Opinions thahanam?

sameerapriyankaragamage

Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    Dan me morale eken unta mulin kiyanne.

    JVP ekata chande deepalla.. ow unta chance ekak denna one... eka hariyatama hari.

    ----------------------------------------------------------------------------------------------------------

    Eth api umbalage podi molawalata therenne nathi opinion ekak kiwwama, ado ado ay, umbala mokatada ehenam denna kiyanne... ado baiya kiyagena enna epa...

    Bahuthara lankikayo modai. Amu modai... eka pradarshanaya nokara hitapalla..

    JVP ekata deepan kiyanawa arenna wena opinion ekak kiyanawa kiyana eken JVP eka hoda na unta denna epa kiyana eka newey kiyanne...

    Ekadipathi part danna epa... Apeth ley rath wenawa..

    Moda hukannala.

    ------------------------------------------------------------------------------------------------------------------

    Yako ee kale amu baiyo wela hitapu unuth dan me opinion ekak kiwwa gaman buragena enawane

    JVP ekata denna... eka thamay option eka... dinanneth un... aniwa 80% eha chanda gannawa........

    -------------------------------------------------------------------------------------------------------------------

    Habai ubala wage moda baison la inna kam me rata hadenne naha.

    Yako ara Gotabaya kare tiyan giya moda huttalage vibe ekamane umbalagen enne..

    Dan balapan, man kiwwe eka ekaata riddanna one nisa chande denna epa kiala... Dan umbe seeyawa JVP eken maruwa kiala, UNP ekata denna epa.. eekath adalai.. Balapan me comment karapu wesige putha kochchara moda da kiala

    palayaan ban yanna , Meka thamaii bayyonge aluthma drama eka ,
    JVP ekata chance ekak dipan
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,107
    113
    Erozan's Mom's room
    තඩි රචනවකුත් ලියලා ත්‍රෙඩ් එකකුත් දාල :lol:

    නැත්තං කාටද දෙන්න කියන්නේ. මනුස්සයෙක්ට රටේ ජිවත් වෙන්න බැරි ඇරලා තියෙද්දී ඒ මනුස්සයාට රිදෙන නිසානේ වෙන පක්ෂෙකට දෙන්නේ උන් රට හදයි කියල. නැතුව කව්රුත් ජොලියට චන්දෙ දාන්න යන්නේ නෑ.

    මගේ ප්‍රකාශේ කිසිම වරදක් නෑ. මම තාමත් ඉන්නේ ඒ මතේ එකම පවුලක් එකතු වෙලා රටටම ඇරියට පස්සේ උබල හෙන සන්තෝසෙන් ගිහින් උන්ටම චන්දෙ දානවා නං අනිවා ඒ ආණ්ඩුවෙන් කියක් හරි හොරාකාගෙන ජිවත් උන උන් . නැතුව පාරවල් ගානේ පෝලින් වල ලැගලා ඇපත් නැති උන එකෙක් නං හිතන්න එපා සතුටකින් ගිහින් චන්දෙ දායි කියල.

    උබල දෙමළුන්ටයි තම්බින්ටයි පාඩම් උගන්නන්න චන්දෙ දුන්නට රටේ හැමෝම ඒ වගේ මනින්න එපා.

    මට ත්රෙන්නේ නැත්තේ මේ ස්වාධින / චන්දෙ දාන්නේ නෑ කියන උන්ගේ තියෙන අමුතු ලොජික් තමයි. චන්දෙකුත් එද්දී මිනිස්සුන්ට චන්දෙ නොදා ඉන්න කියන්නේ මුන් මොන අරමුණකින්ද කියන එක හොයන්න ඕන.

