Mahainda Rajapaksha Save The CountryAnura supported Maiyna to save country from LTTE
Mahainda Rajapaksha Save The CountryAnura supported Maiyna to save country from LTTE
දෙරණෙද කිව්වෙ? මයිනා කනට කරලද කිව්වෙ?ස්විස් වගෙ ජාරාවම් රටවල් කිපෙයක් ඇරෙන්න සියලු රටවල් බන්කොලොත්, ලොකෙ වටෙ නිව්ස් බලාපම්,,,,,

ඔව් ඔව් උගේ account එකට save කර ගත්තා රටේ සල්ලි ටිකMahainda Rajapaksha Save The Country![]()

දෙරණෙද කිව්වෙ? මයිනා කනට කරලද කිව්වෙ?![]()
මීට පස්සෙ උබෙන් අවසර ගන්නම්කො. කරන්ට් ස්ටේටස් එක නම් අන්රයියටමෙන්න මේ නිසා.
Recruiter @nicjosh83
Campaign-Shitposters
@erozan
@N A K A M U R A
@Mawathagama
@2osama [Double agent, works for many parties]
@dodangodarohan [Executing campaigns on FB and EK]
@iphonebaba [New]
@Registext [New]
@Alameen [New]
@jcj [New]
@Galvatron [New]
@thaweesha aka @Kiri Kawadi aka @hitter aka @Antare 2.0 aka @rawatenna nam epa
@SLHodahitha
@neo7x
@Pan-X
@sj91
@elajani [Spreading the racism]
@chami2015 [Ultimate PFCA Dollar Bayya]
@hirugalbandara [ඩොරල් බයියා]
@Vandey [Campaign Account 100% sure about that]
@sumane20
@weer 11 [Puppet of 2osama]
@Pathfinder_A2Z [Received a Transport Permit for Sand and 15 lakh after the 2019 election then flew to Canada]
@sithija.h
@k.k.mohmad
@castellain
@KDH [Die hard Sinhala Bahujja Bayya]
@Miami-Vice
@BINGU_PUTHA
Below list has been copied from @Identity
Once upon a time, they were Ultimate Pro bayyas, But current status is unclear.
@N sriyantha
@VASSA
@laknath123
@dilrasan
@sdlrs6
@jayanathek
@1118lakmalkumara
@Flyboy
@mdrc111
@keerthi.mac
@CLAYFACE
@jkasunsee
@malith08
@chika009
@mcwolfe
@HKavinda
@$Gangster$
@yosh371
@dath kimbula
@jeewan tk
@nvhcc89
@leeroxxroxx
@Champ HB
@dd nalin
@thinking_guy
@u.saradiyel
@shameera89
@Posthuman
@nimeshkd
@NK123
@Garrus
@Vandetta
@Anemanda1
@Ship Captain
@madmax9
@missaka86
@Nimesh777
@ChaaniAkka
@Los pollos hermanos
@KavinduDD
@TommyJ
@MAD_MAX
@රෝසි ආච්චි
@shadow1
@BillionaireBoys
@toi
@SuperX
@Mad Weera
@neyohk
@vito
@YelaWolf

2005 මහින්දට සපෝට් කරා මිසක් මහින්ද එක්ක ආණ්ඩු කරේ නැත. අමාත්‍යාංශ හතරක් අරන් ආණ්ඩු කරේ ඊට කලින් තිබුන චන්ද්‍රිකා ආණ්ඩුවේ. ඒක දාලා ගියේ චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය හරහා කොටින්ට මූල්‍ය පාලන බලය ලබා දෙන්න ගිය නිසා.හෑ බං, 2005 ඡන්දෙ දුන්න මමත් කියනවා ඕකුන් ඒ ඡන්ද දුන්න මිනිස්සුත් අනාත කරලා පැනල ගියේ. එහෙම නොකලා නම් එදා ජේ.වී.පී එක ප්‍රධාන විපක්ශය වත් වෙලා නවතින්නෙ. ඒක එදා තිබ්බ ජේවීපී එක අනුව නම් ලොකු දෙයක්, රටට හොඳ දෙයක්. අද තියෙන්නෙ මාලිමාවට ජේ.වී.පී එකට සාපේක්ශව 1/3 ටත් අඩු පුද්ගල සංකලනයක්.
