SEO බුලට් ලංකාවේ නැද්ද

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,803
    9,514
    113
    Shen Tharindu Senanayake kiyala dial ekk nam recommend krla thibba

    අනේ ඔය හුත්තිගේ පුතා දන්න SEO :lol:
    කටින් කයිවාරු පුකේ අච්චාරු තියෙන ගොබ්බ හුත්තෙක් ඕකා
    oya hutta Money Robot software eka henata promote kala. mamath ape company recommend karala 1 month trail eka gatha direct buyer gen. passe full version eka gatta. link num generatae wenawa. ekakwath index wenne na. customer care eken ahuwama kiwwa ahref eke balanna kiyala. eke pennawa. oya domain authroity eka wadi karna eka vitrai oya redden karnne. generate wena backlink useless ewwa.

    https://shentharindu.com/product/money-robot-seo-submitter/

    moo tanikara baila geniyanne seo expert kiwwata. moo danna pakakuth na. software kali tikak atawan oESL gobbyo form karna kara innawa. hugak oya recommned karna huttige puthla rallata karnne. natuwa ugen service aran nemei.
     
    • Like
    Reactions: U-tag and kasun_kbp

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    SEO වලදී ගන්න ඕන එකම තියරි එක තමයි හැම වෙලාවේම search engine එකක් update වෙන්නේ එය භාවිතා කරන අයට හොඳම කන්ටෙන්ට් දෙන්න.

    මුල්ම කාලේ meta tags තමයි SEO එත් page එකේ නැති දේවල් පවා meta tags වල දාලා ඒ කාලේ SEO පණ්ඩිතයෝ search engine නොමග යවන්න ගත්තා. ඒ එක්කම meta tags නොසලකා page එකේ තියෙන keywords extract කරන්න search engine update වුනා එත් content quality එක මනින්න ක්‍රම මුල් කාලේ search engine වල තිබුනේ නැහැ.

    content quality එක මනින්න AI නැති කාලේ තමයි backlinks මගින් content එක හොඳද නැද්ද කියලා සොයන ක්‍රම හැදුනේ. එක තමයි google පොඩි එකා කාලේ කලේ ඒ එක්කම google බබා කරන්න SEO කරන අය්යලා backlinks ගැහුවා පස්සේ google කලේ backlinks වල quality එක සොයන්න ක්‍රම හදාගත්තා ඒ ක්‍රමයක් තමයි page එකකට තියෙන backlinks එයට related ද කියල guess කිරීම සහ වෙනත් ක්‍රම හදාගත්තා.

    දැනට වසර කිහිපයක සිට google content quality එක මනින්න AI භාවිතා කළා. එතනදී සයිට් එකක් up කරන්න කෙලින්ම දායක වන්නේ content quality එක විතරයි ප්‍රධාන වශයෙන්. නමුත් මොන AI එකට වුනත් අපේ කන්ටෙන්ට් එක අඳුනා ගන්න සහ එයට ගැලපෙන සහ හිට් කරන්න ඕන keywords ගැන අපි හිතන්න ඕන. ඒ හැර search engine නොමග යවන දේවල් ගැන කියන SEO පණ්ඩිතයෝ කරන්නේ තනිකර බොරුවක්.

    මේ ටික හිතේ තියෙන IQ එක හොඳ මිනිහෙකුට තමයි SEO වලින් සාර්ථක වෙන්න පුළුවන්.

    නොමිලේ දිය හැක්කේ මෙපමණයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,796
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    oya hutta Money Robot software eka henata promote kala. mamath ape company recommend karala 1 month trail eka gatha direct buyer gen. passe full version eka gatta. link num generatae wenawa. ekakwath index wenne na. customer care eken ahuwama kiwwa ahref eke balanna kiyala. eke pennawa. oya domain authroity eka wadi karna eka vitrai oya redden karnne. generate wena backlink useless ewwa.

    https://shentharindu.com/product/money-robot-seo-submitter/

    moo tanikara baila geniyanne seo expert kiwwata. moo danna pakakuth na. software kali tikak atawan oESL gobbyo form karna kara innawa. hugak oya recommned karna huttige puthla rallata karnne. natuwa ugen service aran nemei.
    oka promote karaddima hithuna.thanikara fake SEO. thawa GSA Ranker kiyana ekath prmote kara mu
     
    • Love
    Reactions: baba-chuti

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    SEO වලදී ගන්න ඕන එකම තියරි එක තමයි හැම වෙලාවේම search engine එකක් update වෙන්නේ එය භාවිතා කරන අයට හොඳම කන්ටෙන්ට් දෙන්න.

    මුල්ම කාලේ meta tags තමයි SEO එත් page එකේ නැති දේවල් පවා meta tags වල දාලා ඒ කාලේ SEO පණ්ඩිතයෝ search engine නොමග යවන්න ගත්තා. ඒ එක්කම meta tags නොසලකා page එකේ තියෙන keywords extract කරන්න search engine update වුනා එත් content quality එක මනින්න ක්‍රම මුල් කාලේ search engine වල තිබුනේ නැහැ.

    content quality එක මනින්න AI නැති කාලේ තමයි backlinks මගින් content එක හොඳද නැද්ද කියලා සොයන ක්‍රම හැදුනේ. එක තමයි google පොඩි එකා කාලේ කලේ ඒ එක්කම google බබා කරන්න SEO කරන අය්යලා backlinks ගැහුවා පස්සේ google කලේ backlinks වල quality එක සොයන්න ක්‍රම හදාගත්තා ඒ ක්‍රමයක් තමයි page එකකට තියෙන backlinks එයට related ද කියල guess කිරීම සහ වෙනත් ක්‍රම හදාගත්තා.

