ANIT DE TAMAI LANKAWE YOUTUBERSLA REVIEW KARANA KISIMA PHONE EKAK GANNA EPA ,PULUWAN TARAM INTERNATIONAL REPUTED DIAL EKAK KARANA REVIEW BALANNA , APE UN ONEMA GU GODAK MARKET KARANNA DASSAI

ඇප් වැඩි ඇති බැට්රිරි බහින්නේ නම්. මගේ නොට් 7 එකේ බැට්රිය පැය 4ක් වත් තියෙන්නේ නැතුව එක අයින් කරලා note 9s එකක් ගත්තා. දැන් අම්මා නොට් 7 එක යුස් කරන්නේ. බැට්රිය දවස් දෙකක් විතර තියෙනවා. එයාගේ එකේ දාලා තියෙන්නෙ වට්සැප් විතරයි. මන් යුස් කරන කාලේ ඇප් පුරවලා තිබුනේ.Redmi note 8 user here..
2019 අග ගත්තෙ.. Battery life නම් ටිකක් case බන්.. Full charge කරලා පැය 5න් වගේ 10%ට යනවා.. මන් ෆෝන් එකෙන් ලොකු වැඩක් කරන්නෙත් නැතුව එහෙම battery බහින එක නම් මළ වදයක්..
Notification එන්නේ නැති case එකක් තියෙනවා.. Gmail notifications නම් එන්නෙම නෑ.. Whatsapp and other ඒවා නම් අවුලක් නෑ හිටිගමන් notifications එන්නේ නැති වෙලා තියෙනවා.. Phone එක restart කරාම temporarily හරියනවා..
ඒ ඇරෙන්න නම් වෙන අවුලක් නෑ.. මන් ගනිද්දී 23000..
note 10 pro 2020 gatte, kisi awlak na 53ta e kale. rock solid.
same.. මමත් 2020 ගත්තෙ 55ට. 10 pro එකහ්... කියන්නනම් කිසිම අවුලක් නෑ තවම... 
ado mama oka ganna idala anthimata oka tibba price ekata MI 11 lite NE eka ganna wune xDmang use karanne Xiomi 11T
https://www.gsmarena.com/xiaomi_11t-11099.php
phone eka patta, charging speed eka niyamai
Battery replacement ekk karapn machan DRM eken 3900/= , mage note 7 eket battery issue ekk avit 2 weeks ago replace karagatta , anit ewat etaninma fix karala denwa ,Mage note 7 ekenam battery case. WiFi samaharawelawata case. Ear piece sound adui. Os eke podi podi awl thiyanawa Samsung A30 ekath ekka baladdinam