Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Lakunu kiyakda bn e yaka wide bala bala leave kare...

    shit...kawa ponnaya
    1672766038263.png


    :rofl: :rolleyes:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,858
    22,153
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩෝ අර බෝල දෙක වයිඩ් කියලා අත ඇරියෙ නැත්තං මැච් එක අපේ බං 🥲
    e ball dekatama match eke bara deela wadak na bn, indian unwa oita adu ganakata thiyaganna thibba madin thawa spin daala hira kara nan, aruta karanna dekut na maheesh awit ball4k kala 1k gahala giya ne 18 over eke
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    wicket eka wate duwanawane ponnaya :rofl:

    ithin kohomada wide penne
    මූව බෝල් දාන්න විතරක් තියාගෙන බැට් කරන්න වෙල්ලලගේ පොඩි එකා ගෙන්න ගන්න පුලුවන් උනානම් හරි

    e ball dekatama match eke bara deela wadak na bn, indian unwa oita adu ganakata thiyaganna thibba madin thawa spin daala hira kara nan, aruta karanna dekut na maheesh awit ball4k kala 1k gahala giya ne 18 over eke
    ඔව් හැබැයි දනන්ජය, බානුකයා, අසලංකයා එහෙම හෙන ගොන් විදිහට අවුට් උනේ. අසලංකයා බෝල් 15ට ලකුනු 12යි බානුකයා බෝල් 11 ට 10යි උන් රනබෝල් වත් ගහලා අවුට් උනානං අපි දිනලා මේක. අනික බැට් කරන්න මහීෂයව එවන්න ඕන අන්තිම එකාට කලින්. බෝල් දානකොට මොලෙන් දැම්මට බැට් කරන්න ආවම අමු ගවයා. රාජිතයා එවුවනං ඌට කලින් ඒත් ගහන්න තිබ්බා මේක
    ------ Post added on Jan 3, 2023 at 10:58 PM
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,016
    14,102
    113
    Ape unta mole aulak thiyenava,presure eka handle karanna therenne ne.bhanukaya,asalanka pakyo dennama drop karanna ona.world cup eke idan ohomane.