SEO බුලට් ලංකාවේ නැද්ද

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ලංකාවේ හොඳ SEO කරන පොරවල් අඩුද බන්. ගොඩක් උන් ඉන්නවා . උන් බොරු කරන්නේ. අපේ ඔෆිස් එකේ ඔන්ලයින් ඉන්ටවිව් කලා 30 කට එහා . ඔක්කොම බොරු කියන්නේ බන්. උන් හදන්නේ අපිව අන්ඳන්න. අරව කරාලු මේවා කරාලු නමුත් ප්‍රයෝගිකව වැඩක් කරගන්න බැහැ. හැබැයි ඉල්ලන්නේ අස්ප පඩි. ලක්ෂ 2 ඉඳල ලක්ෂ 8 වගේ වෙනකන් ඉල්ලනවා . සමහරු ඇමරිකන් ඩොලර් වලින් ඉල්ලනවා. පඩි දෙන්න පුළුවන් වැඩ පුලුවන්නම් බන්. අඩෝ ලංකාවේ වැඩක් කරන්න පුළුවන් උන් නැද්ද බන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,022
    72,142
    113
    මාලඹේ
    SEO නම් පුළුවන් කිව්වට නැහැ සහතික තිබ්බත් බැහැ වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕනේ නේ
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    මේ මදිද?:unsure:

    1674307429218.png
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    ඔච්චර දන්නවනම් මොකටද මිනිස්සු හොයන්නෙ

    ඔය බෝක්කුවක් උඩ ඉන්න කොල්ලෙක් කතා කරන් ඇවිත් උගන්නලා සොච්චමට කරගනින් 🤷
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ලංකාවේ හොඳ SEO කරන පොරවල් අඩුද බන්. ගොඩක් උන් ඉන්නවා . උන් බොරු කරන්නේ. අපේ ඔෆිස් එකේ ඔන්ලයින් ඉන්ටවිව් කලා 30 කට එහා . ඔක්කොම බොරු කියන්නේ බන්. උන් හදන්නේ අපිව අන්ඳන්න. අරව කරාලු මේවා කරාලු නමුත් ප්‍රයෝගිකව වැඩක් කරගන්න බැහැ. හැබැයි ඉල්ලන්නේ අස්ප පඩි. ලක්ෂ 2 ඉඳල ලක්ෂ 8 වගේ වෙනකන් ඉල්ලනවා . සමහරු ඇමරිකන් ඩොලර් වලින් ඉල්ලනවා. පඩි දෙන්න පුළුවන් වැඩ පුලුවන්නම් බන්. අඩෝ ලංකාවේ වැඩක් කරන්න පුළුවන් උන් නැද්ද බන්.
    මයිනව SEO කරන්නද කට්ටිය හොයන්නෙ? බිත්තර නිස්සංකගෙ බයි සේනාවටද? :rolleyes:
     
    • Dislike
    Reactions: 2osama

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,270
    113
    හඳේ ...
    mage client knkge SEO wadakata uta email kara. eetapasse aye mata call karanna kiwa. call karama kiwwa dn busy u aye call ekak dennam kiyla. aye call kare na.
    Easy 2000$ wadak. mama youtube balala wade karala salli gatta.
    පොරත් Black hat වැඩ කෑලි නේද දාන්නේ ? මම නම් දැකලා තියෙන සුපිරිම International dial එක තමා Backlinko එකේ Brian Dean. අන්න වැඩ්ඩො. තාමත් SEO වල High competitive keywords set එකකටම කාලයක් තිස්සේ උගේ content තමයි Ranks වල තියෙන්නේ. :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    දිරල ගිය ලදරන් දේවල් ඔන්ලයින් විකුණන්න බෑ ඉතින්. සකර්බර්ග්වත් ඉන්ටව් කරල බලපන් ගොඩ දාගන්න විදියක් තියෙනවද කියල.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    SEO බුලට් එකකට අනුන්ගේ වැඩ කරන්න ඕනේ නෑ බන්. ඌට පුළුවන් Daily $1000-2000ක් එන්න උගේ සයිට් ටික රෑන්ක් කරගන්න.

    එහෙම ඩයල් ඕනෙ තරම් ඉන්නවා ලංකාවේ. උන් සද්ද නැතුව වැඩ.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,270
    113
    හඳේ ...
    SEO බුලට් එකකට අනුන්ගේ වැඩ කරන්න ඕනේ නෑ බන්. ඌට පුළුවන් Daily $1000-2000ක් එන්න උගේ සයිට් ටික රෑන්ක් කරගන්න.

    එහෙම ඩයල් ඕනෙ තරම් ඉන්නවා ලංකාවේ. උන් සද්ද නැතුව වැඩ.
    මේ කතාව හරි බන්. උන් මහන්සි වෙන්නේ තමන්ගේ Projects වලට. මේ ලඟදි SEO කරපු Lady කෙනෙකුත් කියල තියෙනවා දැක්කා අවුරුදු 10කට වඩා Job එකක් විදියට SEO කරේ අපරාදේ කියල හිතෙනවා කියලා. දැන් කරන්නේ තමන්ගේම Projects. හොඳට හොයනවා.
     
    • Like
    Reactions: leeroxxroxx

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මේ කතාව හරි බන්. උන් මහන්සි වෙන්නේ තමන්ගේ Projects වලට. මේ ලඟදි SEO කරපු Lady කෙනෙකුත් කියල තියෙනවා දැක්කා අවුරුදු 10කට වඩා Job එකක් විදියට SEO කරේ අපරාදේ කියල හිතෙනවා කියලා. දැන් කරන්නේ තමන්ගේම Projects. හොඳට හොයනවා.
    Niche site lady da 🤣
     
    • Love
    Reactions: Dexter-D

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    mn linkdin eke apply krapu job ekakin question tikak ewala tibba answer krnna. ethanin passe interview cl krnawa lu
    mn yawwa mko wenne blnna .. $80k per year
     
    • Love
    Reactions: Psiko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,881
    113
    ප*යාගල
    sorry.com
    පොරත් Black hat වැඩ කෑලි නේද දාන්නේ ? මම නම් දැකලා තියෙන සුපිරිම International dial එක තමා Backlinko එකේ Brian Dean. අන්න වැඩ්ඩො. තාමත් SEO වල High competitive keywords set එකකටම කාලයක් තිස්සේ උගේ content තමයි Ranks වල තියෙන්නේ. :yes:
    ow .

    OECSL eke iinnwa adsense sites hadala wikunana un. thanikara boruwa danne. sites walata adsense approve unata TRAFFIC na. unge business eka thamai adsense wikunana eka
     
    • Like
    Reactions: U-tag and siri_ayya