Student Visa and Return

shenat

Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් එහෙමනම් සොරි තමා. එකක් කියපං, ඔය පවුල් පිටින් යන උන්ට වියදම හොයාගන්න පුලුවන් ද? අපේ යන උන් නම් ශේප් එකේ ඉන්නව වගේ පේනවා, කමියුනි කිචන් වල කන, මෙහෙට ඉඳන් කැම් එකෙන් ළමයි බලාගන්න දීල වැඩට යනව වගේ පොඩිපොඩී සීන් තියෙනවා ඉතිං.

    එනව එනව ලබ්බො, ඕය සාදාරණරටවල් අපිට සෙට් වෙන්නෙ නෑ. දන්නවනම් කියපං ඔය පවුල් පිටින් ස්ටුඩන්ට් යන උන් ශේප් එකේ ඉන්නවද කියල. සෙට්ල් වෙන්න අදහසක් දැනට නැති නිසා පට්ටම කටු කන්න බෑ හිත හදාගෙන.
    ------ Post added on Jan 11, 2023 at 2:25 AM

    මෙහෙමයි.
    උබ ගෝට් චීස් කන සුපිරිම සල්ලිකාරයෙක් නිසා ඔච්චර හිතන්න දෙයක් නෑ. ගියා වියදම් කරා ආවා. ඔක්කොම කීයක් වගේ යනවද කියලා ආසන්න වශයෙන් ගාන හදල බලපන්.

    ගෝට් චීස් සල්ලිකාරයෙක් නෙවෙයි නං රටකට ගිහින් වෙන වෙන odd jobs කරන්න වෙන්න පුලුවන්. ටොයිලට් හෝදන ඒව කිව්වට ඊට වඩා ගොඩක් වෙන ජොබ් තියෙනවා. ඒව කරන්න බැරි නං, අතේ සල්ලිත් ඔක්කොම නැත්තං නොයා ඉන්න තියෙන්නෙ.

    උබ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ කිව්වනේ. කැනඩාවේ සිවිල් එන්ජ් සයිඩ් එකේ ජොබ් කරන්න වෙනම ලයිසන් එකක් වගේ තියෙන්න ඕනලු. මගේ එහේ ගියපු accredited civil eng degree තියෙන යාලුවෙක් කිව්වෙ. Ausi වල නං එහෙම එකක් ඕන නෑ. (Builder licence නෙවෙයි මේ කියන්නෙ)

    PS : තව gvt benefits එහෙම ලැබෙන එකක් නැතිවෙන්න පුලුවන් student visa නිසා. මතක විදියට කැනඩා වල පොඩි සහනයක් තියෙනවා. Ausi වල නං නෑ.

    අවුරුදු පහ හම්බෙනවා අපෙ උන් ගියා, අවුරුද්දෙම කෝස් ෆ්‍රී අප්ෆ්‍රන්ට් ගෙවන්න උනා.
    ලොස් වෙන්නෙ මචන් ඉතින් එහේ හම්බ කරන්න පුලුවන් නෙ ෆැමිලි ගියාම. එකෙන්ට හෝල් සේල් වැඩ කරන්න පුලුවන් නෙ. මිනිමම් වේජ් එකෙනුත් සැපේ ඉන්න පුලුවන් කියලනෙ මෙකෙ උන් කියන්නෙ. 🤣 නේද @shenat ?

    1. සැපේ ඉන්නවා කියන එක අර්ථ දක්වන්න.
    2. මිනිමම් වේජ් එකෙන් සැපේ ඉන්න පුලුවන් කියලා මම කිව්වේ කොහේද?
    ------ Post added on Jan 11, 2023 at 2:36 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    මෙහෙමයි.
    උබ ගෝට් චීස් කන සුපිරිම සල්ලිකාරයෙක් නිසා ඔච්චර හිතන්න දෙයක් නෑ. ගියා වියදම් කරා ආවා. ඔක්කොම කීයක් වගේ යනවද කියලා ආසන්න වශයෙන් ගාන හදල බලපන්.

