කනුවක් හිස මතට. මෙහෙමත්? (CCTV)

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කරුමෙ කරුමෙ කියන උන් දන්නෙ නැද්ද හරියට කණුව හිටවල තිබුනනන් ඔහොම වැටෙන් නෑ කියල. මොකක් හරි හැප්පුනානන් කරුමෙ කියන්න තිබ්බ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    ඔය වගේ තැන් වල අතීතේ ගැන කියන ඒව හරි. අනාගතේ ගැන වැරදි.
    මේ අංකල් නම් ජෙනුයින් ඩයල් එක..
    කිව්වොත් කිව්වා රු.250 ගන්නේ හදහනා බලන්න.
    වැඩි කල් කියන්නේ නෑ කිව්වා..
    කිව්වා වගේම පොර මලා 2020.
    කළුතර ඉදපු කෙනෙක්ද
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,938
    113
    Mother Earth
    බලපන් කරුමෙ කියන්නෙ..
    කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
    සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
    කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි
    බියකරුය සසර. :(

    පාරෙ යනකොට ෆුල් සිහියෙන් පලයල්ලා. තමුන්ගෙ වටේ 360' ගැනම කල්පනාවෙන් යන්න. මම කියපු ඒක මටත් අදාළයි. 🙂
    ------ Post added on Feb 12, 2023 at 2:26 PM
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඔව් එහෙම මාරක තියෙනවා ..
    හොඳ ජ්‍යෝතිෂය කාරයන්ට හදහන බලලා කිව්වැකි..
    උප්පැන්න වේලාව හරි නම් තමන්ගේ කර්මය හරියට සටහන් වෙලා තියනවා හදහනේ.
    මැරිච්ච නැයෙක් ගේ හදහන අරන් ගියා පට්ට දුර ඉන්න වයසක ජ්‍යෝතිෂ අංකල් කෙනෙක් ගාවට..
    මැරිච්ච මිනිස්සු ගේ හදහන් දැන් බලලා මොකටද කියලා ඇහුවා හදහන දැක්ක ගමන්..👍
    ඔය වගේ හරියට කියන අය ඉන්නවා. මම පොඩි කාලේ අම්මලට කියල තියනවා මට 21 මාරක අපලයක් තියනවා කියල. එකෙන් ආරක්ෂා කරන්න පුළුවන් උනත් මොනවම හරි දෙයක් වෙනවා කියල. කව්රුත් එක ගණන් අරගෙන නෑ. කිව්වත් වගේ මගේ ඔලුව නරක වෙලා මමම මාස 11 අංගොඩ හිටිය. ඒ උනාට පස්සේ අම්මල ආයේ අර එක්කෙනා හම්බ වෙන්න ගිහින් හදහන බලපු ගමන් කියල මෙයා දැන් පියවි සිහියෙන් නෙමේ ඉන්නේ කියල. මැරෙන්නෙ නෑ ඒත් පෙර කරපු අකුසලයක් තියනවා ඒක ගෙවෙනකන් මොකුත්ම කරන්න බැ කියල.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බලපන් කරුමෙ කියන්නෙ..
    කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
    සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
    කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි
    කියන්න හිතුව විතරයි 😢
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    බලපන් කරුමෙ කියන්නෙ..
    කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
    සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
    කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි
    එහෙම එකපාරටම හොයාගන්න බෑ බං, කණුව වැටෙනකොට හොයාගන්න කොහෙටද වැටෙන්නෙ කියලා.😕
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    අනේ පව් කාගේ හරි අම්මෙක්නේ මේ. අර මෝටර් සයිකලෙන් ආව කෙනා දුවගෙන ආවා උදව්වට ඊට එහායින් ඉන්න එවුන් නිකන් බලන් ඉන්නවා :baffled:
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,636
    2,140
    113
    මේක හිතන තරම් ලේසි නෑ. මම පොඩිම කාලෙ අවුරුදු 10-12දි වගේ උන ගහක් කපද්දි ළඟින් ගිහිල්ල උඩ ඉඳල ගහ වැටිල තියෙනව. ඒ අත්දැකීම තාම මතකයි. එකපාරට හිතාගන්න බැරි උනා මොනව කරන්නද කියල. ළඟ හිටපු වැඩිහිටි එකෙක් තමයි මාව තල්ලු කරේ දුවගෙන ඇවිල්ල. හැබැයි ඒ මම පොඩි නිසා, ලොකු වයසෙදි කොහොම රිඇක්ට් කරයිද දන්නෙ නෑ. ඒත් එවෙලෙට හිතාගන්න බැරුව යනව එක ක්ෂණයකින් වෙන දෙයක් නේ ඕක. වීඩියෝ එකේ උනත් බලපං ගෑණි ඒ සිද්දිය දැකල තත්පරයකට අඩු කාලයක් යන්නෙ.


    මේ නිව්ස් එක දෙරණෙ පෙන්නුව වගේ මතකයි දැන් සතියකට විතර කලින්. ඒකෙ කිව්වෙ හොස්පිට්ල් කියල.
    ඔව් කරුමෙ වදින්න තියෙන නිසා. එක පාරට මුකුත් හිතා ගන්න බැරුව ය්නවා.
     
    • Like
    Reactions: NRTG and RottenCOLT