SEO බුලට් ලංකාවේ නැද්ද

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    SEO වලදී ගන්න ඕන එකම තියරි එක තමයි හැම වෙලාවේම search engine එකක් update වෙන්නේ එය භාවිතා කරන අයට හොඳම කන්ටෙන්ට් දෙන්න.

    මුල්ම කාලේ meta tags තමයි SEO එත් page එකේ නැති දේවල් පවා meta tags වල දාලා ඒ කාලේ SEO පණ්ඩිතයෝ search engine නොමග යවන්න ගත්තා. ඒ එක්කම meta tags නොසලකා page එකේ තියෙන keywords extract කරන්න search engine update වුනා එත් content quality එක මනින්න ක්‍රම මුල් කාලේ search engine වල තිබුනේ නැහැ.

    content quality එක මනින්න AI නැති කාලේ තමයි backlinks මගින් content එක හොඳද නැද්ද කියලා සොයන ක්‍රම හැදුනේ. එක තමයි google පොඩි එකා කාලේ කලේ ඒ එක්කම google බබා කරන්න SEO කරන අය්යලා backlinks ගැහුවා පස්සේ google කලේ backlinks වල quality එක සොයන්න ක්‍රම හදාගත්තා ඒ ක්‍රමයක් තමයි page එකකට තියෙන backlinks එයට related ද කියල guess කිරීම සහ වෙනත් ක්‍රම හදාගත්තා.

    දැනට වසර කිහිපයක සිට google content quality එක මනින්න AI භාවිතා කළා. එතනදී සයිට් එකක් up කරන්න කෙලින්ම දායක වන්නේ content quality එක විතරයි ප්‍රධාන වශයෙන්. නමුත් මොන AI එකට වුනත් අපේ කන්ටෙන්ට් එක අඳුනා ගන්න සහ එයට ගැලපෙන සහ හිට් කරන්න ඕන keywords ගැන අපි හිතන්න ඕන. ඒ හැර search engine නොමග යවන දේවල් ගැන කියන SEO පණ්ඩිතයෝ කරන්නේ තනිකර බොරුවක්.

    මේ ටික හිතේ තියෙන IQ එක හොඳ මිනිහෙකුට තමයි SEO වලින් සාර්ථක වෙන්න පුළුවන්.

    නොමිලේ දිය හැක්කේ මෙපමණයි
    හරියට හරි. දැන් SEO කරනව කියල AI එකක් රවට්ටන්න බෑ
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    989
    838
    93
    eye pereda apu upd
    WPurdea.png


    PBN නෙමෙයි Money Robots. SER Links. T1,T2,T3 backlink blast with no real value.
    Spinned Articles, Spam Blog comments and Bunch of redirectes 🤣
    බලපන් DF/NF Ratio එක. Almost 3:17 මේ මොන ගොන් මී හරකෙක්ද කියලා. 🤣
    ඔක්කොම UGC NF ලින්ක්ස්. මුගෙන් බැක්ලින්ක් ගහගන්න එවුන්ට අබ සරණයි.
    මං දන්න SEO වැඩ්ඩො පස්දෙනෙක් ලංකාවේ ඉන්නවා.
    @T A R O @coolkasun & @miyuru4u අනිත් දෙන්නා ෆෝරම් එකේ නෑ.
    mage backlink ghpu neti site 2k down una me lagadi apu update eken..backlink ghapuwa gna kawara kathada..
     

    Attachments

    • image_2023-03-20_222723576.png
      image_2023-03-20_222723576.png
      39.3 KB · Views: 74
    • Like
    Reactions: kasun_kbp

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    @T A R O @coolkasun & @miyuru4u අනිත් දෙන්නා ෆෝරම් එකේ නෑ.


    mention කලාට thank you brother. Reply එකක් දාන්න ඉදලා personal වැඩක් සෙට් උන නිසා දාන්න බැරි උනා.

    මන් දකින විදියට SEO කියන දේ එක එක්කෙනාට සාපේක්ෂයි brother. එක එක්කෙනාගේ experience එක, knowledge level එක සෑහෙන්න වෙනස්. ඒ නිසා කරන දේවල් වගේම ලැබෙන results හරිම වෙනස්.
    Number 1, Number 2 කියල domain දෙකක් අරන් එකම quality content publish කරල, same workload එකක් කලත් ඒ sites දෙක එකම විදියට react කරන්නේ නැහැ. ඒක තමයි reality එක. ඉතින් SEO වලදි "it depends" කියන වචනෙ ගොඩාක් use වෙනව. ඒකට හේතුව SEO වල core එක, එහෙම නැත්නම් foundation එක එකම වුනත් එතනින් එහාට වැඩ කරගෙන යද්දී ගොඩාක් factors එකතු වෙලායි outcome එක generate වෙන්නේ.

