මගේ ලියුම් ටික හම්බුනාreddit එකේ දැම්මොත් හොයාගන්න පුළුවන් චාන්ස් එකක් තියනව. ඇඩ්රස් එකකත් තියනව නම් ලේසි වේවි. ඒ අය ඒ තැන් වල නැතත් දැන්.
waren mitto hanguna neda. sako 2 puke gahan diwwa neda mage anathayoඅඩේ මට පොඩි කාලෙ අර world vision කියන එකෙන් ශීෂ්‍යාධාරයක් දීල තිබුනා
hongkong වල කෙනෙක් ස්පොන්සර් කරා නිතර නිතර ලියුම් එහෙමත් එවුවා. ලස්සන ලස්සන කාඩ් ස්ටිකර් එහෙමත් එවුවා
මාත් ඒ කාලෙ ලියුම් ලියලා චිත්‍ර ඇඳල යවනවා, පස්සෙ මම හෙනට හෙවුවා කන්ටැක් එකක් වත් හොයා ගන්න පුලුවන්ද කියලා, හොයා ගන්න බැරි උනා. ෆොටෝ එහෙමත් එවලා තිබුනා එයාගෙ සහ එයාගෙ පුතාගෙ.
ඒ ලියුම් වල විස්තර රෙඩිට් එකේ දැම්මා නං හොයාගන්න චාන්ස් එකක් තියේවි කියලා දැං මතක් උනා

ඌ හිතන් ඉන්නෙ අපි ලංකාවට වෙලා පට්ට හැපි එකේ ඉන්නව කියලද?තවම එක්කෙනෙක් නම් කතා කරනවා,මේ ලඟදිත් කතා කලා...ජපානය ගැන කලකිරිමෙන් එයා නම් ඉන්නෙ හි..අනේ මන්දා
------ Post added on Jan 12, 2023 at 5:31 PM
ජපානය ගැන කලකිරිමෙන් එයා නම් ඉන්නෙ හි..අනේ මන්දා - ai moko wela tiyenne japan walaතවම එක්කෙනෙක් නම් කතා කරනවා,මේ ලඟදිත් කතා කලා...ජපානය ගැන කලකිරිමෙන් එයා නම් ඉන්නෙ හි..අනේ මන්දා
ආ මට දෙතුන්දෙනෙක්ම මැසේජ් දාල තිවුනා කවුද කලු මිට්ටෙක් හැම තැනම මාව හොය හොයා යනවා කියලා ගිගින් රිප්ලයි එකක් දාල එන්න කියලාwaren mitto hanguna neda. sako 2 puke gahan diwwa neda mage anathayo![]()
paw ban ekmanata waren anatha karanna. kal yanna kal yanna sako deke SOC degrade wenawaආ මට දෙතුන්දෙනෙක්ම මැසේජ් දාල තිවුනා කවුද කලු මිට්ටෙක් හැම තැනම මාව හොය හොයා යනවා කියලා ගිගින් රිප්ලයි එකක් දාල එන්න කියලා

Magei akkagei dennagema montisoori idala A/L wenakan liyapu hama pothakma thawama thiyenawa aran thiyala. Dan ewa kiyawala baladdi mara athalඋඹ නම් හැම දෙයක්ම පරිස්සමෙන් ආරක්ෂා කරලා තියනව නේ බන්. අපේ ගෙවල් වල ඔය වගේ දේවල් විසි කරනවා. මේවා දකිද්දී තමයි වටින කම තේරෙන්නේ.
අඩෝ පට්ට හැබැයි..Magei akkagei dennagema montisoori idala A/L wenakan liyapu hama pothakma thawama thiyenawa aran thiyala. Dan ewa kiyawala baladdi mara athal