ඔව් එහෙමනම් සොරි තමා. එකක් කියපං, ඔය පවුල් පිටින් යන උන්ට වියදම හොයාගන්න පුලුවන් ද? අපේ යන උන් නම් ශේප් එකේ ඉන්නව වගේ පේනවා, කමියුනි කිචන් වල කන, මෙහෙට ඉඳන් කැම් එකෙන් ළමයි බලාගන්න දීල වැඩට යනව වගේ පොඩිපොඩී සීන් තියෙනවා ඉතිං.
එනව එනව ලබ්බො, ඕය සාදාරණරටවල් අපිට සෙට් වෙන්නෙ නෑ. දන්නවනම් කියපං ඔය පවුල් පිටින් ස්ටුඩන්ට් යන උන් ශේප් එකේ ඉන්නවද කියල. සෙට්ල් වෙන්න අදහසක් දැනට නැති නිසා පට්ටම කටු කන්න බෑ හිත හදාගෙන.
------ Post added on Jan 11, 2023 at 2:25 AM
මෙහෙමයි.
උබ ගෝට් චීස් කන සුපිරිම සල්ලිකාරයෙක් නිසා ඔච්චර හිතන්න දෙයක් නෑ. ගියා වියදම් කරා ආවා. ඔක්කොම කීයක් වගේ යනවද කියලා ආසන්න වශයෙන් ගාන හදල බලපන්.
ගෝට් චීස් සල්ලිකාරයෙක් නෙවෙයි නං රටකට ගිහින් වෙන වෙන odd jobs කරන්න වෙන්න පුලුවන්. ටොයිලට් හෝදන ඒව කිව්වට ඊට වඩා ගොඩක් වෙන ජොබ් තියෙනවා. ඒව කරන්න බැරි නං, අතේ සල්ලිත් ඔක්කොම නැත්තං නොයා ඉන්න තියෙන්නෙ.
උබ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ කිව්වනේ. කැනඩාවේ සිවිල් එන්ජ් සයිඩ් එකේ ජොබ් කරන්න වෙනම ලයිසන් එකක් වගේ තියෙන්න ඕනලු. මගේ එහේ ගියපු accredited civil eng degree තියෙන යාලුවෙක් කිව්වෙ. Ausi වල නං එහෙම එකක් ඕන නෑ. (Builder licence නෙවෙයි මේ කියන්නෙ)
PS : තව gvt benefits එහෙම ලැබෙන එකක් නැතිවෙන්න පුලුවන් student visa නිසා. මතක විදියට කැනඩා වල පොඩි සහනයක් තියෙනවා. Ausi වල නං නෑ.
අවුරුදු පහ හම්බෙනවා අපෙ උන් ගියා, අවුරුද්දෙම කෝස් ෆ්‍රී අප්ෆ්‍රන්ට් ගෙවන්න උනා.
ලොස් වෙන්නෙ මචන් ඉතින් එහේ හම්බ කරන්න පුලුවන් නෙ ෆැමිලි ගියාම. එකෙන්ට හෝල් සේල් වැඩ කරන්න පුලුවන් නෙ. මිනිමම් වේජ් එකෙනුත් සැපේ ඉන්න පුලුවන් කියලනෙ මෙකෙ උන් කියන්නෙ.නේද @shenat ?
1. සැපේ ඉන්නවා කියන එක අර්ථ දක්වන්න.
2. මිනිමම් වේජ් එකෙන් සැපේ ඉන්න පුලුවන් කියලා මම කිව්වේ කොහේද?
------ Post added on Jan 11, 2023 at 2:36 AM

ඒක කවදාවත් අමතක කරන්න එපා.
