මේ වගේම case එකක් 2013 දී උනා ගොඩගම.. දන්සලක් organize කරන්න කට්ටිය set උන වෙලාවේ වුණ වලියකින් එකෙක් පිහියක් අරන් අනිත් එකාගේ ඔලුවට ඇනගෙන ඇනගෙන ගිහින්.. උත් ඇප පිට නිදහස් උනා.. ආපු ගමන් ඌව යැව්වා දැරණියගල උගේ අම්මාගේ ගමට.. උගේ අම්මා teacher කෙනෙක්.. ඒ tuition පන්තිත් සේරම නවත්තල දැම්මා.. අම්මාගේ රස්සාවත් ඉවරයි.. දැන් නම් කොහේ ඉන්නවද මොනවා කරනවද දන්නෑ.. ගොඩගම සුනිලා ටීච ගේ පුතාගේ case එක කිව්වම මෙහෙ කට්ටිය දන්නවා..
.