හිතලා බලන්න විමල්, පෙරටුගාමී සෙට් එක එක්ක ඔය මාලිමාවෙ සෙට් එක එක තැනක ඉන්න ජේවීපී එකක ඡන්ද පදනම.
ඒක එහෙම නොවෙන්න බලපෑවෙ අනුරගෙ කල්ලියෙ බලකාමය කියන එක එදා සෝමවංශගෙ භූමිකාව එක්ක අද මාලිමාව වෙනකල් අර පක්ශය ගෙනත් තියෙන තැන් දිහා බැලුවම.
ඒ වගේම කිව්වා රජයෙ නියාමනයක් යටතේ පුද්ගලික අංශෙටත් ඉඩ දෙනව කියලත්. ඒ කෑල්ල ඇහුන් නැද්ද?රට මේ තත්වයට වැටුනේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. ලෝකේ හැම රටක්ම වගේ සංවර්දනය උනේ නිවැරදි ආර්ථික පතිපත්ති නිසා. රට ගොඩ ගන්න රටේ ආර්ථිකයේ radical system change එකක් වෙන්න ඕනේ.
(1) පුද්ගලික අංශය දිරිගැන්වීම සහ වියාප්ත කිරීම
(2) රටට දැරිය නොහැකි රාජ්‍ය අංශය අවම කිරීම. බොහෝ ආයතන විකුණා දැමීම සහ public company කිරීම
(3) අපනයන ප්‍රවර්දන
(4) විදේශ ආයෝජන දිරිගැන්වීමට
(5) සුබසාදන කපාහැරීම
මේවට කම්කරු නීතිරීති පවා වෙනස් කරන්න වෙනවා. මේවා මුලදර්ම වශයෙන් JVP එකට සම්පුර්ණයෙන් පටහැනි ප්‍රතිපත්ති.
මේ ලගදි අනුර එංගලන්තයේ රැස්වීමක එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා, පුද්ගලික අංශයෙන් විශ්වවිද්‍යාල, ආයතන (third-level, third-stage or post-secondary education) ගැන මතය. උත්තරේ තමයි ඒ ගොල්ලෝ විශ්වාස කරන්නේ අද්‍යාපනය හැමෝගෙම අයිතියක් බවත්, පුද්ගලික අංශයෙන් නොව ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ආයතන ඇතිකළ යුතු බවත්. මොන ගොන් කත්වක්ද? මේවයින් වෙන්නේ ආණ්ඩුවේ බර තවත් වැඩි වෙන එක.
පැහැදිලිව JVP එක විසදුමක් නෙවි. රට අයිත් ආපස්සට යන ආර්ථික පිළිවෙලක්. වචන හරබවලින් රටක් සංවර්දනය කරන්න බැහැ
සන්නිවේදනය නැත්ටම් පබයෙක් , ලෝකල් පාරම්බාන බුවෙගෙන් හෝ ලේකම් තල්ලු කරල ගොඩ යන බුවෙක් වැඩක් නෑ
ඕකුන් ෆේල් වේන්නේ හයි හෝප්ස් දීලාරට මේ තත්වයට වැටුනේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. ලෝකේ හැම රටක්ම වගේ සංවර්දනය උනේ නිවැරදි ආර්ථික පතිපත්ති නිසා. රට ගොඩ ගන්න රටේ ආර්ථිකයේ radical system change එකක් වෙන්න ඕනේ.
(1) පුද්ගලික අංශය දිරිගැන්වීම සහ වියාප්ත කිරීම
(2) රටට දැරිය නොහැකි රාජ්‍ය අංශය අවම කිරීම. බොහෝ ආයතන විකුණා දැමීම සහ public company කිරීම
(3) අපනයන ප්‍රවර්දන
(4) විදේශ ආයෝජන දිරිගැන්වීමට
(5) සුබසාදන කපාහැරීම
මේවට කම්කරු නීතිරීති පවා වෙනස් කරන්න වෙනවා. මේවා මුලදර්ම වශයෙන් JVP එකට සම්පුර්ණයෙන් පටහැනි ප්‍රතිපත්ති.
