Revolut (Wise alternative)

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    සුබ 2023,

    දැන් ලංකාවට Revolut ඇවිත්.. දන්න තරමින් ඕකත් මහ බැංකුවෙන් බාල්දි අදින්න ඉඩකඩ වැඩී.. ඒ නිසා ඉක්මනට හදාගන්න...

    Mehema aluth deyak awoth uba update wenne kohomda ? Elakiri yata amatharawa
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Account heduwa.
    Meka use karala apita dollars save karanna puluwan da?
    Forex receiving lankawata enabled da?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    Account heduwa.
    Meka use karala apita dollars save karanna puluwan da?
    Forex receiving lankawata enabled da?
    ඔවාගේ ඩොලර් Save කරන්න උබට පිස්සුද
    අද සල්ලි වැටුණා නම් අදම අද්දපන්
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔවාගේ ඩොලර් Save කරන්න උබට පිස්සුද
    අද සල්ලි වැටුණා නම් අදම අද්දපන්
    Ehema baluwot local bank ekaka RFC account ekak hadanna ela shape neh mewa use karanawata wada.
    Mokakda meka use kirimen tiyena wasi?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    Ehema baluwot local bank ekaka RFC account ekak hadanna ela shape neh mewa use karanawata wada.
    Mokakda meka use kirimen tiyena wasi?
    මම ඕක Used කරලා නැහැ බං ඔවා අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්
    ඊට වඩා safe RFC මොනම විදියකට වත් සල්ලි නැති වෙන්නේ නැහැ නේ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම ඕක Used කරලා නැහැ බං ඔවා අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්
    ඊට වඩා safe RFC මොනම විදියකට වත් සල්ලි නැති වෙන්නේ නැහැ නේ
    Lankawe bank's wala Dana dollars aye ganna puluwan da kiyala doubt ekak tiyenawa neh.
    E nisai podi ganak Hari eliye tiyenawada kiyala Kalpana kare
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    Lankawe bank's wala Dana dollars aye ganna puluwan da kiyala doubt ekak tiyenawa neh.
    E nisai podi ganak Hari eliye tiyenawada kiyala Kalpana kare
    RFC USD වලින්ම නේ Deposit වෙන්නේ LKR වලට Convert වෙන්නේ නැහැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    Eka Hari. Eth ilakkamen USD kiyala tibunata travel karaddi ganna puluwan weida?
    පුළුවන් බන් පොඩ්ඩක් Bank එකෙන් අහලා බලන්න ඒ ගැන
    නිකං අයටත් දැන් ඩොලර් 1000 ක් මාරු කරලා දෙනවා Bank එකෙන්
     
    • Like
    Reactions: icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පුළුවන් බන් පොඩ්ඩක් Bank එකෙන් අහලා බලන්න ඒ ගැන
    නිකං අයටත් දැන් ඩොලර් 1000 ක් මාරු කරලා දෙනවා Bank එකෙන්
    Ehema nam awulak ne.
    Don't put all eggs in one basket kiyana nisa me wage app ekaka podi ganak eliye tiyenawada kiyala Kalpana kare.

    Kohoma wunat me app eke ape local bank accounts link karanna witarai puluwan.

    YouTube eke beluwot features godak kiyanawa app eke. Maybe ape country ekata e features allow karala netiwa ati