ජපන් කෙල්ලගේ ලියුම...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    එ කාලේ අපිත් එක්ක හිටපු ජපන් කෙල්ලෙක් එවපු ලියුමක් පරණ ඩයරියක තිබිලා හම්බවුනා,මේ ලියුම එවනකොට මට මාස දෙකක් වගේ,එත් මේ අය එක්ක පස්සෙත් ගණු දෙණු තිබුනා...අපිට හම්බවුන ජපන් මිනිස්සු නම් හරිම හොඳ මිනිස්සු...එක ජපන් කෙල්ලෙක් ලංකාවෙන් යනකොට මාට මාස ගානක්,එ ළමයා මාව වඩාගන අඬලා තියනවා...ඔය ලංකාවට Projects වලට එ කාලේ ආපු ජපන් කෙල්ලෝ ලංකට ඇවිත් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන තියෙන්නෙ.කොහොමද අකුරු...

    3Krj1js.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,384
    15,099
    113
    Colombo
    අඩේ මට පොඩි කාලෙ අර world vision කියන එකෙන් ශීෂ්‍යාධාරයක් දීල තිබුනා
    hongkong වල කෙනෙක් ස්පොන්සර් කරා නිතර නිතර ලියුම් එහෙමත් එවුවා. ලස්සන ලස්සන කාඩ් ස්ටිකර් එහෙමත් එවුවා
    මාත් ඒ කාලෙ ලියුම් ලියලා චිත්‍ර ඇඳල යවනවා, පස්සෙ මම හෙනට හෙවුවා කන්ටැක් එකක් වත් හොයා ගන්න පුලුවන්ද කියලා, හොයා ගන්න බැරි උනා. ෆොටෝ එහෙමත් එවලා තිබුනා එයාගෙ සහ එයාගෙ පුතාගෙ.

    ඒ ලියුම් වල විස්තර රෙඩිට් එකේ දැම්මා නං හොයාගන්න චාන්ස් එකක් තියේවි කියලා දැං මතක් උනා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    මු අතදරුවා එතකොට මොන චාන්ස්ද? දරු කමට තමයි ඉතින් එහෙනම්!
    තවම එක්කෙනෙක් නම් කතා කරනවා,මේ ලඟදිත් කතා කලා...ජපානය ගැන කලකිරිමෙන් එයා නම් ඉන්නෙ හි..අනේ මන්දා

    enclosed pictures nadda?
    ewa na macho,amma gawa thiyanawada danne na oya mokaka hari dala, letters bara godak thibuna eya gawa
    ------ Post added on Jan 12, 2023 at 5:31 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    ahhh hhaaaa me devondara san ne? kella noriko neda?
    ichiko

    තෝ වගේ මී හරකෙක්. තූ.... :angry::angry: ඒ කාලෙ සෙට් කරගෙන පැන්නනම් අද මෙහෙම කරුමයක් නෑනෙ උබට :rofl:
    danuth karumayak nan na :P
    ------ Post added on Jan 12, 2023 at 5:34 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    23,092
    46,453
    113
    Kuwait-Galle
    උඹ නම් හැම දෙයක්ම පරිස්සමෙන් ආරක්ෂා කරලා තියනව නේ බන්. අපේ ගෙවල් වල ඔය වගේ දේවල් විසි කරනවා. මේවා දකිද්දී තමයි වටින කම තේරෙන්නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,384
    15,099
    113
    Colombo
    අඩේ මට පොඩි කාලෙ අර world vision කියන එකෙන් ශීෂ්‍යාධාරයක් දීල තිබුනා
    hongkong වල කෙනෙක් ස්පොන්සර් කරා නිතර නිතර ලියුම් එහෙමත් එවුවා. ලස්සන ලස්සන කාඩ් ස්ටිකර් එහෙමත් එවුවා
    මාත් ඒ කාලෙ ලියුම් ලියලා චිත්‍ර ඇඳල යවනවා, පස්සෙ මම හෙනට හෙවුවා කන්ටැක් එකක් වත් හොයා ගන්න පුලුවන්ද කියලා, හොයා ගන්න බැරි උනා. ෆොටෝ එහෙමත් එවලා තිබුනා එයාගෙ සහ එයාගෙ පුතාගෙ.