මේ ලගදි අනුර එංගලන්තයේ රැස්වීමක එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා, පුද්ගලික අංශයෙන් විශ්වවිද්‍යාල, ආයතන (third-level, third-stage or post-secondary education) ගැන මතය. උත්තරේ තමයි ඒ ගොල්ලෝ විශ්වාස කරන්නේ අද්‍යාපනය හැමෝගෙම අයිතියක් බවත්, පුද්ගලික අංශයෙන් නොව ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ආයතන ඇතිකළ යුතු බවත්. මොන ගොන් කත්වක්ද? මේවයින් වෙන්නේ ආණ්ඩුවේ බර තවත් වැඩි වෙන එක.
පැහැදිලිව JVP එක විසදුමක් නෙවි. රට අයිත් ආපස්සට යන ආර්ථික පිළිවෙලක්. වචන හරබවලින් රටක් සංවර්දනය කරන්න බැහැ
Mahainda Rajapaksha Save The Country![]()
ආසියාවේ ඓශ්චර්ය
වදුරට දැලි පිහිය අහුවුනවගේ .
මහින්දයා හැමතැනම වනකරනවා.
තව හොදට මහින්දට කඩේ යමු.
හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
ආසියාවේ ඓශ්චර්ය
පෙරබවය තමයි හිට්ලර්
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

එතකොර බං මහින්ද යුද්ධෙ දිනපු එක, ඒකෙන් සත පහක වැඩක් ජවිපෙ ට නොවුනු එක. ගත්ත හැම තීරණෙකින්ම අවසානෙ පක්ශෙ 3% ට වැටුණු එක. රට තව පොඩ්ඩක් වට්ටලා බලයට එන්න තිබ්බ ආසාවට යහපාලනේ කියන ඉතිහාසෙ තිබ්බ නරකම ආණ්ඩුවට රට කාබාසිනියා කරන්න ලස්සනට පාර කපපු එක.2005 මහින්දට සපෝට් කරා මිසක් මහින්ද එක්ක ආණ්ඩු කරේ නැත. අමාත්‍යාංශ හතරක් අරන් ආණ්ඩු කරේ ඊට කලින් තිබුන චන්ද්‍රිකා ආණ්ඩුවේ. ඒක දාලා ගියේ චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය හරහා කොටින්ට මූල්‍ය පාලන බලය ලබා දෙන්න ගිය නිසා.
2005 මහින්දට සපෝට් කරේ රනිල් කොටින්ට ස්වයං පාලනය දෙන්න ගිය නිසා. ඒ නිසා රනිල්ව පැරදවීම අත්‍යවශ්‍ය උනා.මහින්ද නෙවෙයි මොකා දැම්මත් ඌට සපෝට් කරනවා.
මේ තීරණ වලින් රටට හොඳක් උනාට පක්ෂෙට ලොකු කැලලක් උනා. ඒක හරි.
අනුරගෙ කල්ලියට බලකාමයක් තිබුනෙ නෑ.අනුරත් දැන් පෙරටුගාමී සෙට් එකත් හිටියෙ ජනාධිපතිවරණෙදි ජවිපෙ පාඩුවෙ ඉන්න ඕන කියන තැන. සෝමවංශ සහ විමල් තමා මහින්දට සහය දෙන්න ඕන කියන තැන හිටියෙ.
උඹලා මචං උඹලගෙ හිතේ තියෙන හිතලු ඇත්ත කියල හිතන් කියවන්න කලින් පොඩ්ඩක් ඇත්ත සිද්දියත් උඹලගෙ හිතේ තියෙන එකමද කියල කියවලා වරෙන්
ඒ වගේම කිව්වා රජයෙ නියාමනයක් යටතේ පුද්ගලික අංශෙටත් ඉඩ දෙනව කියලත්. ඒ කෑල්ල ඇහුන් නැද්ද?
