SEO බුලට් ලංකාවේ නැද්ද

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ow .

    OECSL eke iinnwa adsense sites hadala wikunana un. thanikara boruwa danne. sites walata adsense approve unata TRAFFIC na. unge business eka thamai adsense wikunana eka
    මට නම් තේරෙන්නෙ නෑ බන් adsense ගන්න මිනිස්සු පෝලිමේ ගිහින් සල්ලි පුදන්නේ ඇයි කියලා.. තනියම adsense ගන්න ගානටවත් content ටිකක් හදාගන්න බැරි එකා blog එකක්‌ maintain කරගන්නේ කොහොමද කියලා හිතන්න එපැයි..
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,270
    113
    හඳේ ...
    ow .

    OECSL eke iinnwa adsense sites hadala wikunana un. thanikara boruwa danne. sites walata adsense approve unata TRAFFIC na. unge business eka thamai adsense wikunana eka
    ඔව් බන්. Traffic ගන්න එකනේ ගේම. Courses විකුණනවා වගේ තමා. අරහෙන් මෙහෙන් අටවල ඉතින් Marketing කරනවා. ගොඩක් උන් අහුවෙලා ගන්නවා. කරන්න ගියාම තමයි ඉතින් :-D
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,270
    113
    හඳේ ...
    Genige oluwa tikak wedi
    ඔව් ඔව්. සමහරු උදව් ඉල්ලලා තිබ්බත් වෙලාව නෑ කියල තිබ්බා නේහ්. BHW එකේ RealDaddy කියන Member ගේ PDF එකක් හරහා දැනගත්තේ ගෑනිව.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    ඔව් ඔව්. සමහරු උදව් ඉල්ලලා තිබ්බත් වෙලාව නෑ කියල තිබ්බා නේහ්. BHW එකේ RealDaddy කියන Member ගේ PDF එකක් හරහා දැනගත්තේ ගෑනිව.
    මචන් pdf එක මෙතන දාපංකො මචන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,881
    113
    ප*යාගල
    sorry.com
    මට නම් තේරෙන්නෙ නෑ බන් adsense ගන්න මිනිස්සු පෝලිමේ ගිහින් සල්ලි පුදන්නේ ඇයි කියලා.. තනියම adsense ගන්න ගානටවත් content ටිකක් හදාගන්න බැරි එකා blog එකක්‌ maintain කරගන්නේ කොහොමද කියලා හිතන්න එපැයි..
    manipulate kranwa bn hena set ekak. mamath site ekak thaniyama atawaan gemak denna giya. english puluwna unata content liyanna therenne na bn. mn 2013 idala try karanne thama adsense wlin rupilyak hoyala na
     
    Last edited:
    • Sad
    Reactions: siri_ayya

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කරන උන් ඉන්නවා ;-) , හැබැයි ගොඩක් ඉන්නේ බැක්ලින්ක් පස්සේ දුවන උන් , හිතන් ඉන්නේ බැක්ලින්ක් ගැහැව්වම ඔක්කොම හරි කියලා , කන්ටෙන්ට් ඊස් කින් කියන එක තමයි මගේ මතය. එතන ඉදන් වැඩ කරන්න , බැක්ලින්ක්ස් ගහපු නැති සයිට් ඕන තරම් රෑන්ක් වෙලා තියෙනවා. සමහර ඒ බ්ලොග්ස් කරන් යන මිනිස්සු එස්.ඊ.ඕ කියලා දෙයක් දන්නෙත් නැතුව ඇති. තමන් කරන දේ මිනිස්සුන්ට දෙන්න හරියට කරනවනම් ඉබේම තැනකට එයි.
     
    ඔව්. Original High Quality Content තමයි හදන්න ඕනේ. එතකොට ඉබේම Backlinks හැදෙනවා. Natural Backlinks තමා powerful. Artificial ගහලා කොහේදී හරි කෙලවෙනවා.

    Blogging කරනවනම් Follow කරන්න ඕනේ සුපිරිම Bullet එක තමයි Brain Dean. පොරගේ Strategies මාරම Solid. අවුරුදු ගානක් SERP එකේ තියෙනවා පොරගේ Content. SEO Niche එකට අදාළ high competition keywords වලට. :yes: