කනුවක් හිස මතට. මෙහෙමත්? (CCTV)

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    අඩෝ බොක්ක කූල් උනා බං.


    :(:(:(


    මිනීමරලා, හොරකන් කරලා, දූෂණ වංචා කරපු සක්කිලි දුසිම් ගණන් ඉන්නවා දියවන්නාවෙ තියෙන හරක් මඩුවෙ. ඒ සක්කිලින්ට ගල් කැටයක්වත් වදින්නෙ නෑ.🤬
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    බලපන් කරුමෙ කියන්නෙ..
    කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
    සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
    කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    වැටෙන බව දැක්කා. එයා හිතුවෙ ඉස්සරහට ගියා නම් බේරෙන්න පුළුවන් කියලා. ඒත් පස්සට උනා නම් තමයි බේරෙන්න චාන්ස් තිබ්බෙ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    බලපන් කරුමෙ කියන්නෙ..
    කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
    සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
    කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි
    math wishwasa karanawa bung. api marena time eka already fixed kiyala

    eka kawadda danne na, habaiyi ehama ekake thiyanawa kiyala hithenawa bung