    example එකක් විදියට මන් මගේ workflow එක මෙහෙමයි කියල කෙනෙක්ට කියලා ඔය විදියටම කරන්න කිවුවත්, ඒ workflow එකම follow කරන කෙනෙක්ට ඕනේ කරන result එක ලැබෙන්නත් පුලුවන්, නොලැබෙන්නත් පුලුවන්. ඒකට හේතුව මන් උඩින් කිවුව SEO effects සාපේක්ෂයි කියන එක. ඒ නිසා මන් තවත් කෙනෙකුට දෙයක් කියනවනම්, ඒක මන් දෙන්න ඕනේ එයාගේ අපේක්ෂා කරන outcome එකට match වෙන්න මිසක් මගේ විදියට නෙවෙයි. ඒ හින්දා මන් personally කාට වුනත් දෙන suggestion එක තමයි අවුරුදු ගානක් methods experiments කරල කරල තමන්ට ආවේණික workflow එකක් හදාගන්න ඕන කියන දේ.

    එතකොට ඒ විදියෙන් තමයි success වෙන්නේ එයාගේ journey එක. කාගෙන්වත් guide එකක් අරගෙන, ඒකම exact follow කලොත් ඇත්තටම ලැබෙන results අඩු වෙන්නත් පුලුවන්, වැඩි වෙන්නත් පුලුවන්. it depends. ඒ හින්දා හොඳම දේ තමයි තමන්ට ගැලපෙන විදියට ඒ දැනුම tweak කරගෙන ඒ methods use කරන එක. experience එකත් එක්ක මේ දේවල් හැදෙනව ඕනෙම කෙනෙක්ගේ. මහ ලොකූ දේවල් නැහැනේ brother මේක ඇතුලේ. core concepts ටික ඉගෙන ගෙන experiments කරන්න ඕනෙ සෑහෙන්න. එතකොටනේ knowledge එක polish වෙන්නේ.

    personally මන් කාටවත් service දෙන්නේ නැහැ, ඒ වගේම එහෙම ඕනේ කමකුත් නැහැ. ඉස්සරහට අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඒකට හේතුව මන් මම වෙනුවෙන් knowledge එක යොදවල මුදල් උපයන හින්දා. වෙනත් කෙනෙක් වෙනුවෙන්ම කියල work කරන එක නතර කරල ගොඩාක් කල් ඇත්තටම.
    හැබැයි... කෙනෙක් දෙයක් ඇහුවොත් අනිවාර්යෙන්ම කියල දෙනවා එයාට match වෙන විදියට. free time එකක් set උනාම දෙන්න පුලුවන් හැම help එකක්ම මිනිස්සු වෙනුවෙන් දෙනව. මොකද අපි මේ ලෝකෙන් යනකොට මේ සල්ලිවත්, වත්කම්වත්, අපේ නමවත්, නම්බුනාමවත් ගෙනියන්නේ නැහැනේ brother. අපි මැරෙනකොට ගෙනියන එකම දේ අපි කරපු හොඳ දේවල් සහ නරක දේවල් විතරයි.
    ඉතින් ජීවත් වෙලා ඉන්න කලේදි මගේ knowledge එකෙන් මන් මිනිස්සුන්ට දෙන්න පුලුවන් help එක always දෙනවා. guide කරනව help එක ඉල්ලුවොත්. එහෙම අය ඒ guidance එක අරගෙන success වෙනව දකිනකොට හරිම සතුටක් දැනෙන්නේ. ඒ feeling එක අත් විඳලා බලන්න ඕන.

    Business පැත්තෙන් ගත්තොත් (small yet powerful) digital marketing companies දෙකක් තියෙනව. Company staff එකෙන් service දෙන්නේ Western Europe & US countries only. දැන් නම් මගේ duty එක as a founder, advices දෙන එක පමණයි. business automated. Staff එක හැමදේම කරගෙන යනව ලස්සනට පිලිවෙලට. Niche area එක insurance firms, and law firms. එහෙම එක niche area එකක විතරක් ඉන්න එකෙන් හරිම ලේසියි business එක grow කරන්න. Europe and US countries විතරක් strictly select කරන්න හේතුව එයාලගේ high spending ability නිසාම staff එකට හැකියාව ලැබෙනව HQ links අරගන්න පුලුවන් platforms outreach කරල top notch results අරගෙන දෙන්න. Asian region එකට company එකෙන් service දෙන්නේ නැහැ. හේතු කීපයක් නිසා. ගොඩක් Asian අයගේ understanding නැහැ, service cost පැත්තකට දැම්මත් budget එක නැහැ එයාල වෙනුවෙන් දෙයක් කරගන්නවත් මේ niche area එකෙදි, etc