    මේ කෑල්ලටත් සෑහෙන රිදුනා වගේ පේනවා. මම මේකෙන් අදහස් කලේ Elakiri History එක ගැන අලුතෙන් ආපු හුජ්ජ කොල්ලෝ නොදන්නවා උනාට මේකේ ඔය ස්වාදීන වගේ රඟන උන් ගැන මට නං ලොකු අත්දැකීමක් තියෙනවා. ඒ අය නිතරම කියන වැකි දෙකක් තමයි. මම චන්දෙ දාන්නෙ නෑ / මම ස්වාධීනයි. ඉතින් ඔය ස්වාදීන වගේ ඉන්න අය රෙදි බොහොම ඉක්මනට ගැලවෙනවා. ලොකු චන්ද එද්දී. නැතුව මේ කතිරෙකට එක එකාගේ ඒවා හොයන්න අපිට වෙන වැඩ නැතුව නෙවෙයි :yes:

    Ex :- chami2015
     
    Last edited:
    • Like
    Reactions: Tharaka_x

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,044
    72,177
    113
    මාලඹේ
    බයියො දන්නව මේපාර දිනන්නෙ නෑ කියලා. උන් සජියට මේ පාර සප් එක දෙනවා. මොකද උන් දන්නවා සජිය දිනලා ඌ කෙල ගත්තම ඊලඟ පාර නාමල්ව මාර්කට් කරන්න පුළුවන් කියලා. ජවිපෙ දිනලා රට සංවර්ධනය කරාම ඔය පක්ෂ දෙකම කැලේ කියලා බයියො දන්නවා :ROFLMAO:
    දින්නත් එකයි නැතත් එකයි අරගෙන කරලා පෙන්වන්න කෝ🤩🤭
    අපි දන්නවා නේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභා වට වෙච්ච දේ🤭
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    අද පෙත්ත බීවෙ නැද්ද?
    Bi
    තඩි රචනවකුත් ලියලා ත්‍රෙඩ් එකකුත් දාල :lol:

    මගේ ප්‍රකාශේ කිසිම වරදක් නෑ. මම තාමත් ඉන්නේ ඒ මතේ එකම පවුලක් එකතු වෙලා රටටම ඇරියට පස්සේ උබල හෙන සන්තෝසෙන් ගිහින් උන්ටම චන්දෙ දානවා නං අනිවා ඒ ආණ්ඩුවෙන් කියක් හරි හොරාකාගෙන ජිවත් උන උන් . නැතුව පාරවල් ගානේ පෝලින් වල ලැගලා ඇපත් නැති උන එකෙක් නං හිතන්න එපා සතුටකින් ගිහින් චන්දෙ දායි කියල.

    උබල දෙමළුන්ටයි තම්බින්ටයි පාඩම් උගන්නන්න චන්දෙ දුන්නට රටේ හැමෝම ඒ වගේ මනින්න එපා.

    මේ කෑල්ලටත් සෑහෙන රිදුනා වගේ පේනවා. මම මේකෙන් අදහස් කලේ Elakiri History එක ගැන අලුතෙන් ආපු හුජ්ජ කොල්ලෝ නොදන්නවා උනාට මේකේ ඔය ස්වාදීන වගේ රඟන උන් ගැන මට නං ලොකු අත්දැකීමක් තියෙනවා. ඒ අය නිතරම කියන වැකි දෙකක් තමයි. මම චන්දෙ දාන්නෙ නෑ / මම ස්වාධීනයි. ඉතින් ඔය ස්වාදීන වගේ ඉන්න අය රෙදි බොහොම ඉක්මනට ගැලවෙනවා. ලොකු චන්ද එද්දී. නැතුව මේ කතිරෙකට එක එකාගේ ඒවා හොයන්න අපිට වෙන වැඩ නැතුව නෙවෙයි :yes:

    Ex :- chami2015
    Anurayyata wada jeppa ape thaththa ban... :P anurayya beli keeyak kapala tiyeda ahapan
    Api andu walin kaala na... samurdi na... pawule katawath anduwe rassawal na.. api campus gehin na.. ekek wath LKR walin padi ganneth na

    Anduwalin ubalata arinna athi.. apita arinna nam mona anudwa awath ba ban

    තඩි රචනවකුත් ලියලා ත්‍රෙඩ් එකකුත් දාල :lol:

    මගේ ප්‍රකාශේ කිසිම වරදක් නෑ. මම තාමත් ඉන්නේ ඒ මතේ එකම පවුලක් එකතු වෙලා රටටම ඇරියට පස්සේ උබල හෙන සන්තෝසෙන් ගිහින් උන්ටම චන්දෙ දානවා නං අනිවා ඒ ආණ්ඩුවෙන් කියක් හරි හොරාකාගෙන ජිවත් උන උන් . නැතුව පාරවල් ගානේ පෝලින් වල ලැගලා ඇපත් නැති උන එකෙක් නං හිතන්න එපා සතුටකින් ගිහින් චන්දෙ දායි කියල.