    ගෝට් චීස් සල්ලිකාරයෙක් නෙවෙයි නං රටකට ගිහින් වෙන වෙන odd jobs කරන්න වෙන්න පුලුවන්. ටොයිලට් හෝදන ඒව කිව්වට ඊට වඩා ගොඩක් වෙන ජොබ් තියෙනවා. ඒව කරන්න බැරි නං, අතේ සල්ලිත් ඔක්කොම නැත්තං නොයා ඉන්න තියෙන්නෙ.

    උබ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ කිව්වනේ. කැනඩාවේ සිවිල් එන්ජ් සයිඩ් එකේ ජොබ් කරන්න වෙනම ලයිසන් එකක් වගේ තියෙන්න ඕනලු. මගේ එහේ ගියපු civil eng යාලුවෙක් කිව්වෙ. Ausi වල නං එහෙම එකක් ඕන නෑ. (Builder licence නෙවෙයි මේ කියන්නෙ)
    එල තැන්ක්ස්, ගෝට් චීස් ලෙවල් නෙමේ. යන්න වියදම මචං 10,000 CAD. First semester fees එක්ක. එදා වේලට odd jobs කරන්න තමා ආසාව. සිවිල් නම් ඕනෙ නැ. draughtsman/ interior වගේ පාරක් සෙට් උනොත් නම් නියමයි.
    සල්ලි ඔකොම පුදන්න බෑනෙ. 5mil තමා උපරිම වියදම් කරන්න යන්නෙ, කොහොමත් 15Mil පෙන්නන්න ඕනෙ.
    නිකන්ම වියදම් කරල ආවොත් ලොස් නෙ බන්. මුල් 5මිල්‍ අතෑරල ඉතිරි කනබොන ඉන්න ටික හොයාගන්න තිබ්බ නම් ඇති. ආයෙ සිරිලංකාවට ආවම නාමල් ඉන්නවනෙ.

    මෙහෙමයි.
    උබ ගෝට් චීස් කන සුපිරිම සල්ලිකාරයෙක් නිසා ඔච්චර හිතන්න දෙයක් නෑ. ගියා වියදම් කරා ආවා. ඔක්කොම කීයක් වගේ යනවද කියලා ආසන්න වශයෙන් ගාන හදල බලපන්.

    ගෝට් චීස් සල්ලිකාරයෙක් නෙවෙයි නං රටකට ගිහින් වෙන වෙන odd jobs කරන්න වෙන්න පුලුවන්. ටොයිලට් හෝදන ඒව කිව්වට ඊට වඩා ගොඩක් වෙන ජොබ් තියෙනවා. ඒව කරන්න බැරි නං, අතේ සල්ලිත් ඔක්කොම නැත්තං නොයා ඉන්න තියෙන්නෙ.

    උබ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ කිව්වනේ. කැනඩාවේ සිවිල් එන්ජ් සයිඩ් එකේ ජොබ් කරන්න වෙනම ලයිසන් එකක් වගේ තියෙන්න ඕනලු. මගේ එහේ ගියපු accredited civil eng degree තියෙන යාලුවෙක් කිව්වෙ. Ausi වල නං එහෙම එකක් ඕන නෑ. (Builder licence නෙවෙයි මේ කියන්නෙ)

    PS : තව gvt benefits එහෙම ලැබෙන එකක් නැතිවෙන්න පුලුවන් student visa නිසා. මතක විදියට කැනඩා වල පොඩි සහනයක් තියෙනවා. Ausi වල නං නෑ.

    1. සැපේ ඉන්නවා කියන එක අර්ථ දක්වන්න.
    2. මිනිමම් වේජ් එකෙන් සැපේ ඉන්න පුලුවන් කියලා මම කිව්වේ කොහේද?
    ------ Post added on Jan 11, 2023 at 2:36 AM

