කරුමෙ කරුමෙ කියන උන් දන්නෙ නැද්ද හරියට කණුව හිටවල තිබුනනන් ඔහොම වැටෙන් නෑ කියල. මොකක් හරි හැප්පුනානන් කරුමෙ කියන්න තිබ්බ
කළුතර ඉදපු කෙනෙක්දඔය වගේ තැන් වල අතීතේ ගැන කියන ඒව හරි. අනාගතේ ගැන වැරදි.
මේ අංකල් නම් ජෙනුයින් ඩයල් එක..
කිව්වොත් කිව්වා රු.250 ගන්නේ හදහනා බලන්න.
වැඩි කල් කියන්නේ නෑ කිව්වා..
කිව්වා වගේම පොර මලා 2020.
බියකරුය සසර.බලපන් කරුමෙ කියන්නෙ..
කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි

ඔය වගේ හරියට කියන අය ඉන්නවා. මම පොඩි කාලේ අම්මලට කියල තියනවා මට 21 මාරක අපලයක් තියනවා කියල. එකෙන් ආරක්ෂා කරන්න පුළුවන් උනත් මොනවම හරි දෙයක් වෙනවා කියල. කව්රුත් එක ගණන් අරගෙන නෑ. කිව්වත් වගේ මගේ ඔලුව නරක වෙලා මමම මාස 11 අංගොඩ හිටිය. ඒ උනාට පස්සේ අම්මල ආයේ අර එක්කෙනා හම්බ වෙන්න ගිහින් හදහන බලපු ගමන් කියල මෙයා දැන් පියවි සිහියෙන් නෙමේ ඉන්නේ කියල. මැරෙන්නෙ නෑ ඒත් පෙර කරපු අකුසලයක් තියනවා ඒක ගෙවෙනකන් මොකුත්ම කරන්න බැ කියල.ඔව් එහෙම මාරක තියෙනවා ..
හොඳ ජ්‍යෝතිෂය කාරයන්ට හදහන බලලා කිව්වැකි..
උප්පැන්න වේලාව හරි නම් තමන්ගේ කර්මය හරියට සටහන් වෙලා තියනවා හදහනේ.
මැරිච්ච නැයෙක් ගේ හදහන අරන් ගියා පට්ට දුර ඉන්න වයසක ජ්‍යෝතිෂ අංකල් කෙනෙක් ගාවට..
මැරිච්ච මිනිස්සු ගේ හදහන් දැන් බලලා මොකටද කියලා ඇහුවා හදහන දැක්ක ගමන්..![]()
කියන්න හිතුව විතරයිබලපන් කරුමෙ කියන්නෙ..
කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි
එහෙම එකපාරටම හොයාගන්න බෑ බං, කණුව වැටෙනකොට හොයාගන්න කොහෙටද වැටෙන්නෙ කියලා.බලපන් කරුමෙ කියන්නෙ..
කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි

ඔව් කරුමෙ වදින්න තියෙන නිසා. එක පාරට මුකුත් හිතා ගන්න බැරුව ය්නවා.මේක හිතන තරම් ලේසි නෑ. මම පොඩිම කාලෙ අවුරුදු 10-12දි වගේ උන ගහක් කපද්දි ළඟින් ගිහිල්ල උඩ ඉඳල ගහ වැටිල තියෙනව. ඒ අත්දැකීම තාම මතකයි. එකපාරට හිතාගන්න බැරි උනා මොනව කරන්නද කියල. ළඟ හිටපු වැඩිහිටි එකෙක් තමයි මාව තල්ලු කරේ දුවගෙන ඇවිල්ල. හැබැයි ඒ මම පොඩි නිසා, ලොකු වයසෙදි කොහොම රිඇක්ට් කරයිද දන්නෙ නෑ. ඒත් එවෙලෙට හිතාගන්න බැරුව යනව එක ක්ෂණයකින් වෙන දෙයක් නේ ඕක. වීඩියෝ එකේ උනත් බලපං ගෑණි ඒ සිද්දිය දැකල තත්පරයකට අඩු කාලයක් යන්නෙ.
මේ නිව්ස් එක දෙරණෙ පෙන්නුව වගේ මතකයි දැන් සතියකට විතර කලින්. ඒකෙ කිව්වෙ හොස්පිට්ල් කියල.