kanna nathnam hithata aran kela gilinne nathuwa higa kapan huththiබත් පත දාලා හිතට ගනින් දැන් හුත්ති![]()

Tho manik gal da Hutton kanne
කොහොමද ඔහොම photos දාන්නේපාන් & සුප් tonight ㄟ( ▔, ▔ )ㄏ
![]()
කොහොමද ඔහොම photos දාන්නේ![]()
පාන් & සුප් tonight ㄟ( ▔, ▔ )ㄏ
![]()
![]()
අටු කොස්,දෙමළ බෝංචි..ලීක්ස්

දෙමළ බෝංචි
එ මොනවද බන්
![]()
හාල්මැස්සන් දඹල /පතුරු බෝංචි
එක එක නම් කියනවා බන් ඕකට පළාත් අනුව.අපේ ආච්චිගෙන් ඇහුවාම කිව්වේ දෙමල බෝංචි කියලා..මේකේ තියෙන්නේ වැලක්..දඹලවලට ටිකක් සමානයි කොලේ..හැදෙන්න ගත්තම හැදෙනවා පුදුම විදියට..මෝරන්න කලින් කැඩුවොත් ව්‍යාංජන හදන්න පුලුවන්..බෝංචි වගේ .. මෝරපු ඒවායේ ඇට අරන් අර වගේ උයලා කන්නත් පුලුවන්.
කරුමේ කියන්නේ දැන් අපේ වත්තේ හැදෙන හැම වැලට ලෙඩක්.. කරල් වල රතු පාට පැල්ලම් දාලා කුණු වෙලා යනවා.
පස්සෙ මම වෙන තැනකින් ඇට ගෙනත් දැම්මා.ඒවටත් අර ලෙඩේම හැදෙනවා.හැබැයි ගෙනාපු තැන කරල්වලට කිසිම ලෙඩක් නෑ.ඌටත් අපේ වත්තෙන් තමයි මම වේලුණු කරල් කවරයක්ම ගෙනත් ගිහින් දුන්නේ.
ඕවට කියන්නෙ අවර කියල
ජාතිවාදය අවුස්සන්න යන්නේ චන්දෙ ලගයිනෙහම්මට පොස් පීපල්
දෙමළ බෝංචි
එ මොනවද බන්

ඌටත් දෙවෙනි කන්නෙ පහු උනාම ඔය ලෙඩටිකම එනව![]()
හාල්මැස්සන් දඹල /පතුරු බෝංචි
එක එක නම් කියනවා බන් ඕකට පළාත් අනුව.අපේ ආච්චිගෙන් ඇහුවාම කිව්වේ දෙමල බෝංචි කියලා..මේකේ තියෙන්නේ වැලක්..දඹලවලට ටිකක් සමානයි කොලේ..හැදෙන්න ගත්තම හැදෙනවා පුදුම විදියට..මෝරන්න කලින් කැඩුවොත් ව්‍යාංජන හදන්න පුලුවන්..බෝංචි වගේ .. මෝරපු ඒවායේ ඇට අරන් අර වගේ උයලා කන්නත් පුලුවන්.
කරුමේ කියන්නේ දැන් අපේ වත්තේ හැදෙන හැම වැලට ලෙඩක්.. කරල් වල රතු පාට පැල්ලම් දාලා කුණු වෙලා යනවා.
පස්සෙ මම වෙන තැනකින් ඇට ගෙනත් දැම්මා.ඒවටත් අර ලෙඩේම හැදෙනවා.හැබැයි ගෙනාපු තැන කරල්වලට කිසිම ලෙඩක් නෑ.ඌටත් අපේ වත්තෙන් තමයි මම වේලුණු කරල් කවරයක්ම ගෙනත් ගිහින් දුන්නේ.
ලෙඩෙ එන්න කලින් ඌට දුන්නේ.කිසිම ලෙඩක් නෑ අද වෙනකම්..ඌටත් දෙවෙනි කන්නෙ පහු උනාම ඔය ලෙඩටිකම එනව
මොනවා වෙන්නද බන් අලුත් account එකකින් ඇවිත් ඇති@preamble මැණික් මුදලාලිට මොකද උනේ
කොහොම වුණත් ඌ සෑහෙන ආතල් එකක් දුන්නා කොල්ලන්ට 
Baiyo awisunata, molaya thiyenne un padekatawath ganan nogena inna ona...ජාතිවාදය අවුස්සන්න යන්නේ චන්දෙ ලගයිනෙ