    1. සැපේ ඉන්නව කියන්නෙ ලංකාවට අනුව පෝලිම් නැතිව බඩ පිරෙන්න කාල බීල ඉන්න එක.
    2. කොහේදි හරි දැක්ක, එහෙම බැරිද?
    ------ Post added on Jan 11, 2023 at 2:45 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    එල තැන්ක්ස්, ගෝට් චීස් ලෙවල් නෙමේ. යන්න වියදම මචං 10,000 CAD. First semester fees එක්ක. එදා වේලට odd jobs කරන්න තමා ආසාව. සිවිල් නම් ඕනෙ නැ. draughtsman/ interior වගේ පාරක් සෙට් උනොත් නම් නියමයි.
    සල්ලි ඔකොම පුදන්න බෑනෙ. 5mil තමා උපරිම වියදම් කරන්න යන්නෙ, කොහොමත් 15Mil පෙන්නන්න ඕනෙ.
    නිකන්ම වියදම් කරල ආවොත් ලොස් නෙ බන්. මුල් 5මිල්‍ අතෑරල ඉතිරි කනබොන ඉන්න ටික හොයාගන්න තිබ්බ නම් ඇති. ආයෙ සිරිලංකාවට ආවම නාමල් ඉන්නවනෙ.

    1. සැපේ ඉන්නව කියන්නෙ ලංකාවට අනුව පෝලිම් නැතිව බඩ පිරෙන්න කාල බීල ඉන්න එක.
    2. කොහේදි හරි දැක්ක, එහෙම බැරිද?
    ------ Post added on Jan 11, 2023 at 2:45 AM

    අර්ථ දැක්වීම ඒක නං මිනිමම් වේජ් එකෙන් "සැපේ ඉන්න" පුලුවන්. student යන අයට නෙවෙයි PR, Citizen අයට ඊට වඩා සැපේ ඉන්න පුලුවන්. Student නං අඩුමගානේ schol එකකට PhD කරන්න යන්න ඕන. එතකොට පුලුවන්. පෝලිම් නැතුව කාල ඉන්න නං ඕන එකෙක්ට පුලුවන්.

    ඒකත් කියලා ඇති මම. Student යනව කියන්නෙ "මගේ අර්ථ දැක්වීමට" අනුව සැපේ ඉන්න පුලුවන් කියලා මම කවදාවත්, කොහේවත් කියලා නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    අර්ථ දැක්වීම ඒක නං මිනිමම් වේජ් එකෙන් "සැපේ ඉන්න" පුලුවන් student යන අයට නෙවෙයි PR, Citizen අයට. Student නං අඩුමගානේ schol එකකට PhD කරන්න යන්න ඕන. එතකොට පුලුවන්.

    ඒකත් කියලා ඇති මම. Student යනව කියන්නෙ සැපේ ඉන්න පුලුවන් කියලා මම කවදාවත්, කොහේවත් කියලා නෑ.

    සිරාවට මොකක්ද බං ඕකෙ වෙනස? බෙනිෆ්ට්ස් අඩු වෙන එකද? work permit සෙට් වෙන එකාටවත් එදා වේල සෙට් කරගන්න අමාරුද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට මොකක්ද බං ඕකෙ වෙනස? බෙනිෆ්ට්ස් අඩු වෙන එකද? work visa සෙට් වෙන එකාටවත් එදා වේල සෙට් කරගන්න අමාරුද?

    නෑ නෑ work visa ත් ඒ ලිස්ට් එකට දාගනින්. Work visa ඉන්නව කියන්නෙත් pr, citizen වෙන්න චාන්ස් ගන්න ලොකු සම්භාවිතාවක් තියෙනවනේ.

    වෙනස තමයි බන් ඔය කිව්වෙ. මම කැනඩා ගැන දන්නෙ නෑ. Ausi ගැන කියන්නං. PR, Citizen නෙවෙයි කියන්නෙ ගොඩක්ම benefits නැති වෙනවා. තව දේවල් කරන්න restrictions තියෙනවා. මේක states වලත් ටික ටික වෙනස් වෙනවා. ටිකක් complex.

    උදා 1.: මෙහේ සමහර states වල temporary visa තියෙන අයට (student, work visa) ගෙයක් සල්ලි වලට ගන්න ගියොත් PR, citizens ලට නැති නීති ගොඩක් තියෙනවා. එතකොට ගොඩක් temporary visa තියෙන අයට ගෙවල් ගන්න අමාරුයි.

    ගෙයක් rent කරන්න පුලුවන්. ඒ කරලා "සැපේ ඉන්න" පුලුවන්.

