ජපන් කෙල්ලගේ ලියුම...

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    reddit එකේ දැම්මොත් හොයාගන්න පුළුවන් චාන්ස් එකක් තියනව. ඇඩ්රස් එකකත් තියනව නම් ලේසි වේවි. ඒ අය ඒ තැන් වල නැතත් දැන්.
    මගේ ලියුම් ටික හම්බුනා
    හැබැයි ඇඩ්‍රස් එහෙම නැහැ ස්පොන්සර් එකක් නිසා ඩිරෙක්ට් කන්ටැක් කරගන්න බැරි විදියට කමියුනිකේශන් එක වෙනවා ඇත්තෙ
    නම තියනවා ෆොටෝ එකකුත් තියනවා බලමු හොයන්න ට්‍රයි එකක් දීලා

    @001flyD thanks මේ සීන් එක මතක් කරාට
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අඩේ මට පොඩි කාලෙ අර world vision කියන එකෙන් ශීෂ්‍යාධාරයක් දීල තිබුනා
    hongkong වල කෙනෙක් ස්පොන්සර් කරා නිතර නිතර ලියුම් එහෙමත් එවුවා. ලස්සන ලස්සන කාඩ් ස්ටිකර් එහෙමත් එවුවා
    මාත් ඒ කාලෙ ලියුම් ලියලා චිත්‍ර ඇඳල යවනවා, පස්සෙ මම හෙනට හෙවුවා කන්ටැක් එකක් වත් හොයා ගන්න පුලුවන්ද කියලා, හොයා ගන්න බැරි උනා. ෆොටෝ එහෙමත් එවලා තිබුනා එයාගෙ සහ එයාගෙ පුතාගෙ.

    ඒ ලියුම් වල විස්තර රෙඩිට් එකේ දැම්මා නං හොයාගන්න චාන්ස් එකක් තියේවි කියලා දැං මතක් උනා
    waren mitto hanguna neda. sako 2 puke gahan diwwa neda mage anathayo :rofl:
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    තවම එක්කෙනෙක් නම් කතා කරනවා,මේ ලඟදිත් කතා කලා...ජපානය ගැන කලකිරිමෙන් එයා නම් ඉන්නෙ හි..අනේ මන්දා


    ------ Post added on Jan 12, 2023 at 5:31 PM
    ඌ හිතන් ඉන්නෙ අපි ලංකාවට වෙලා පට්ට හැපි එකේ ඉන්නව කියලද?
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,995
    113
    තවම එක්කෙනෙක් නම් කතා කරනවා,මේ ලඟදිත් කතා කලා...ජපානය ගැන කලකිරිමෙන් එයා නම් ඉන්නෙ හි..අනේ මන්දා
    ජපානය ගැන කලකිරිමෙන් එයා නම් ඉන්නෙ හි..අනේ මන්දා - ai moko wela tiyenne japan wala
     
    • Like
    Reactions: 001flyD

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    waren mitto hanguna neda. sako 2 puke gahan diwwa neda mage anathayo :rofl:
    ආ මට දෙතුන්දෙනෙක්ම මැසේජ් දාල තිවුනා කවුද කලු මිට්ටෙක් හැම තැනම මාව හොය හොයා යනවා කියලා ගිගින් රිප්ලයි එකක් දාල එන්න කියලා
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයගෙ "මළගිය ඇත්තෝ" පොත මතක් වුණා. අපේ කාලයේ දෙවෙන්දොරා සන් කෙනෙක් ද ඔබතුමත්? :cry:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ආ මට දෙතුන්දෙනෙක්ම මැසේජ් දාල තිවුනා කවුද කලු මිට්ටෙක් හැම තැනම මාව හොය හොයා යනවා කියලා ගිගින් රිප්ලයි එකක් දාල එන්න කියලා
    paw ban ekmanata waren anatha karanna. kal yanna kal yanna sako deke SOC degrade wenawa :rofl:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    උඹ නම් හැම දෙයක්ම පරිස්සමෙන් ආරක්ෂා කරලා තියනව නේ බන්. අපේ ගෙවල් වල ඔය වගේ දේවල් විසි කරනවා. මේවා දකිද්දී තමයි වටින කම තේරෙන්නේ.
    Magei akkagei dennagema montisoori idala A/L wenakan liyapu hama pothakma thawama thiyenawa aran thiyala. Dan ewa kiyawala baladdi mara athal