ජපන් කෙල්ලගේ ලියුම...

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,629
    18,648
    113
    Miami
    මටත් ඉස්කෝලෙ යන කාලෙ නිප්පොන් කියලා ජපන් ශිශ්‍යත්වයක් ලැබුණා.. :) එයාලා හැම දේම එවනවා ඉස්කෝලෙ යන්න ඕනෙ දේවල්. හැම මාසෙම සල්ලිත් දුන්නා.. අපි ලියුම් යවනවා. සමහරුන්ට නම් එයාලගෙන් ලියුම් ආවා. මට නම් ආවෙ නෑ.. :D
    නිපොන් (Nippon) කියන්නෙ ජපානෙට කියන තවත් නමක්. හිරු නැගෙන දේශය කියන තේරුම තියෙන්නේ. වාහන කර්මාන්තෙදි හම්බවෙනව නිපොන් සෙකි, නිපොන් ඩෙන්සෝ වගේ නම්
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,993
    6,192
    113
    අඩේ මං හිතන් හිටියෙ 40+ කියල, බලන් යද්දි 32 කොල්ලෙක්නෙ.
    මමත් හිතාගෙන හිටියේ 50s වල වත් ඩෑල් එකක් වෙන්න ඇති කියලා. බලනකොට millennial පොරක් නේ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,713
    12,473
    113
    Mahanuwara
    Monada bn projects japan kello apu?
    Japan International Cooperation Agency eke eka eka wada machan,eka wadak kiyanna ba

    තූ විතරක්😮‍💨
    එයා කියන්නෙ මචං අවුරුදු 32 ලියුමක් තියාගත්තා නම් කිසි දෙයක් මගේ අතින් එහෙම ලෙසියෙන් නැති වෙන්නෙ නැ කියලා..
    ------ Post added on Jan 13, 2023 at 12:03 PM

    reddit එකේ දැම්මොත් හොයාගන්න පුළුවන් චාන්ස් එකක් තියනව. ඇඩ්රස් එකකත් තියනව නම් ලේසි වේවි. ඒ අය ඒ තැන් වල නැතත් දැන්.

    අපරාදේ බන්. ගන්නම දෙයක් නැද්ද ඒවා වල. ලංකාවේ තියන කරුමේ තමයි ඕක. වේයෝ, හියුමිඩිටි වලින් හානි වෙන එක.
    ඔව් මචං,ඇතුලෙන් කාල 30% වගේ ඔක්කෝම පොත් කාල තිබ්බා,එක පැත්තකින් නෙමෙයි මචං හැම පැත්තෙන්ම කාල තිබ්බා...මම වැඩි හොඳට කියලා පෙට්ටියේ දාල එතන තිබ්බෙ නමුත් චුටිම චුටි පොලවේ හිලක් තිබිලා එකෙන් ඇවිත් තියෙන්නෙ....
    ------ Post added on Jan 13, 2023 at 12:06 PM

    Dude how old r u
    මේ අවුරුද්දට 32යි :yes:
    ------ Post added on Jan 13, 2023 at 12:07 PM
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    2,778
    3,608
    113
    %25CF%2583%25CE%25AC%25CF%2581%25CF%2589%25CF%2583%25CE%25B70001%2B%25282%2529.jpg


    මේක මතක කාටද? ඒ කාලේ තමයි කාලේ :love:

    මතකයි. මමත් මේක පුරවලා යවලා තියනවා. මට රිප්ලයි කලා ජපන් ගෑණු ළමයෙක් ඒ කාලෙ. නම මතකයි තාම අකියෝෂි ඉවකටා තමා නම. ලියුම් කීපයක් උවමාරු කරල තියනව. ඒව තාම පොත් රාක්කෙ ඇති. පස්සෙ කන්ටෑක්ට් නැති උනා.

    ඉන්ටර්නෙට් බ්‍රවුස් කරපු මුල්ම කාලෙ 2003 විතර තව චයිනා කෙල්ලක් සෙට් උනා. ඊමේල් වලින් තමා කතාකරේ ඒ කාලෙ. ෆොටෝ එහෙම එවලා තිබුනා. නම කියවගන්න බෑ ගූයිෂියෑංග් ඔය වගේ නමක් තිබුනෙ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,627
    1
    41,999
    113
    චූවගෙ රෑෂ් එකේ
    එයා කියන්නෙ මචං අවුරුදු 32 ලියුමක් තියාගත්තා නම් කිසි දෙයක් මගේ අතින් එහෙම ලෙසියෙන් නැති වෙන්නෙ නැ කියලා..
    ඒ වුණාට එහෙම කියන්න හොඳ නෑ ඇස් වහ වඩිනවා. 😁
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    40,526
    1
    91,307
    113
    32
    Kalutara
    මගේ ගාව තිබ්බ වටිනාම පොත් මම කාමරය සුද්ද කරනකොට ලොකු පෙට්ටියක දාල මචං බිත්තියේ කොනක වෙන්න තිබ්බා...හදිස්සියේ කොළඔ යන්න උනා එ කාලේ,මාස ගානකින් ඇවිත් බලනකොට වෙයෝ කාල,පොඩි හිලකින් ඇවිත් පොලවේ,එකේ සමහරක් ලිපි තිබුනා හරිම වටින..සමහරක් කථෘවරු අත්සන් කරපු වටිනා පොත් වගයක් තිබ්බා..වෙලාව තමයි මචං....
    ඕකට හරියන්නෙ යකඩ කබඩ් එකක්. එතකොට වේයෝ මොකෙක්වත් එන්නෙ නෑ. අපේ අම්ම තාත්ත 1980 ගනන් වල ලියපු ඩයරි තියේ තාම.
     
    • Like
    Reactions: HKavinda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,104
    7
    32,869
    113
    I do have several friends who are mostly academics in the Universities. They are very nice people. Just before Covid a young Postdoctoral Research Immunologist from Tokyo was with us for 12 days. She wanted to visit Anuradhapura, Dambulla, Sigiriya, Kandy, Ella, NuwaraEliya, Passikudah & downsouth beaches and we took her around to more places than she planned.
    Her mother lives near the Toyota City and on our visit there she invited us for a traditional Japanese lunch.

    On our last visit to Japan we met a young girl, a first year Uni student who volunteered as a guide and took us everywhere in Kyoto. Only her meals to be provided. Every morning she's at the hotel at 8.30 and spends the day with us and served as an excellent guide, taking us to where it deserves a visit, goes home after dinner. On the last day we gave her a token present in an envelope, which she completely refused to accept. After much persuasion my wife bought her a pendant and a chain only to remember us. She selected the lowest in price. She gave us a beautiful handcrafted artwork completed by her mother.

    She said the time spent with us is priceless, she gains insights of other cultures while improving her English. She plans to join Japanese Foreign service. She's quite beautiful and about four years elder to my son. They are still friends even to date. Talk every couple of weeks. We invited her to visit SL once she completes her studies. There are nice people around the world.