එ කාලේ අපිත් එක්ක හිටපු ජපන් කෙල්ලෙක් එවපු ලියුමක් පරණ ඩයරියක තිබිලා හම්බවුනා,මේ ලියුම එවනකොට මට මාස දෙකක් වගේ,එත් මේ අය එක්ක පස්සෙත් ගණු දෙණු තිබුනා...අපිට හම්බවුන ජපන් මිනිස්සු නම් හරිම හොඳ මිනිස්සු...එක ජපන් කෙල්ලෙක් ලංකාවෙන් යනකොට මාට මාස ගානක්,එ ළමයා මාව වඩාගන අඬලා තියනවා...ඔය ලංකාවට Projects වලට එ කාලේ ආපු ජපන් කෙල්ලෝ ලංකට ඇවිත් තමයි ඉංග්රීසි ඉගෙන ගන තියෙන්නෙ.කොහොමද අකුරු...






එයාලා හැම දේම එවනවා ඉස්කෝලෙ යන්න ඕනෙ දේවල්. හැම මාසෙම සල්ලිත් දුන්නා.. අපි ලියුම් යවනවා. සමහරුන්ට නම් එයාලගෙන් ලියුම් ආවා. මට නම් ආවෙ නෑ.. 
