Generate a Custom Windows 11 Image with Essential Features + Bloatware Removal Guide

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    Godak watinawa. Godak sthuthi. Sahena wela aran mahansi wela me wage watina thread ekak dammata 🙏 🙏 🙏 🙏 :love: :love: :love: :love:

    Thank U Reaction GIF by BROCKHAMPTON

    එක හුස්මට කියෙව්වා. කියන්න වචන නෑ. සුපිරි මචං මේකේ වටිනාකම තේරෙන්නේ අන්තිම බින්දුවටම දෙහි ගෙඩියක් මිරිකනව වගේ මැෂින් එකක් ලෙල්ලටම රිසෝසස් පාවිච්චි කරන අපි වගේ උන්ට. මට සෑහෙන කාලයක් svchost එක මහ හිසරදයක්. සමහර කම්පියුටර් රීස්ටාට් කරලා ccleaner walin ක්ලීන් කර කර ඕන රෙන්ඩරිං පාරක් දාන්න. අපේ මැෂින් ගොඩක් වෙලාවට මාස ගාණකටවත් පාරක් තමා ඕෆ් කරන්නේ. කරන්ට් ගියත් බැකප් වලින් වැඩ මොකද ඒ තරම්ම එක දිගට වැඩේ යන්න ඕන.

    දැනට අඩුම රැම් තියෙන කම්පියුටර් එක 32GB සාමාන්‍යයෙන් පුදුම lag එකක් තියෙන්නේ කිසි වැඩක් කරගන්න බෑ වින්ඩෝස් 8.1 එකේ.

    මේ කරදර නිසාම ඇපල් ස්ටුඩියෝ ඇපල් ප්‍රෝ වලට මාරු වෙන්න හිතලත් ආපහු වියදම් වැඩි සහ සමහර ප්ලගින් වැඩ නැති නිසා වින්ඩෝස් ඒවම හැදුවා. දැන් හෙටම ගේමට බහිනවා. පීසී එකකට දාලා බලමු. වින්ඩෝස් 11 තියා 10 වත් අපි පාවිච්චි කරලම නෑ. බලමු.

    මොනා උනත් ගොඩක් ස්තූතියි. පින් සිද්ධ වෙනවා මට තිබ්බ ලොකුම හිසරදයක් සනීප කෙරුවට. :love: :love: 🙏 🙏 :yes: :yes:
    කාලෙකින් ආයෙම වටින ත්‍රෙඩ් එකක් දැක්කම මෝටිවේට් උනා ලියන්න.

    3D රෙන්ඩරිං වලට ක්ලවුඩ් වලින් රෙන්ඩරිං ෆාම් එකක් හදන හැටි දාන්නම් විවේක වෙලාවක.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela

    Windows 8.1 ඉදන් කෙලින්ම 11 වලට මාරු වෙලා බලන්න.
    වින්ඩොස් 8.1 වගේ ෆ්‍රීස් වෙන්නේ ලැග් වෙන්නේ කිසි අවුලක් නෑ.
    Renderforest පාවිච්චි කරලා තිබ්බට වෙනම රෙන්ඩර් ෆාම් එකක් හදලා නෑ.
    පුළුවන් වෙලාවක ත්‍රෙඩ් එක දාපන් මචං. 😍
     
    • Love
    Reactions: NRTG

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    එල වැඩක් කසුවා.ඒක නෙවෙයි උඹ අර අප් කරපු OS එක ඔහොමම තියපන්.මට ඔක දාගන්න ඔනා.මේ දවස් ටිකේ ගෙදර නෙවෙයි ඉන්නෙ.ඉතින් ඩවුන් කරලා දාගන්න පෙන් එකක් වත් නෑ ලග.දවස් 4කින් වගේ ගෙදර ගියාම දාගන්නකල් ඔක ඔහොම ලින්ක් අයින් කරන්න නම් එපා
     
    • Love
    • Like
    Reactions: NRTG and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    එල වැඩක් කසුවා.ඒක නෙවෙයි උඹ අර අප් කරපු OS එක ඔහොමම තියපන්.මට ඔක දාගන්න ඔනා.මේ දවස් ටිකේ ගෙදර නෙවෙයි ඉන්නෙ.ඉතින් ඩවුන් කරලා දාගන්න පෙන් එකක් වත් නෑ ලග.දවස් 4කින් වගේ ගෙදර ගියාම දාගන්නකල් ඔක ඔහොම ලින්ක් අයින් කරන්න නම් එපා
    හරි මචං මං ලග කොහොමත් බැකප් එකක් තියෙනවා.
    උඩ ලින්ක්ස් වලට 7 days validity එකක් තියෙන්නේ.
    ඕනි වුනාම කියපන් මං ආයේ එවන්නම්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    අතීතය මතක් උනා වින්ඩොස් 7 එකක් හැදුව ඒ කාලේ 1.1GB වගේ සෙට් උනේ මතක විදියට.. ඊට පස්සෙ නම් මොකුත්ම කරේ නැ හයිරන් ලයිව් එකක් අව්ශය වැඩ ටිකට හදා ගත්ත ඇරෙන්න. උබ ගොඩක් මහන්සි වෙලා තියනවා ලියන්න. :D
     
    • Love
    • Like
    Reactions: kasun_kbp and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    පට්ට මචන්. 👍
    සෑහේන්න මහන්සි වෙලා තියනවා.
    බොහොම ස්තුතියි. 😍

    Downloading ⬇️⬇️

    View attachment 195948
    ------ Post added on Jan 30, 2023 at 9:41 AM
    ඩවුන්ලෝඩ් කරන එකත් අවුලක් නෑ.
    පුළුවන් වෙලාවක කරලා බලන්න, hands-on experience එක වටිනවනේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and jk perera