    උබල දෙමළුන්ටයි තම්බින්ටයි පාඩම් උගන්නන්න චන්දෙ දුන්නට රටේ හැමෝම ඒ වගේ මනින්න එපා.

    මේ කෑල්ලටත් සෑහෙන රිදුනා වගේ පේනවා. මම මේකෙන් අදහස් කලේ Elakiri History එක ගැන අලුතෙන් ආපු හුජ්ජ කොල්ලෝ නොදන්නවා උනාට මේකේ ඔය ස්වාදීන වගේ රඟන උන් ගැන මට නං ලොකු අත්දැකීමක් තියෙනවා. ඒ අය නිතරම කියන වැකි දෙකක් තමයි. මම චන්දෙ දාන්නෙ නෑ / මම ස්වාධීනයි. ඉතින් ඔය ස්වාදීන වගේ ඉන්න අය රෙදි බොහොම ඉක්මනට ගැලවෙනවා. ලොකු චන්ද එද්දී. නැතුව මේ කතිරෙකට එක එකාගේ ඒවා හොයන්න අපිට වෙන වැඩ නැතුව නෙවෙයි :yes:

    Ex :- chami2015

    Umba man gena danneth na anika... meke Tamil ayata wenama ratak denna one kiala thread dapu ekek mama... adatath ee mathayemai..
    Anika man kiwwe kisima chandekata paksehkata adaala nathi deyak

    Mage yaluwo 80% inne muslim.. mage club eke..

    Umba magen ahanawa ai dan kaatada denna kiyanne kiala.. koheda yanne malle pol wagene pako
    ------ Post added on Feb 5, 2023 at 4:23 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,647
    6,235
    113
    ගග අද්දර
    Dan me morale eken unta mulin kiyanne.

    JVP ekata chande deepalla.. ow unta chance ekak denna one... eka hariyatama hari.

    ----------------------------------------------------------------------------------------------------------

    Eth api umbalage podi molawalata therenne nathi opinion ekak kiwwama, ado ado ay, umbala mokatada ehenam denna kiyanne... ado baiya kiyagena enna epa...

    Bahuthara lankikayo modai. Amu modai... eka pradarshanaya nokara hitapalla..

    JVP ekata deepan kiyanawa arenna wena opinion ekak kiyanawa kiyana eken JVP eka hoda na unta denna epa kiyana eka newey kiyanne...

    Ekadipathi part danna epa... Apeth ley rath wenawa..

    Moda hukannala.

    ------------------------------------------------------------------------------------------------------------------

    Yako ee kale amu baiyo wela hitapu unuth dan me opinion ekak kiwwa gaman buragena enawane

    JVP ekata denna... eka thamay option eka... dinanneth un... aniwa 80% eha chanda gannawa........

    -------------------------------------------------------------------------------------------------------------------

    Habai ubala wage moda baison la inna kam me rata hadenne naha.

    Yako ara Gotabaya kare tiyan giya moda huttalage vibe ekamane umbalagen enne..

    Dan balapan, man kiwwe eka ekaata riddanna one nisa chande denna epa kiala... Dan umbe seeyawa JVP eken maruwa kiala, UNP ekata denna epa.. eekath adalai.. Balapan me comment karapu wesige putha kochchara moda da kiala

    JVP එකට දෙන්නේ නෑ, කවුරු කොහොම කිව්වත් නෑ, හැබැයි දෙන උන්ට එපා කියන්නෙත් නෑ වෙන දෙන්න එකෙක් නැති නිසා.
    මන් JVP එකට නොදෙන්න එක හේතුවක් තමයි ඕකුන්ගේ වහල්ලු, උන්ට විරුද්ධව පැහැදිලිව දෙයක් කිව්වත් රටේ නැති කතා කියන් එනවා, අපිට විරුද්ධ මතයක් දරන්න බෑ වගේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    උබ බොක්ක නිසා මේකට රිප්ලයි දාන්නෙ.
    Jvp එක නෙමෙයි කවුරු ආවත් උබලා අපි බලාපොරොත්තු වෙන නිශ්පාදන ආර්ථිකයක් තියෙන ණය ගෙවන රටක් හදන්න බෑ තව කාලෙකට.හැබැයි