    උදා 2 : temporary visa අයට සමහර ජොබ් වලට යන්න අමාරුයි. / සමහර ඒවට බෑ.

    උදා 3: ඉගෙන ගන්න යද්දි International/domestic අයට fees ගොඩක් වෙනස්. ඒවට දෙන loans ගොඩක් ගන්න බෑ temporary visa තියෙන අයට.

    ඔන්න ඔය වගේ තව ගොඩක් තියෙනවා.
     
    අප්පට සිරි, හොඳට හොයන්න ඕනෙ සයිට් එකේවත් එහෙනම්. යන එක එකා බයිල ගහන්නෙ. එහෙ ඉන්න උනුත් වරෙන් පුතා ගේමක් නෑ තමයි රෙද්ද. උන් සිටිසන් තියෙන උන් දන්නෙත් නැතුව ඇති රෙස්ට්‍රික්ශන්ස්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    අප්පට සිරි, හොඳට හොයන්න ඕනෙ සයිට් එකේවත් එහෙනම්. යන එක එකා බයිල ගහන්නෙ. එහෙ ඉන්න උනුත් වරෙන් පුතා ගේමක් නෑ තමයි රෙද්ද. උන් සිටිසන් තියෙන උන් දන්නෙත් නැතුව ඇති රෙස්ට්‍රික්ශන්ස්.

    ඔව් ගොඩක් සිටිසන් තියෙන උන් දන්නෙත් නෑ. ඒකට එක හේතුවක් උන් ගොඩ කාලෙකට කලින් සිටිසන්/PR ගත්ත එවුන් උනාම උන්ට අප්ඩේට් වෙන්න ඕන නෑ අලුත් visa rules ගැන. ඒ ගොල්ලො දශක ගානකට කලින් එනකොට තිබිච්ච සැප ගොඩක් දැන් නෑ.

    මේ රටවල් වල අවුරුද්දෙන් අවුරුද්ද නීති අප්ඩේට් වෙනවා කාලෙට ගැලපෙන්න. අවාසනාවකට මයින්ද මාත්තයල මෙහේ නෑනෙ එකම නීතියක් මුලු ජීවිත කාලෙම තියාගන්න. :(
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඔව් ගොඩක් සිටිසන් තියෙන උන් දන්නෙත් නෑ. ඒකට එක හේතුවක් උන් ගොඩ කාලෙකට කලින් සිටිසන්/PR ගත්ත එවුන් උනාම උන්ට අප්ඩේට් වෙන්න ඕන නෑ අලුත් visa rules ගැන. ඒ ගොල්ලො දශක ගානකට කලින් එනකොට තිබිච්ච සැප ගොඩක් දැන් නෑ.

    මේ රටවල් වල අවුරුද්දෙන් අවුරුද්ද නීති අප්ඩේට් වෙනවා කාලෙට ගැලපෙන්න. අවාසනාවකට මයින්ද මාත්තයල මෙහේ නෑනෙ එකම නීතියක් මුලු ජීවිත කාලෙම තියාගන්න. :(

    මයින්ද මහත්ත්‍ය නිසා තමා අපි මේව අතෑරල දා යන්නෙ නැත්‍තෙ. 😁
    එනිවේ තෑක්ස් මචං, මම තව හොයල බලන්න ඕනෙ ඔය කියපු දේවල්. 👍
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    මයින්ද මහත්ත්‍ය නිසා තමා අපි මේව අතෑරල දා යන්නෙ නැත්‍තෙ. 😁
    එනිවේ තෑක්ස් මචං, මම තව හොයල බලන්න ඕනෙ ඔය කියපු දේවල්. 👍

    හැබැයි බන් මං ආයෙත් කියන්නං මං ඔය කියපු නීති වෙනස් වෙන්න පුලුවන් කැනඩාවට. ගෙවල් සල්ලි වලට ගන්න එක පවා. ඒ නිසා ඒව හොයල බලපන්.

    දැන් උබ එහේ ඉන්න අයගෙන් විස්තර හොයද්දි General ප්‍රශ්න අහන්නෙ නැතුව ඔන්න ඕවට උත්තර අහපන්.

