Election left. Parliament to vote new election law after 5

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඒත් රනිල් මොකක හරි ගේමකට ලැස්ති වෙන්නෙ. නාමල් ජනාධිපති වෙනකල් මේ ක නතර වෙන්නෙ නැ බන්.
    ඔව් අපි හිතන තරන් ලේසියෙන් අතාරින්න පුළුවන් මට්ටමේ අතීතයක් මුන්ට නෑ,

    ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලන් තියෙයි. :growl:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔව් අපි හිතන තරන් ලේසියෙන් අතාරින්න පුළුවන් මට්ටමේ අතීතයක් මුන්ට නෑ,

    ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලන් තියෙයි. :growl:
    හැබැයි මිනිස්සු පාරට බහින සීන් එනවා. කවුරුත් ඒවට යන්න හොද නැ. පාරට බැහැපු ගමන් මිනිස්සු කලබල කරලා මොඅක්ක් හරි පිස්සුවක් නටයි. එතකොට ඒවට අහු වෙන්නෙ ජෙප්පො. එහෙම කරලා ජෙප්පොන්ගේ ඡන් ද ටික කඩන්න පුළුව්න්.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හැබැයි මිනිස්සු පාරට බහින සීන් එනවා. කවුරුත් ඒවට යන්න හොද නැ. පාරට බැහැපු ගමන් මිනිස්සු කලබල කරලා මොඅක්ක් හරි පිස්සුවක් නටයි. එතකොට ඒවට අහු වෙන්නෙ ජෙප්පො. එහෙම කරලා ජෙප්පොන්ගේ ඡන් ද ටික කඩන්න පුළුව්න්.
    දැම්ම මුකුත් කියන්න බෑ,
    මුන්ගේ මොන වගේ ප්ලෑන් තියනවද කියල කව්ද දන්නේ,
    හොඳින් හෝ නරකින් බලේ ගන්න බලයි, එත් දැන් ඒවාට අහුවෙයි කියලනම් හිතන්න අමාරුයි
    බලමු ඉතින්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැබැයි මිනිස්සු පාරට බහින සීන් එනවා. කවුරුත් ඒවට යන්න හොද නැ. පාරට බැහැපු ගමන් මිනිස්සු කලබල කරලා මොඅක්ක් හරි පිස්සුවක් නටයි. එතකොට ඒවට අහු වෙන්නෙ ජෙප්පො. එහෙම කරලා ජෙප්පොන්ගේ ඡන් ද ටික කඩන්න පුළුව්න්.
    මේ ලංකාවේ? පිස්සුද සනා . ලංකාවේ ඉන්නේ ලෝකෙන්ම කොන්ද පන නැති මිනිස්සු. එක ඉතින් අපි දැක්කා නේ කලින් වතවල් වල. පැට්‍රොල් ටිකයි ගෑස් ටිකයි දෙනවා නම් ලංකාවේ මිනිස්සු සද්ද නැ කියල රනිල් දනනවා. දැන් එලියට බහින හැම එකාට අපරදකාරයෝ විදිහට තමා ටැග් වෙන්නේ. අපේ මිනිස්සු චාන්ස් එක කා ගත්තා. ජිවිතේ විදිනවා / සැප පහසුව කියන දේවල් හුරු නැති මිනිස්සු එක්ක රටක් දියුණු කරන්න බැ.

    නැවතත් කියන්නේ ජිවිතේ ඉතිරි කාලේ සැපවත්ව ඉන්න ඕනේ නම් මේකේ එක එකාට බැන ඉදලා වැඩක් නැ එහෙම තියන දිහාකට යන්න පුළුවන් කැපකිරීම දැන් කරන්න . එච්චරයි
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පැට්‍රොල් ටිකයි ගෑස් ටිකයි දෙනවා නම් ලංකාවේ මිනිස්සු සද්ද නැ කියල රනිල් දනනවා.
    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සු පාරට එනවා. ( ඒ එන්නෙ උන් ගේ කුලී කාරයො) ඇවිත් උ ද් ගෝෂනය කරනවා. මිනිස්සුන්ට පීඩා කරනවා. එතකොට හැමෝම ජෙප්පොන්ට බනිනවා. ඊට පස්සෙ ඡන් දෙකට යද්දි ජෙප්පො පරාදයි. :P
    <මාස්ට ප්ලෑන්>

    නෑ,,,උන්ට එච්චර කුලි කාරයෝ නෑ...

