රුමේනියා..

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    රුමේනියා යන බැලුවේ, මේ යන විදිහට මෙහෙ ඉදල ගොඩ යාමක් නැහැ. ඉතුරු කරපු ලක්ෂ 12 තියනවා ඔක්කොම ලක්ෂ 9 යනවා යන්න.. එහෙ ඉන්න කෙනෙක් හරි යන්න ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම දන්න කෙනෙක් ගියා. කලින් කොරියාවෙ වැඩ කරපු කෙනෙක්. කොරියාවෙ තරම් නම් පඩි නැහැලු කියල තමයි ආරංචිය. වෙන විස්තර නම් දන්නෙ නෑ
     
    • Like
    Reactions: King kekille

    anonymous119

    Junior member
  • Aug 11, 2014
    80
    43
    18
    CA
    copied from Facebook
    C2688F6B-6C01-4D77-9B25-2E4C39A98A13.jpeg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රුමේනියා යන බැලුවේ, මේ යන විදිහට මෙහෙ ඉදල ගොඩ යාමක් නැහැ. ඉතුරු කරපු ලක්ෂ 12 තියනවා ඔක්කොම ලක්ෂ 9 යනවා යන්න.. එහෙ ඉන්න කෙනෙක් හරි යන්න ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න.
    ඔව් යන්න ලංකාවේ යාලුවෝ ඉන්න තැන් වලට නම් යන්න එපා. මගේ ඉන්නවා දෙන්නෙක් බොනවා කියන්නේ පට්ට බිමක්. හම්බ කරන සේසතම බිමට තමා. ඒ වගේ තව උගුල් ඇති බන් ඒ රටේ සල්ලි ඒ රටේම හිර කරන්න
     
    • Like
    Reactions: Kalegana

    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    මම දන්න කෙනෙක් ගියා. කලින් කොරියාවෙ වැඩ කරපු කෙනෙක්. කොරියාවෙ තරම් නම් පඩි නැහැලු කියල තමයි ආරංචිය. වෙන විස්තර නම් දන්නෙ නෑ
    korea taramnam padi nahalu tama. eth exam kara kara inna kalayak naha ban. mama bonne karanne ehema na itin shape karaganna puluwan kiyala hitanawa

    ඔව් යන්න ලංකාවේ යාලුවෝ ඉන්න තැන් වලට නම් යන්න එපා. මගේ ඉන්නවා දෙන්නෙක් බොනවා කියන්නේ පට්ට බිමක්. හම්බ කරන සේසතම බිමට තමා. ඒ වගේ තව උගුල් ඇති බන් ඒ රටේ සල්ලි ඒ රටේම හිර කරන්න
    mama bonne naha mchn. mata ita wada dewal tiyanawa karaganna. geyak hadaganna one ammala balaganna one nangi kenek innawa eyawa bandana one.. katta kanna puluwan mahansi wela kiyak hari ithuru karaganna yanne
    ------ Post added on Jan 5, 2023 at 2:16 PM
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    හොදට හොයල බලල පලයන් .ගිය උන් ඉන්නව ජොබ් නැතුව.