Muta pissu wetila hitapu un innewada?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,883
    152,666
    113
    පෞද්ගලික ජීවිතේ සෑහෙන අවුල් තිබුණට music පැත්තෙන් legend කෙනෙක්. ඒකෙ විවාදයක් නෑ. Paul McCartney එක්ක කරපු මේ සිංදුවත් පට්ට. :):love:




     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ජැක් සන් මැරීලා නැ කියලා කතාවත් තියනවා. පොරගේ මිනියවත් පෙන්නුවේ නැනේ. මිනිහා සුදු වෙන්න කරපු දේ අවුල් ගිහින්, විරූප පෙනුමක් ආපු නිසයි, අපචාර කේස් වලින් ගැළවෙන්න ඕනි නිසයි මැරුණා කියලා ලෝකෙන් වහංවෙලා. මේ ගැන යූටියුබ් එකේ ඩොකියුමන්ට්‍රි තියනවා. පොඩ්ඩක් බලපන්. මුගේ මරණයත් සැකයි.
     
    • Like
    Reactions: dayt0na

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    කුමන්ත්‍රණ මුකුත් නෑ මචන්. මිනිහ ක්ලොසෙටඩ් ගේ. පේන විදිහට ළමා අපචාරත් සෙට් එකක් කරල තියෙනව ඒවට සාක්ෂි තියෙනව. ඇත්තටම අසාදාරනේ උනේ ඒ වික්ටිම්ස් ලට මෙයාගෙ සල්ලි බලය නිසා. මාත් ෆෑන් කෙනෙක් එයාගෙ ආට් වල හැබැයි අර පැත්ත නොසලකා හරින්න බෑ.

    මට සැරටම තියෙන අවුලක් තමා ඕක- කලාව සහ කලාකාරයව වයි වෙන් කරන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නෙ. වූඩි ඇලන් ගෙ ෆිල්ම් නොබල ඉන්න බෑ, නමුත් මිනිහ ළමා අපචාරකයෙක්. මොනවද කරන්නෙ කියල හිතාගන්න බෑ.
    සල්ලි බලයට ඇමරිකාවේ උනත් ඔච්චර බේරෙන්න පුළුවන් ද බං?
    සල්ලි තියන එකාට කොහෙත් නීතියෙන් චුට්ටක් හරි රිංගන්න පුළුවන්. ඒත් මේ වගේ අපචාර case යට ගහන්න පුළුවන් ද?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    අදටත්, කොහේ කොතන හිටියත් ඇහෙනකොට මටත් හොරා මගෙ කකුල තාලයට හොලවන සින්දුවක්. පිස්සු වැටිලා හිටියෙ නම් නැහැ. නමුත් මට තේරෙන මටටමෙන් නියම එන්ටර්ටේනර් කෙනෙක්.

     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    1676685536171.png
     
    • Like
    Reactions: dayt0na

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    ඕනෑම ප්‍රසිද්ද මනුස්සයෙක් ඇදල බිමට දාන්න සුදානම් සංවිදාන තියනවා ...මයිකල් හුගක් සමාජයේ නොසලකා හරින මිනිස්සු වෙනුවෙන් පෙනිහිටියා ප්‍රසිද්දියේ දේශපාලන ප්‍රවාහ ආගම් ප්‍රශ්නකරා (දෙවියන් අදහන ආගම්) මමනම් mj දකින්නේ ජීවමානව හිටපු සාන්තුවරක් වගේ ..