඉතින් ලඟ pickup නම් නැත.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    View attachment 192383

    මේ වාහනේ ගැන කට්ටියගෙ අදහස් මොනවද? පලවෙනි ජෙනරේශන් එකේ වාහන එහෙම ලක්ශෙ පැනලා දුවලා තියෙනවා. ගානත් 35න් උඩ

    🔅 තෙල් කොච්චර වැඩ කරනවද?
    🔅 නඩත්තුව, අමතර කොටස්
    🔅 සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක

    ඕවරෝල් මේ වාහනේ ගැන ඔයාගෙ අදහස කොටාගෙන යන්න. විශේෂයෙන් එන්න පුලුවන් ලෙඩ එහෙම මොනවද.
    වස කැතයිනෙ