    මිනිස්සු ලක්ෂ ගානකට කුලි කාරයෝ කීයක් කියලා ගන්නද??

    ගිය වතාවෙත් කුලී කාරයෝ දැම්මා .බස් ගිනි තිබ්බා....පාරවල් බ්ලොක් කෙරෙව්වා...මිනී මැරෙව්වා... උන්ගේ ගෙවල් ගිනි තියා ගත්තා

    මිනිස්සු ජෙප්පොන්ට බැන්නද....නෑ නේ...හිටියටත් වඩා උන්ට චන්ද වැඩි වුනා...දැන් ඔය සිඟිති දේවල් හරියන්නෑ,..

    රනිල් ට රෙදිත් නැතුව යන්න වෙන්නේ ඔහොම දඟලලා....මට නම් හිතෙනවා ඌට ලඟදීම කෑමක් සෙට් වෙයි කියලා...හැබැයි පොර කපටියා... මිනිස්සු බෙදන්නේ හීන් නූලට...
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    4858573.jpg
     
    • Like
    Reactions: War Fighter

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    ජන්දේ ලෙෆ්ට්. අද පාර්ලිමේන්තුව මැතිවරණ නියාමන පනතක් සම්මත කරන්න යන්නේ. එකෙන් මාස ගානක් ජන්දේ කල් යනවා. ආයේත් මිනිස්සු කුලප්පු කරලා පාරට ගෙන්න යන්නේ.
    මේ මැතිවරණ වියදම් නියාමන පනතෙන් කොහොමද ජන්දේ කල් දාන්නේ?
     
    • Like
    Reactions: Jack London

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මේ මැතිවරණ වියදම් නියාමන පනතෙන් කොහොමද ජන්දේ කල් දාන්නේ?

    Seemaa ninaya kiriima karanna wenawa, election commission visurawala Ranil kemathi aya Election commission ekata danna puluwan
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    Seemaa ninaya kiriima karanna wenawa, election commission visurawala Ranil kemathi aya Election commission ekata danna puluwan
    එහෙම එකක් පනතේ තියෙනවා කියලා කවුද කිව්වේ? :confused:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නෑ,,,උන්ට එච්චර කුලි කාරයෝ නෑ...

    මිනිස්සු ලක්ෂ ගානකට කුලි කාරයෝ කීයක් කියලා ගන්නද??

    ගිය වතාවෙත් කුලී කාරයෝ දැම්මා .බස් ගිනි තිබ්බා....පාරවල් බ්ලොක් කෙරෙව්වා...මිනී මැරෙව්වා... උන්ගේ ගෙවල් ගිනි තියා ගත්තා

    මිනිස්සු ජෙප්පොන්ට බැන්නද....නෑ නේ...හිටියටත් වඩා උන්ට චන්ද වැඩි වුනා...දැන් ඔය සිඟිති දේවල් හරියන්නෑ,..

    රනිල් ට රෙදිත් නැතුව යන්න වෙන්නේ ඔහොම දඟලලා....මට නම් හිතෙනවා ඌට ලඟදීම කෑමක් සෙට් වෙයි කියලා...හැබැයි පොර කපටියා... මිනිස්සු බෙදන්නේ හීන් නූලට...
    This. Crisis kill all leaderships like Ranil and others ..they cannot survive showing dramas ..now time to face true crisis..this is more dangerous them to huge huge than like tsunami and corona pandamic
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බලය රැකගන්න නම් ඔක්කොම වැඩ කිඩ දන්නවා...

    රට වෙනුවෙන් දෙයක් කරන්න නම් හැබැයි කිසි දෙයක් දන්නේ නැති බබ්බු.
    මැකෝ කියල තිබුන නේද චන්දෙකට එහෙම සල්ලි ඕනේ නෑ,
    චන්ද තියන්න ඕනේ නම් අදාර ගන්නත් පුළුවන් කියල
    දැක්කද ඒ වීඩියෝ එක