7days auction දාපු එකක් ඒක end කරන්න බැරි වෙන්නෙ last 24 hours වලදි විතරයි ඊට කලින් end list කරන්න පුලුවන්ehema relist karanna puluwada? Item ekak bidding daala thiyeddi eka nawathala.
re-list කරන එක TOS වලට case ද දන්නෙ නෑ
ebay හරහම resale කරපු නිසා ban වෙයි කියල හිතුවෙ නෑ