    ඒ ලියුම් වල විස්තර රෙඩිට් එකේ දැම්මා නං හොයාගන්න චාන්ස් එකක් තියේවි කියලා දැං මතක් උනා

    උඹ නම් හැම දෙයක්ම පරිස්සමෙන් ආරක්ෂා කරලා තියනව නේ බන්. අපේ ගෙවල් වල ඔය වගේ දේවල් විසි කරනවා. මේවා දකිද්දී තමයි වටින කම තේරෙන්නේ.

    අර මට එවුපු කාඩ් සහ ලියුම් ටිකත් ගෙදර තාම තියනවා කිවුවා
    නගාට කිවුවා ෆොටො ගහලා එවන්න කියලා. හොයලා බලමු කන්ටැක් කරගන්න පුලුවන්ද කියලා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    උඹ නම් හැම දෙයක්ම පරිස්සමෙන් ආරක්ෂා කරලා තියනව නේ බන්. අපේ ගෙවල් වල ඔය වගේ දේවල් විසි කරනවා. මේවා දකිද්දී තමයි වටින කම තේරෙන්නේ.
    මගේ ගාව තිබ්බ වටිනාම පොත් මම කාමරය සුද්ද කරනකොට ලොකු පෙට්ටියක දාල මචං බිත්තියේ කොනක වෙන්න තිබ්බා...හදිස්සියේ කොළඔ යන්න උනා එ කාලේ,මාස ගානකින් ඇවිත් බලනකොට වෙයෝ කාල,පොඩි හිලකින් ඇවිත් පොලවේ,එකේ සමහරක් ලිපි තිබුනා හරිම වටින..සමහරක් කථෘවරු අත්සන් කරපු වටිනා පොත් වගයක් තිබ්බා..වෙලාව තමයි මචං....
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    23,092
    46,453
    113
    Kuwait-Galle
    අර මට එවුපු කාඩ් සහ ලියුම් ටිකත් ගෙදර තාම තියනවා කිවුවා
    නගාට කිවුවා ෆොටො ගහලා එවන්න කියලා. හොයලා බලමු කන්ටැක් කරගන්න පුලුවන්ද කියලා
    reddit එකේ දැම්මොත් හොයාගන්න පුළුවන් චාන්ස් එකක් තියනව. ඇඩ්රස් එකකත් තියනව නම් ලේසි වේවි. ඒ අය ඒ තැන් වල නැතත් දැන්.
    මගේ ගාව තිබ්බ වටිනාම පොත් මම කාමරය සුද්ද කරනකොට ලොකු පෙට්ටියක දාල මචං බිත්තියේ කොනක වෙන්න තිබ්බා...හදිස්සියේ කොළඔ යන්න උනා එ කාලේ,මාස ගානකින් ඇවිත් බලනකොට වෙයෝ කාල,පොඩි හිලකින් ඇවිත් පොලවේ,එකේ සමහරක් ලිපි තිබුනා හරිම වටින..සමහරක් කථෘවරු අත්සන් කරපු වටිනා පොත් වගයක් තිබ්බා..වෙලාව තමයි මචං....
    අපරාදේ බන්. ගන්නම දෙයක් නැද්ද ඒවා වල. ලංකාවේ තියන කරුමේ තමයි ඕක. වේයෝ, හියුමිඩිටි වලින් හානි වෙන එක.
     

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    7,284
    11,879
    113
    ගෙදර තමයි ඉතින්
    මටත් ඉස්කෝලෙ යන කාලෙ නිප්පොන් කියලා ජපන් ශිශ්‍යත්වයක් ලැබුණා.. :) එයාලා හැම දේම එවනවා ඉස්කෝලෙ යන්න ඕනෙ දේවල්. හැම මාසෙම සල්ලිත් දුන්නා.. අපි ලියුම් යවනවා. සමහරුන්ට නම් එයාලගෙන් ලියුම් ආවා. මට නම් ආවෙ නෑ.. :D