------ Post added on Feb 4, 2023 at 11:26 PM
එව්ව නම් ඉතින් ලංකාවෙ කරන්න බෑ බම්. මොක උනත් තව පොඩ්ඩක් මොලේ තියෙන උන් ඉන්නවා.ආයේ පරපුරවල් නෑ . ඉස්සරට එන්නේ ප්‍රාදෙශිය මිලිශියා හමුදාවන් වලින් පාලනය වන ශ්‍රී ලංකාව
75 ගිහින් මෙච්චරකට උනානම් ඉස්සරට වෙන්න තියෙන්නේ සෝමාලියවට උන දේ. ඒ රටවලුත් අපේ වගේ සශ්‍රීකව තිබිලා තමා මේම වෙලා තියෙන්නේ
එව්ව නම් ඉතින් ලංකාවෙ කරන්න බෑ බම්. මොක උනත් තව පොඩ්ඩක් මොලේ තියෙන උන් ඉන්නවා.
හෙලිකොප්ටරේ සැළ්කිය යුතු කොටසක්, දෙවෙනි පරපුර වගේ කට්ටියක් එකතු වෙනව නම් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම භයානක අති බහුතර බලයක් තියෙන පොහොට්ටුව දිගටම බලයේ ඉන්න එක. මේ මොහොතෙත් රටට කෙළවෙන මොකක්ම හරි දෙයක් රනිල්, බැසිල් එක්ක NPP එකතු වෙලා කරනවා. PTA එකෙන් ඇරෙස්ට් කරපු හැමෝම නිදහස් කරන්න වගේ LTTE හිතවාදී බෝඩ් පෙරෙට්ටොන්ගෙ පැත්තෙන් පේන්ව කියන්නෙත් සුභවාදී නෑ. තමන්ගෙ සටන් සගය වැරදි විදිහකටPTA එක්‍ර්න් ඇතුළ්ට දැම්මා කියලා සමස්තය්ක් ත්‍රස්තවාදි ටික එළියට දාන්න කියන එකට හොඳටම ගෙවන හැඩයි.
------ Post added on Feb 5, 2023 at 9:31 AM
https://www.youtube.com/watch?v=WAwEXycDhzY
https://www.youtube.com/watch?v=nk8ytEsvcyY
https://www.youtube.com/watch?v=-Mo9pVwReY0
https://www.youtube.com/watch?v=7gnDGBXACFk
------ Post added on Feb 4, 2023 at 10:17 PM
යුද්දෙ දිනපු එකෙන් ජවිපෙට වැඩක් උනේ නැති එක ඇත්ත. ඒකෙන් උනේ මහින්ද තව බැබලුන එක සහ ජවිපෙ ගැන ජනතාව අප්‍රසාදයට ලක් උන එක. ඒත් ඒකෙන් රටට හොඳක් උනා. එදා බැරි වෙලාවත් රනිල් හිටිය නම් මේ වෙනකොටත් යුද්දෙ යනවා.එතකොර බං මහින්ද යුද්ධෙ දිනපු එක, ඒකෙන් සත පහක වැඩක් ජවිපෙ ට නොවුනු එක. ගත්ත හැම තීරණෙකින්ම අවසානෙ පක්ශෙ 3% ට වැටුණු එක. රට තව පොඩ්ඩක් වට්ටලා බලයට එන්න තිබ්බ ආසාවට යහපාලනේ කියන ඉතිහාසෙ තිබ්බ නරකම ආණ්ඩුවට රට කාබාසිනියා කරන්න ලස්සනට පාර කපපු එක.
යහපාලනයට බලය ලැබිලා අවුරුද්දකින් විතර තියපු පලාත් පාලන චන්දෙන් පොහොට්ටුව බහුතරය දින්නමත් ආණ්ඩුව ගෙදර යන්න ඕනි නෑ කියපු අනුරයගෙ වීඩියො එහෙම හොයන් බලපන්කො. හිතළු වලින් කතා කරන්නෙ කවුද කියලා.