Redmi phone අවුල් ද

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    ඒත් ඇයි බං එහෙම වෙන්නෙ ?

    Btw Samsung ගනිං Toyota වගේ කරදරයක් නෑ වැඩ😎
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,530
    3,131
    113
    Mage note 7 ekenam battery case. WiFi samaharawelawata case. Ear piece sound adui. Os eke podi podi awl thiyanawa Samsung A30 ekath ekka baladdinam
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Redmi note 5 ai
    Redmi note 7
    Redmi note 9s
    Redmi note 11

    මේ ඔක්කොම තියෙනවා මන් ගාව. සිග්නල් අවුල් කෙස් එකනම් මට ඇවිල්ලා නැ 11 එකෙ. අනිත් සෙට් එකත් එක්ක කම්පෙයා කරද්දි 11 එක පොඩ්ඩක් ලෝ කොලිටි වගේ.
     
    • Like
    Reactions: gihand4r

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,087
    1
    100,766
    113
    34
    Kalutara
    අපි පොකෝ. වයිෆයි සිග්නල් ස්ට්‍රෙන්ත් එක මදි. එකම රවුටර් එකකට මගේ ෆෝන් එකයි තව ෆෝන් එකකුයි කනෙක්ට් කරලා පොඩ්ඩ පොඩ්ඩ දුර ගියොත් මගේ එකේ සිග්නල් නැත්තටම නැති වෙද්දී අනිත් ෆෝන් එකට කටු දෙකකුත් ඉතුරු වෙනවා.

    වයිෆයි හොට්ස්පොට් ඔන් වෙන්නේ ෆෝන් එකට ඔන් වෙලාවට විතරයි.
     
    • Like
    Reactions: thilangr8

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    mage xiaomi MI 11 NE 5G eka tiyenne. signal ehema awulak na bn. habai mam ine town area. signal low scn set wela tiyenwa but a time anith phone walath signal low. a arenna nam issue ekak na. 4G+ data yanwa 60-90mbps raata. . 5G nam 500+ yanwa. wifi signal also awulak set wela na
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Redmi note 8 user here..

    2019 අග ගත්තෙ.. Battery life නම් ටිකක් case බන්.. Full charge කරලා පැය 5න් වගේ 10%ට යනවා.. මන් ෆෝන් එකෙන් ලොකු වැඩක් කරන්නෙත් නැතුව එහෙම battery බහින එක නම් මළ වදයක්..

    Notification එන්නේ නැති case එකක්‌ තියෙනවා.. Gmail notifications නම් එන්නෙම නෑ.. Whatsapp and other ඒවා නම් අවුලක් නෑ හිටිගමන් notifications එන්නේ නැති වෙලා තියෙනවා.. Phone එක restart කරාම temporarily හරියනවා..

    ඒ ඇරෙන්න නම් වෙන අවුලක් නෑ.. මන් ගනිද්දී 23000..
    ඇප් වැඩි ඇති බැට්‍රිරි බහින්නේ නම්. මගේ නොට් 7 එකේ බැට්‍රිය පැය 4ක් වත් තියෙන්නේ නැතුව එක අයින් කරලා note 9s එකක් ගත්තා. දැන් අම්මා නොට් 7 එක යුස් කරන්නේ. බැට්‍රිය දවස් දෙකක් විතර තියෙනවා. එයාගේ එකේ දාලා තියෙන්නෙ වට්සැප් විතරයි. මන් යුස් කරන කාලේ ඇප් පුරවලා තිබුනේ.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,859
    8,630
    113
    In Your Heart
    Note 11 use karanne 4gb Version eka.ekenma gu7i

    Stuck wenawa melo wedak na.anika tikak slow.battery nam super,network issue ekak na.73kata gaththe mata nam 35k wage wati,

    Anika 4k vid wath na.meka mage work phone eka widiyata use karanne...

    Mama kiyanne ganna epa unge software awul..Samsung ganna
     
    • Like
    Reactions: siri_ayya

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Mage note 7 ekenam battery case. WiFi samaharawelawata case. Ear piece sound adui. Os eke podi podi awl thiyanawa Samsung A30 ekath ekka baladdinam
    Battery replacement ekk karapn machan DRM eken 3900/= , mage note 7 eket battery issue ekk avit 2 weeks ago replace karagatta , anit ewat etaninma fix karala denwa ,
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මගේ note 10 ekak tiyenawa. 48 ta gatte. Kisima awulk na danata 14 months wage use kala. Hodama eka thamayi me wenakota sahena paarak bima watila thiyenawa. Screen ekata kisi henayak na. Irak wath giye na. Mn kalin use karapu Samsung, Huawei phone wala nm screen ekata baba hamba wela e watunu widiyata.