:
මම ප්රදේශය සබාවට ගියා උන් කියනවා ගෙවල් කුලී කාරයාගේ අවසර ලිපියක් ඕනේ කියලා මට එක කරන්න ගෙදර අවසර දෙනවා කියල
තව පොලිස් සහතික (කොහොමද උන්ට මේක තෙරුන් කරන්නේ මම)
ඉගෙනුම් සහතික (ඒවා අවුලක් නැහැ)
බදු ඔප්පු සහතික (ඒවා නැහැනේ)
ඇත්ත ඔප්පුවේ සහතික
TRCSL එකේ ලිපියක්
ගෙදර ඉස්සරහ බෝඩ් එකක් දාන්න කිව්වා (ලැජ්ජයි වගේ)
මම ඕනේ එකක් කියලා මම කුලී කාරයාගේ ගෙදර ගිහින් ඉල්ලුවා ඌ කියනවා දන්නේ නැති දේවල් වලට දෙන්න බෑ කියලා ඌ අම්මට කියනවා උගේ ළමයි ට පරිගණක අරන් දුන්නේ නැහැ කියලා විනාශ වෙනවා කියලා ඌ අම්මට දොස් තිබ්බා එක්ක.
උන්ගේ ළමයි උගන්වන්න ආවා Internet එක කියන්නේ මොකක් ද කියලා මම කාට හරි ඇන්දීලා ගෙදර අය අන්දලා පව් අර ගෑනි කියලා ඒ අය ගමේ කියලා ගමේ අය ගෙදර ඉස්සරහින් හිනා වෙලා යනවා ඇමතු විදියට අපි දැක්කා ම. ගමේ පොඩි එවුන් පාරේ යනකොට Hosting කියලා මට ඇහෙන්න කියලා හිනා වෙනවා.
ගෙවල් කුලී කාරයා මගේ මාමා ට කියල Call කරලා මාමා අම්මට Call කරලා ගොඩක් දොස් කියලා තිබ්බා මාව ගෙදර තියන් නලවනවා කියලා
දොස්තර කෙනක් ලගට ගෑස්ටික් වැඩි වෙලා බෙහෙත් ගන්න ගියා ඌට ගමේ එවුන් Hosting ගැන අහනවා ඌට තෙරුන් කරන්න කරන්න ඌ එකම අහනවා ඌ හිතෙනවා මම මොකක් හරි දෙයකට ඇන්දීලා කියලා අන්තිමේ මම උගේ ගෙනාපු බෙහෙත් බිව්වේ නැහැ පිස්සු බෙහෙත් දීලා එව්වොත් කියලා.
ඔය ප්රශ්න නිසා මට Pvt Ltd ගන්න උණා බන් හරිම ලේසි දවස් 3-4 ලියාපදිංචි කරලා දුන්නා මට එළකිරි එකේම කෙනක් ලොකු ගානක් ගියේ නැහැ, රු 30000 වගේ අවුරුද්දටම ඔකොටම යන්නේ Audit කරන්නයි ROC එකේ ගාස්තුයි එයා මට ඔකොම කරලා දෙනවා කිව්වා. එක නිසා මට එක පහසුයි.
------ Post added on Jan 25, 2023 at 10:29 AM
මගෙන් ගත්ත අය නමේ ඔය කියවන්නේ මේ වෙනකම් කිසි කෙනක් ට අවුලක් කරලා නැහැ මම , සයිට් දෙකක් ගහන්න ගිහින් නම් අවුලක් උනා මේකේ දෙනෙක් ට.
Me kiyana kathawa aththa. pvt ltd ganna eka lesi normal reg gannawata wada.. low cn yanawa th adui sapekshawa business eka separate duwana nisa. tax eka nam itn gewanna wei. 30M walata wada neda taxable income eka? den ewa wenas da?

