RFID රෙදි වලට පේන්ටන්ට් ගත්ත ලාංකිකය

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    සුපිරි නව සොයාගැනීමක්, මොරටුවෙ ඉගෙනගෙන එංගලන්තෙට ගිහිං ඉහලට ඉගෙන ගත්ත පොරක්.
    පේටන්ට් එක අරං මෙහෙ කම්පනි එකක් දාන්න ඉන්වෙස්ටල්ස් හොයද්දි එක ගුපියෙක්වත් කැමති වෙලා නෑ, දැන් ස්පාඤ්ඤයෙ කම්පනි එකක් ෆෝම් කරල.

    https://www.adetexs.com/

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,866
    27,149
    113
    එහෙම මේ එක එකාට ලන්කාවේ කොම්පැනි දාන්න අවසර නෑ. එහෙම කරන්න කලින් රාජපක්ශලාට පූජා වට්ටි, දොල පිදේනි දීල ඉන්න ඔනේ. මේක තැරි දාර අඩුකුලේ වේස වහල් ගව බයියෝ රාජපක්ශලාට පූජ කරපු රට 😐😐😐🙄🙄🙄
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    එහෙම මේ එක එකාට ලන්කාවේ කොම්පැනි දාන්න අවසර නෑ. එහෙම කරන්න කලින් රාජපක්ශලාට පූජා වට්ටි, දොල පිදේනි දීල ඉන්න ඔනේ. මේක තැරි දාර අඩුකුලේ වේස වහල් ගව බයියෝ රාජපක්ශලාට පූජ කරපු රට 😐😐😐🙄🙄🙄
    ශුවර් එකට ඇමති කෙනෙක් කියන්නැති කම්පනි එකේ 25% ඕනශිප් එකක් ඕනෙ කියල වැඩේ කෙරෙන්න නම්
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,720
    3,125
    113
    ලංකාවේ ඔහොම බිස්නස් නෙවෙයි, පෙට්ටි කඩයක් දාන්නත් කොච්චර කට්ටක් කන්න ඕනද? ඔප්පු, බදු ඔප්පු, true copy, ඇඩ්‍රස් ඔප්පු කරන්න ලියකියවිලි නැත්තන් දිවුරුම් ප්‍රකාශ, අයිඩෙන්ටි නැත්තන් පොලිස් සහතික, ඔපිස් එකක් රෙජිස්ටර් කරනවා නම් උපාධි සහතික, ලෝන් තියනව නම් බැංකුවෙන් ලියුම්...... මේව ඔක්කොම ටික සති ගානක් තිස්සේ හතරවටේම දුවලා එකතු කරගත්තා කියමුකෝ. ඊට පස්සේ ඉතින් කන්තෝරුවට ගිහින් පෝලිමේ ඉඳලා පින්පඩිකාරයොන්ට මිස්..... සර්..... කිය කිය පැය ගානක් දෙකට තුනට නැවිලා හැමිනෙන්න ගියාම බිස්නස් කරන එක පැත්තක තියලා රටිනුත් යන්න තමයි හිතෙන්නෙ.

    හැබැයි කාර් එකක් එහෙම ගත්තොත්, වෙලාවට ආදායම් බදු එකෙන් නම් එනවා "මහත්තයා බදු ගෙවනවද" කියලා අහගෙන. ඒකත් එන්නේ බය කරලා දඩ ගෙවන්න වෙයි කියලා ගොඩින් බේරගන්න පගාවක් ගෙවපන් කියල කියන්න බලන්.

    ටවුන් එකක කෑම කඩයක් වගේ කරගෙන අහින්සකකමට ඉන්න එකෙක් වුනොත් පොලිස් කාරයෝ තමයි ඉස්සෙල්ලම ශොට් එක දෙන්නේ. හැමදාම නිකන් කාලා තේ බීල යනවා. ලන්කාවෙ කුඩු විතරයි කිසිම නීතියක් නැතුව විකුනන්න පුළුවන්.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    RFID was, however, officially invented in 1983 by Charles Walton when he filed the first patent with the word 'RFID'. NFC started making the headlines in 2002 and has since then continued to develop.

    ආ බයියෙකුත් ඇවිත් ඉන්නෙ ඉංග්‍රීසියෙන් ලියපු හෑල්ලකුත් අරන්.
     
    • Wow
    Reactions: Draco Malfoy

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,915
    13,426
    113
    පෘථිවිය
    ආ බයියෙකුත් ඇවිත් ඉන්නෙ ඉංග්‍රීසියෙන් ලියපු හෑල්ලකුත් අරන්.
    ජෙප්පොන්ට ඕව තේරෙන්නේ නැහැ
    කැටයක් හොල්ලල කියක් හරි හොයාගන්න තමයි ඉතින්