    මොනවද "......." කරද්දි temporary visa සහ PR/citizen අයට තියෙන වෙනස් කම්?? හැම එකම ඔය විදියට අහපන්. ඊට වඩා හොඳයි Google search කරපන්.

    කොහොම කරත් මචන් අපි අපේ රට බේරගන්න ඕන කොහේ හිටියත්. :love: ඒක කවදාවත් අමතක කරන්න එපා.
    With.. @Pathfinder_A2Z @2osama
     
    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    giya ekek aye enne ne ban.. mama nam danna kisi ekek aye awe ne..
    be kiya kiya ada ada giyapu unuth den dual citizen nuth dala yasa ageta innawa. :P:D
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    හැබැයි බන් මං ආයෙත් කියන්නං මං ඔය කියපු නීති වෙනස් වෙන්න පුලුවන් කැනඩාවට. ගෙවල් සල්ලි වලට ගන්න එක පවා. ඒ නිසා ඒව හොයල බලපන්.

    දැන් උබ එහේ ඉන්න අයගෙන් විස්තර හොයද්දි General ප්‍රශ්න අහන්නෙ නැතුව ඔන්න ඕවට උත්තර අහපන්.

    මොනවද "......." කරද්දි temporary visa සහ PR/citizen අයට තියෙන වෙනස් කම්?? හැම එකම ඔය විදියට අහපන්. ඊට වඩා හොඳයි Google search කරපන්.

    කොහොම කරත් මචන් අපි අපේ රට බේරගන්න ඕන කොහේ හිටියත්. :love: ඒක කවදාවත් අමතක කරන්න එපා.
    With.. @Pathfinder_A2Z @2osama

    එල, ඕව තමා මටත් දැනගන්න ඕනේ.

    ස්ටුඩන්ට් ගිහින් හරි ඩොලර් එවන්න ඕ එ රට බේරගන්න. 💸
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    giya ekek aye enne ne ban.. mama nam danna kisi ekek aye awe ne..
    be kiya kiya ada ada giyapu unuth den dual citizen nuth dala yasa ageta innawa. :P:D

    බලමු බලමු. නෑවිත් ඉන්න තරම් නම් බැඳීම් වැඩී මේ රටේ. ❤️

    පොන්ස්ට හෙන හිනා නෙහ්! අපි රවුමක් ගහල ආවොත් වේදනයි ද?
    ------ Post added on Jan 11, 2023 at 3:29 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,296
    113
    කැනඩ නං හරියටම දන්නේ නෑ. හැබැයි ගියපු අය හැරිල එනව අහලම නෑ. යූකේ නං රොතු පිටින් සිරිලංකාවේ. බොහොම ටිකයි ඉතිරි වෙන්නේ.
    UK wala 40K kiyanne salary eka madi da lamaeyk ekka?

    Ohe mortgage ekak ganna kochchara wage income ekak onida and deposit?

    පොන්ස්ට හෙන හිනා නෙහ්! අපි රවුමක් ගහල ආවොත් වේදනයි ද?
    ------ Post added on Jan 11, 2023 at 3:29 AM
    Na ponnyao mata mokada kohe giyath...antimata baiyo okkoma yanne Canada da koheda....

    Rawum gahanna oni nam nikan tour ekak daala warenko... student giyama igena gannath oni...
    Umbata semester 2 wath gewanna salli ok nam awulk na ..

    Anyway Canada nam students lata benifits danne na ...
    Lamai aran student yana eka recommend karanna ba Nordic country ekak arennna ..
    ------ Post added on Jan 11, 2023 at 3:36 AM
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    UK wala 40K kiyanne salary eka madi da lamaeyk ekka?

    Ohe mortgage ekak ganna kochchara wage income ekak onida and deposit?

    Na ponnyao mata mokada kohe giyath...antimata baiyo okkoma yanne Canada da koheda....

    Rawum gahanna oni nam nikan tour ekak daala warenko... student giyama igena gannath oni...
    Umbata semester 2 wath gewanna salli ok nam awulk na ..

