

Adele ගෙ සිංදුවලට නේද ඔබතුමා ආස?Mata nan set ne
Adele ගෙ සිංදුවලට නේද ඔබතුමා ආස?(Blue is the warmest colour එකේ ඉන්න Adèle නෙවේ හොදද
)

සල්ලි බලයට ඇමරිකාවේ උනත් ඔච්චර බේරෙන්න පුළුවන් ද බං?කුමන්ත්‍රණ මුකුත් නෑ මචන්. මිනිහ ක්ලොසෙටඩ් ගේ. පේන විදිහට ළමා අපචාරත් සෙට් එකක් කරල තියෙනව ඒවට සාක්ෂි තියෙනව. ඇත්තටම අසාදාරනේ උනේ ඒ වික්ටිම්ස් ලට මෙයාගෙ සල්ලි බලය නිසා. මාත් ෆෑන් කෙනෙක් එයාගෙ ආට් වල හැබැයි අර පැත්ත නොසලකා හරින්න බෑ.
මට සැරටම තියෙන අවුලක් තමා ඕක- කලාව සහ කලාකාරයව වයි වෙන් කරන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නෙ. වූඩි ඇලන් ගෙ ෆිල්ම් නොබල ඉන්න බෑ, නමුත් මිනිහ ළමා අපචාරකයෙක්. මොනවද කරන්නෙ කියල හිතාගන්න බෑ.
Ow bn eh yaka amu coppa gahanneJothipala anunge sindu neda kiwwe? Hindi ripoff s wage.![]()
Ricky Martin Kolu kaaraya, George Michael Elton John unuth kolu kaarayo.Oka e unata kolu kaaryaa