තොපිලාගේ කෑම පිඟාන මෙතන දාපන්.

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,669
    30,896
    113
    අපායෙ දොරකඩ
    mickey-bread.gif

    පාන් & සුප් tonight ㄟ( ▔, ▔ )ㄏ

    20230202.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙමළ බෝංචි :eek:
    එ මොනවද බන්

    HUqgPGc.jpg

    හාල්මැස්සන් දඹල /පතුරු බෝංචි

    එක එක නම් කියනවා බන් ඕකට පළාත් අනුව.අපේ ආච්චිගෙන් ඇහුවාම කිව්වේ දෙමල බෝංචි කියලා..මේකේ තියෙන්නේ වැලක්..දඹලවලට ටිකක් සමානයි කොලේ..හැදෙන්න ගත්තම හැදෙනවා පුදුම විදියට..මෝරන්න කලින් කැඩුවොත් ව්‍යාංජන හදන්න පුලුවන්..බෝංචි වගේ .. මෝරපු ඒවායේ ඇට අරන් අර වගේ උයලා කන්නත් පුලුවන්.

    කරුමේ කියන්නේ දැන් අපේ වත්තේ හැදෙන හැම වැලට ලෙඩක්.. කරල් වල රතු පාට පැල්ලම් දාලා කුණු වෙලා යනවා.

    පස්සෙ මම වෙන තැනකින් ඇට ගෙනත් දැම්මා.ඒවටත් අර ලෙඩේම හැදෙනවා.හැබැයි ගෙනාපු තැන කරල්වලට කිසිම ලෙඩක් නෑ.ඌටත් අපේ වත්තෙන් තමයි මම වේලුණු කරල් කවරයක්ම ගෙනත් ගිහින් දුන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    ඕවට කියන්නෙ අවර කියල
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අද උදේ කෑම

    බත් හැඳි දෙකයි, පොල්සම්බෝලයි, ඔම්ලට් එකයි, සුදු බතුයි..

    කාල ඉවරයි පොටෝ එකක්‌ ගන්න අමතක උනා :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    HUqgPGc.jpg

    හාල්මැස්සන් දඹල /පතුරු බෝංචි

    එක එක නම් කියනවා බන් ඕකට පළාත් අනුව.අපේ ආච්චිගෙන් ඇහුවාම කිව්වේ දෙමල බෝංචි කියලා..මේකේ තියෙන්නේ වැලක්..දඹලවලට ටිකක් සමානයි කොලේ..හැදෙන්න ගත්තම හැදෙනවා පුදුම විදියට..මෝරන්න කලින් කැඩුවොත් ව්‍යාංජන හදන්න පුලුවන්..බෝංචි වගේ .. මෝරපු ඒවායේ ඇට අරන් අර වගේ උයලා කන්නත් පුලුවන්.

    කරුමේ කියන්නේ දැන් අපේ වත්තේ හැදෙන හැම වැලට ලෙඩක්.. කරල් වල රතු පාට පැල්ලම් දාලා කුණු වෙලා යනවා.

    පස්සෙ මම වෙන තැනකින් ඇට ගෙනත් දැම්මා.ඒවටත් අර ලෙඩේම හැදෙනවා.හැබැයි ගෙනාපු තැන කරල්වලට කිසිම ලෙඩක් නෑ.ඌටත් අපේ වත්තෙන් තමයි මම වේලුණු කරල් කවරයක්ම ගෙනත් ගිහින් දුන්නේ.
    ඌටත් දෙවෙනි කන්නෙ පහු උනාම ඔය ලෙඩටිකම එනව
     
    • Haha
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඌටත් දෙවෙනි කන්නෙ පහු උනාම ඔය ලෙඩටිකම එනව
    ලෙඩෙ එන්න කලින් ඌට දුන්නේ.කිසිම ලෙඩක් නෑ අද වෙනකම්..