    Anyway Canada nam students lata benifits danne na ...
    Lamai aran student yana eka recommend karanna ba Nordic country ekak arennna ..
    ------ Post added on Jan 11, 2023 at 3:36 AM
    එහෙමද පොන්ස්, තෑන්ක් යු. සෙමිස්ටර් දෙකට 21,000 CAD ඒක නම් තියෙනවා. එදා වේල හොයාගන්න අමාරු වෙයිද කැනඩාවෙ? ඔය බෙනිෆිට් සීන් එක හොයල බලන්න ඕනෙ. අනිත් පොන්ස් ගෙන් තමා ඒක දැනගත්තෙ.

    ටුවර් කියන්නෙ ෆුල් එක්ස්පීරියන්ස් එකම ගන්න ඕනෙ. ඇයි හුත්ත දැන් කාගෙවත් ගෙදරකට යන්න බෑ රට ගියපු එකාගෙ විස්තර වලට ඔලුව වන වන ඉන්න ඕනෙ.

    අන්ක පොඩ්ඩක් කියපන් ළමයි අරන් යන එක අවුල් කිව්වෙ ඇයි? වියදමද? උන්ගෙ පබ්ලික් ස්කූල් අවුල්ද? කොල්ල edexcel කරන්නෙ. 😕
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි මං නම් කියන්නෙ කැනඩා යන ජර්නි එක ගැන අහන්න ඉන්න හොඳම බුවා @Pathfinder_A2Z

    ෆුල් course පැකේජ් එකම දෙනවා මේ දවස්වල offer එකට. 😍

    1.සිංහල ජාතිය බේරා ගැනීමට පුංචි බීජයක් පැළ කරන ආකාරය
    2. රට බේරාගැනීම සහ රට බේරගත්තාට පසු කැනඩාවට පනින හරිම මොහොත සොයාගන්නා ආකාරය
    3. පුංචි බීජය සහ කඩේ වැඩිම ගානකට දෙමළෙක්ට, හෝ හම්බයෙක්ට විකුණන ආකාරය
    4. ඒ විකිණීමෙන් පසු ටිපර් වෙන දායක සභාව කූල්ඩවුන් කර නැවත ජෙප්පන් හන්ටින් සඳහා යවන ආකාරය
    5. අවසානයේ කිරියේ ප්‍රොෆයිල් එක හංගා කොනට වී සිටින සැටි
    6. නැවත රට බේරා ගන්නා අවසාන අවස්ථාව සොයාගන්නා ආකාරය

    ඇතුලු වටිනා මාතෘකා රැසක්.. ❤️❤️
    අමතන්න @Pathfinder_A2Z
     
    • Haha
    Reactions: Oli_Vili

    ෆේක් එකක්වත් තිබ්බනම් ඒකෙන් ඇවිත් අහනව රෙද්ද. මේක ටොපික් එක හාන්න එපා පකෝ. කැරිම අවුලක ඉන්නෙ september intake එක අනිත් වේසියෙ දෙන්න යනවා. 😡
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    UK giya unta Enna une ai
    Post study visa තිබ්බෙ නැති කාලෙ student ආපු බහුතරයක් visa එක ඉවර වෙනකොට ආපහු ලංකාවෙ.

    Uk wage neda minimum wage case thiyanne. Aus ehema awulak nane
    UK minimum wage එක £10.50යි. වරෙං.
    ------ Post added on Jan 11, 2023 at 4:04 AM
     
    • Like
    Reactions: shenat and dmsupun

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Aus /Can ගියොත් ආයේ එන්නේ නම් නෑ.

    ලංකාවට අවරුදු 3-4 න් එන්න බලන් නම් යන්නේ UK තමා. හැබැයි Aus /Can වගේ නම් නෑ, අවුල්.
     
    • Like
    Reactions: dmsupun

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    Post study visa තිබ්බෙ නැති කාලෙ student ආපු බහුතරයක් visa එක ඉවර වෙනකොට ආපහු ලංකාවෙ.
    දැන් දැන් එන බහුතර අයටත් PSW අවුරුදු දෙකෙන් පස්සේ ඔය සේතේම තමයි

    UK minimum wage එක £10.50යි. වරෙං.
    ------ Post added on Jan 11, 2023 at 4:04 AM
    තාම £9.5 නේ. april ඉදලනේ £10.42
     
    • Like
    Reactions: sami_boy