අලුත් mouse එකක් ගනින්.Blender එකේ ක්ලික් කරගෙන drag කරන්න ඕන surface එකේ move වෙන්න නම්. එහෙම කරද්දී එපා වෙනවා. වීල් එක ඔබාගෙන ඉන්නකොට බයයි ඇතුලටම බහියිද කියල.
අලුත් mouse එකක් ගනින්.Blender එකේ ක්ලික් කරගෙන drag කරන්න ඕන surface එකේ move වෙන්න නම්. එහෙම කරද්දී එපා වෙනවා. වීල් එක ඔබාගෙන ඉන්නකොට බයයි ඇතුලටම බහියිද කියල.
මොකද්ද ජාතිය ?මේ ජාතියෙම?![]()
මාත් වයර් එකක් තමා jedel එකක්. 1,200ද කොහෙද ගත්තෙ.මොකද්ද ජාතිය ?
මම නම් පාවිච්චි කරන්නේ wire එකක් දැන්.
Ow nathuwa.. gaming mouse kiala ena ewaye buttons 10k wage tiyenneඇයි ඒ බට්න් එක වෙන ලේසි බට්න් එකකට සෙට් කරලා එන එව්වා තියේද?
මේ තොපි මවුස් එකේ මිඩ්ල් ක්ලික් එක පාවිච්චි කරනවද? ඒ කියන්නෙ වීල් එක ක්ලික් කරන එක.
Puluwsn tact switch namhttps://www.itgallery.lk/product/a4tech-fb35s-fstyler-bluetooth-dual-model-usb-mouse/
4000ta gaththe
ක්ලික් කරන කෑල්ල අවුල් ගියොත් හදාගන්න බැරිද බන්? වෙන කෑල්ලක් රීප්ලේස් කරන්න වගේ.
------ Post added on Feb 11, 2023 at 3:08 PM
උඹලා ක්ලික් එක විතරනේ කරන්නේ ඕකේ? Blender එකේ ක්ලික් කරගෙන drag කරන්න ඕන surface එකේ move වෙන්න නම්. එහෙම කරද්දී එපා වෙනවා. වීල් එක ඔබාගෙන ඉන්නකොට බයයි ඇතුලටම බහියිද කියල. මේකට වෙන කී එකක් වගේ assign කරයිද බැරිවෙයිද දන්නේ නෑනේ.
battery life nam logitech thamai.. 1 x AA eken 5-6 months use karan puluwan...උඹල පාවිච්චි කරන wireless mouse මොනවද?
battery life කොහොමද? battery කියක දානවද? 1x AA or 2 x AA etc
Umba alkaline da daanneView attachment 196993
battery life nam logitech thamai.. 1 x AA eken 5-6 months use karan puluwan...
logitech keyboard - ( 2 x AAA)- 1 year +
------ Post added on Feb 11, 2023 at 4:14 PM
මගේ එකනම් මාස 6ක් වගේ පුලුවන්. ඩේලි පැය 6ක් 7ක් වගේ එක දිගට පාවිච්චි වෙනවා.Puluwsn tact switch nam
Ekak aran solder kara ganna ona
Dan thopeouse walath 1 month wageda battery thiyenne. Pak
------ Post added on Feb 11, 2023 at 4:01 PM
Sitawata ananthai use karana wara gananaow
eka thamai link ekak new tab ekaka open karanna thiyana lesima method eka.
Meka nam sirawatama hndai. Blue track technology enneth. Silent click anith ekaView attachment 196969
https://www.daraz.lk/products/ugree...im-quiet-24g-wi-re-less-mouse-i130489506.html
mage carpal tunnel ekata gatte. AAA battery, month ekakat wada puluwan. mn daily 16h withara mouse eka use karanawa. ugreen products quality
Mouse gdak use karanawa kap gdak use krana wena nisa.Sitawata ananthai use karana wara ganana
Meka nam sirawatama hndai. Blue track technology enneth. Silent click anith eka
------ Post added on Feb 11, 2023 at 11:14 PM