    දැනට වසර කිහිපයක සිට google content quality එක මනින්න AI භාවිතා කළා. එතනදී සයිට් එකක් up කරන්න කෙලින්ම දායක වන්නේ content quality එක විතරයි ප්‍රධාන වශයෙන්. නමුත් මොන AI එකට වුනත් අපේ කන්ටෙන්ට් එක අඳුනා ගන්න සහ එයට ගැලපෙන සහ හිට් කරන්න ඕන keywords ගැන අපි හිතන්න ඕන. ඒ හැර search engine නොමග යවන දේවල් ගැන කියන SEO පණ්ඩිතයෝ කරන්නේ තනිකර බොරුවක්.

    මේ ටික හිතේ තියෙන IQ එක හොඳ මිනිහෙකුට තමයි SEO වලින් සාර්ථක වෙන්න පුළුවන්.

    නොමිලේ දිය හැක්කේ මෙපමණයි
    Solid advice.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    • Haha
    Reactions: Nidarshana_k

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,803
    9,514
    113
    https://shentharindu.com/ monvada huththo meh :lol: https://www.similarweb.com/website/shentharindu.com/#ranking

    muge site eka vath muta rank karanna ba mu khomada ban seo karanne

    mama athal ekata masa 8 kata issela patan gaththu site eka rank vela over 101K monthly traffic thiyanava. adsense mokuth na athala ekata karanne

    https://imgbb.com/ meh huththa down neththnam ss danna thibba
    oka hena hallak dala tibba lagadi mage gamana man yanawa kiyala. uge gamana oka yai. ugen service ganna ewunata homben yanna wenne. man hitanne pora elkiri eke inna dial ekak vage.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    • Like
    Reactions: Nidarshana_k

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    Backlink පිස්සො නොවී හරියට ටෙක්නිකල් SEO concepts ටික apply කරාම සෑහෙන්න මට්ටමකට එනව. මම 2014-2015 දි හරියටම මෙතඩ් එක අල්ලන් හිටිය. පස්සෙ google ල update කරා එක එක එව්වා. දැන් මම ඒ කාලෙ දැනන් හිටපු seo concepts වල value එක අඩුයි. දැන් යන්නෙ තනිකරම technical seo & content based. Backlinks කියන එව්ව තව ටික කාලෙකින් නැතිම වෙලා යයි කියල google ල කිව්වට හැබැයි ටිකක් ඕන වෙයි කියල මට හිතෙන්නෙ. ඕක ආට් එකක් වගේ එක අතකට. ලංකාවෙ හරිහමන් සුපිරිම කෙනෙක් ඉන්නවද කියන්න දන්නෙ නෑ.
     
    • Like
    Reactions: kasun_kbp

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Shen Tharindu Senanayake kiyala dial ekk nam recommend krla thibba
    පොරගේ site rank කරලා තියෙන්නේ PBN එකකින් වගේ. ඒක පාරක් මම Ahrefs එකෙන් backlinks check කරා. එතකොට හෙන PBN කියලා හිතන්න පුලුවන් site සෙට් එකක් ආවා.
     
    • Like
    Reactions: kasun_kbp

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    පොරගේ site rank කරලා තියෙන්නේ PBN එකකින් වගේ. ඒක පාරක් මම Ahrefs එකෙන් backlinks check කරා. එතකොට හෙන PBN කියලා හිතන්න පුලුවන් site සෙට් එකක් ආවා.
    PBN links tama wada karanawada site ranking waladi? bot lata ahuwenne nadda
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    පොරගේ site rank කරලා තියෙන්නේ PBN එකකින් වගේ. ඒක පාරක් මම Ahrefs එකෙන් backlinks check කරා. එතකොට හෙන PBN කියලා හිතන්න පුලුවන් site සෙට් එකක් ආවා.

    WPurdea.png

    PBN නෙමෙයි Money Robots. SER Links. T1,T2,T3 backlink blast with no real value.
    Spinned Articles, Spam Blog comments and Bunch of redirectes 🤣
    බලපන් DF/NF Ratio එක. Almost 3:17 මේ මොන ගොන් මී හරකෙක්ද කියලා. 🤣
    ඔක්කොම UGC NF ලින්ක්ස්. මුගෙන් බැක්ලින්ක් ගහගන්න එවුන්ට අබ සරණයි.
    මං දන්න SEO වැඩ්ඩො පස්දෙනෙක් ලංකාවේ ඉන්නවා.
    @T A R O @coolkasun & @miyuru4u අනිත් දෙන්නා ෆෝරම් එකේ නෑ.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,520
    2,033
    113
    Rockers Island

    Nimza da?