    මේ වෙනකොට jvp එකට තියෙන බලය 3%ක් වගේනේ.හැබැයි jvp එකට බලය දුන්නම ඒකත් එක්ක උඩට එන්නේ අලුත්ම දේශපාලකයෝ.අලුත් දැක්මක් තියෙන දේශපාලකයෝ.හොද හරි වැරදි.දැන් තියෙන එක කොහොමත් වැර්දිනේ.

    අනික තමයි දැන් තියෙන පක්ශවල නම් විතරයි වෙනස.අනිත් ඔක්කොම එකයි එකම ව්‍යාපාරිකයෝ,නිලධාරියෝ,දේශපාලකයෝ එකම පිලක්..මේ පිල/ මාෆියා කල්ලිය බිදලා දාන්න ඕනි.ඒක බිදලා නොදා කිසිම දෙයක් ගොඩ නගන්න බෑ.එක්කෙන්ක් ආවම මහ බැංකුව කඩනව,අනිත් කෙනා ආවම සීනි,ඇන්ටිජන් හැබැයි කාටවත් නඩු නෑ..මේ ඔක්කොමලා මාරු කරන්න ඕනි.දැනට බහුතරේ තියෙන පක්ශ ඔක්කොටම ඔය පිලිකාව රිංගලා තියෙන්නේ.අලුත්ම පක්ශෙකට දුන්නොත් ඕක කඩලා අයින් කරලා අලුත් දේවල් ගොඩකට ඉඩ දුන්නැකි.

    ඕක තමයි සත දෙක.තව අවුරුදු 5කිම් මේ කමෙන්ට් එක් නිසා මම චාටර් වෙන්න පුලුවන්.ඒ වුනාට උබ අහලා තියෙනවානේ ඇයි jvp එකට දෙන්නේ කියලා.ඕක තමයි හේතුව.
     
    Ow JVP eka arenna denna kenek na thamay... Eth wahallu dekkama yaka naginawa... Mage FB eke innawa gamey ekek.. teacher kenek.. un ohoma naha..
    Maingae wahallu vibe eken samaharu inne... Un ekathu wela Anuratath ariy wage

    ubath kiyawala nane ithin.. man ahala na ay jvp ekata denne kiala :P
     
    • Like
    Reactions: Kodiya97

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    heethalata baya nadda
    එහෙ සෙටල් වෙන්නේ නෑ බං. ටික දවසක් ඉදලා වෙන කොහෙට හරි යනවා.
    මේකේ කොල්ලෙක් දාපු nepal vlog එකක් දැකලා එහෙ යන්නත් ආස හිතුන. බලමු.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,798
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    JVP එකට ඡන්දෙ දීලා කරන වැරැද්ද කවදාවත් ආපහු හරවන්න බැහැ
    JVP ආන්ඩුවක් තිබිලම නැනෙ බන්.??? අනික් උන් කීපාරක් මාරුවෙන් මාරුවට අරගෙන කරා ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    සජිත්ට දුන්නත් JVP එකට ඡන්දෙ දෙන්න එපා

    මෙන්න පිළිගන්න පරාජය පෙනි පෙනී සිහිවිකල් වෙලා ප්‍රසිද්ධියෙ පෑන්ටියත් ගලවගෙන විලාපදෙන බයියා. 🤣
     
    • Haha
    Reactions: kasun_kbp

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,044
    72,177
    113
    මාලඹේ
    මෙන්න පිළිගන්න පරාජය පෙනි පෙනී සිහිවිකල් වෙලා ප්‍රසිද්ධියෙ පෑන්ටියත් ගලවගෙන විලාපදෙන බයියා. 🤣
    පලාත් සභා ඡන්දෙ දිනලා අනුර අගමැති වෙනකං බලාගෙන ඉන්න මෝඩ ජෙප්පෙක් 🤣🤣🤣🤣