JVP එක දින්නොත් USD එක 450+ වෙනවා🛑🛑🚨

USD කියක් වෙයි ද?

  • 400

    Votes: 22 13.7%
  • 450

    Votes: 5 3.1%
  • 500

    Votes: 56 34.8%
  • නැහැ වැඩි වෙන්නේ නැති වෙයි

    Votes: 78 48.4%

  • Total voters
    161

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    skeleton-meme.gif

    මේවගේ කාලකන්නි මොකට එළකිරි එකේ තියාගන්නවද මන්දා.
    ගහලා පන්නන්නේ නැතුව.
    මුන් රොත්ත එළකිරි ඒක චාටර් කරනවා.
    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
    3OINdha.gif
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    13 දුන්නොත් පොහොට්ටුවෙ අපි මරාගෙන මැරෙනවා රනවිරුවො ජීවිත පරිත්යාග කරේ මේකට නෙවෙ _ සාගර කාරියවසම්

    එතකොට 13 දෙන්න යන්නෙ තුර්කියෙන් වෙන්නැති.. 🤭😂
    බෑ බෑ රගපෑම ගොඩක් බාලයි කෝ තාම ඕකෙන් දෙපැත්තක් මරාගෙන මිනි දෙකතුනක් ආවෙ නෑ.. ඔහොමනම් රනිල්ටයි බැසිල්ටයි මීලග සුමති සම්මානෙ ගන්න බෑ අයිසෙ... 13 එපා කියල තව්සෙ ඉස්සෙල්ල යකා නටල කොටුවෙ බිම පෙරලිලා පස්කාල මාද්ය ඉස්සරහ බේරෙ වැවට පැනල ඉන්නවකො මට ජීවිතේ එපා කියල. සල්ලි කීයක් හරි දීල තමුසෙල 13ට විරුද්දව තැන් තැන්වල උතුරෙ මිනිස්සුන්ටත් බැන බැන වෙන අය දම්මල ෆේක් පෙලපාලි යවල හීට් වෙන්නෑ ඕයි
     
    • Haha
    Reactions: Cypress and Maui_15

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    මේ පාර JVP එක ඡන්දය දින්නොත් USD එක 450 හෙන් උඩ යනවා Bank ඒකක ඉන්න පොරක් කිව්වේ
    ඕගොල්ලොන් ගේ අදහස මෝක්ක් ද මේ ගැන
    මට ඊයේ පොලක බඩු දාන මනුස්සයෙක් කීවෙ මගෙ අම්මෝ මහත්තයො... මේ ඉන්න තැනිනුත් පහලට කීව... ජෙප්ප ආවොත්....
     
    • Like
    • Haha
    Reactions: SDCR and 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    @2osama @elajani me kathawa eththada..

    දළදා මාළිගාවේ රත්තරන් සොරකමක් ගැන කපුමහතාගෙන් හෙළිදරව්වක්​


    දළදා මාලිගාවට ජනතාව පූජාකළ කණකර ආභරණ හා දෛනික ආදායම කොල්ල කෑමක් සිදුව ඇති බවට
    දළදා මාළිගාවේ කපු මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් මෙසේ අදහස් දක්වා තිබේ.


    "කෝටි පනහක රත්තරන් වික්කා. නවකෝටි විසි අට ලක්ෂ හැත්තෑදාහක ඉඩම් විකුණලා හිටන් සාක්කුවේ දාගත්තා. මහින්දයට මමයි ගණං කරලා සල්ලි මිටි බැන්ඳෙ. කවුද ගෙනියන්නෙ නිලංග දෑල, අරලියගහ මන්දිරෙට. ලක්ෂ 20ත් 25ත් අතර දවසක ආදායම දළදා මාළිගාවේ.

    මල්වත්තේ මහනායකයටයි අස්ගිරි එකාටයි මං කියලා තියෙන්නේ හොඳට. මං මගේ ෆේස් බුක් එකේ කියල තියනවා. උන් බබා හුකුන්ලා වෙලා උන්. මගේ හිතේ හරි වේදනාවෙන් මේ කතා කෙරුවේ. වසන්තගෙන් අහන්න මං කවුද කියලා.

    දළදා මාලිගාවේ හොරකම් වලට නඩුවක් දැම්මා. ඒක හැංඟුවා මොකද හේතුව උන්ගෙ හෙළුව තියෙන්නෙ මා ගාව. මහින්දගෙ හෙළුව, ගෝඨාභයගෙ හෙළුව. කෝටි පනහක රත්තරන් වික්කා මේ ඔයාල පූජා කරපු කණකර ආභරණ."
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,314
    72,502
    113
    මාලඹේ
    Athal denna epa bn.
    0 thibila 355 ta USD eka genawa JVP ekada?
    එහෙම එකක් නෙවෙයි බං මෙතැන කියන්නේ JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්
    IMF , World Bank ආධාර එහෙමත් නැති වෙනවා
    එතකොට කොහොමත් ඩොලර් එක 400 නම් පන්නවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එහෙම එකක් නෙවෙයි බං මෙතැන කියන්නේ JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්
    IMF , World Bank ආධාර එහෙමත් නැති වෙනවා
    එතකොට කොහොමත් ඩොලර් එක 400 නම් පන්නවා

    kohomada owa wenne???
    poddak pahadili karanko???
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    JVP එක IMF යනවා ද?
    JVP එක World Bank Loans ගානවා ද?
    🤣🤣🤣🤣🤣

    modayek wenna epa ban. ubata prshnayak thiyanam. issella mama ahapuwata uththara dila hitapan. denna uththara nethnam neha kiyala kiyapa, ita passe ahanna thiyana deyak ahapan???
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,170
    9,056
    113
    JVP එක IMF යනවා ද?
    JVP එක World Bank Loans ගානවා ද?
    🤣🤣🤣🤣🤣

    2-Basil-Rajapaksa-1.jpg

    NEWS

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (3 වැනිදා) පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.

    රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

    තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.
    බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත. එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ. .


    https://mawurata.lk/archives/15484

    දැනුයි තේරුණේ අැයි ටොයි ජෙප්පො මේතරම් IMF යනවට කැමති කියල.හර්ෂය ඵහෙම උදව් කරන්නත් කැමතිලු IMF යනවනම්.ලොල්..ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..
    :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Sen-lu and shenat

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    හයිවේ හදන්නේ ඇබුල්තියල් ගේන්නද අහපු ජෙප්පෝන්ගෙන්ද අහන්නේ රටේ මුදල් කලමනාකරනය ගැන.... අමෝ අමෝ😂😂😂😂😂😂😂😂😂😂
     
    • Haha
    Reactions: 2osama