Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,014
    14,099
    113
    උබලා පින් කැපා කිව්වට දසුන මැච් එක ගහල මෑන ඔෆ් ද මැච් වෙනවා
    ජෝක් එකක් කරේ
     
    • Haha
    Reactions: kolavari

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    අර වේස ජෙරමා පාරම්බෑව දවසෙ ඉදන් භානුකයට වැදුනෙම නෑ. LPL එකේ ඩොමෙස්ටික් කබ්බොන්ගෙ බෝල වලටවත් වැදුනෙනෑ. එක අතකට හොදයි ඔයවගේ අන්ධභක්ති පක්කුන්ට කෙලවෙලාම යන එක. හැබැයි ඔය එකකටවත් ඔය අන්ධභක්ති පොන්නයො ආගමට බනින්නෙ නෑ. කොච්චර කෙලවුනත් බෝන් අගේන් කාරයෙක්නං හිතන්නෙ දෙයියො මාව පරික්ශා කරනවා කියලා මහමෙව්නාවදී තලෙයිබාන් බෞද්ධයො හිතන්නෙ මගෙ පෙර ආත්මෙ අකුසලකර්ම කියලා 😂